London1966

London1966

173p

263 comments posted · 2 followers · following 0

6 years ago @ http://www.gossiplanka... - රවි නිවස... · 0 replies · +1 points

මොනවා උනත් මූ රාජකීය හොරෙක් බව මුලු ලෝකෙටම පෙන්නල තියනව හොඳට බලපල්ල මු දාල ඉන්නෙ රෝයල් ටයි එක !!!! දැං රෝයල් එකේ එවුන්ට තියන්නේ ටොයිලට් එකට ගිහිල්ල ඔලුව ඇතුලට ඔබල ෆලෂ් කරන්න !!!!! තුවක්කුවක් තියන එකෙක් ඉන්නව නම් ගිහිල්ල වෙඩිත්යපන් මූට !!!!!!!!!!!

6 years ago @ http://www.gossiplanka... - පාකිස්ත... · 0 replies · +13 points

catchers win matches !!!!!!

6 years ago @ http://www.gossiplanka... - හර්ෂ හා ... · 0 replies · +22 points

නහයටත් උඩින් ගලල තියන එකේ නරකද ගංවතුර ඇමති කියල එකෙකුයි දුප්පත් අසරනයින්ට ලැබෙන අනාථ ආධාර ටිකට කෙළින්න තව උප ඇමතියෙකුයි දාගත්තනම් !!!!!

6 years ago @ http://www.gossiplanka... - කෝටි ගණන... · 0 replies · +115 points

මම මේ නොදන්න කමට අහන්නේ ඔය ඇමතියන්ට ගෙන්වන වාහන පාවිච්චි කරන්න පුලුවන් එක අවුරුද්දද බං ????මම හිතන්නේ මුන් මේ ගෙන්වන වාහන හදන්නේ එක්කෝ ගස්ලබු බටවලින් නැත්තං යකෝ අවුරැදු පතා වාහන ගෙන්වන්න මුන්ට පිස්සුද ????

6 years ago @ http://www.gossiplanka... - ඉන්දියා... · 0 replies · +76 points

මොන දේ උනත් කරදරයකදී හදිසියට ඉන්නේ අසල්වැසියෝ විතරයි !!!!!!!!

6 years ago @ http://www.gossiplanka... - අසරණ වූව... · 0 replies · +17 points

හෙලිකොප්ටර් රැපලින් කරනකොට අඳින හානස් එකේ තියන D රින්ග්ස් හරියට ලොක් වෙලා තියන්න ඕනා නමුත් හදිසියට සේෆ්ටි චෙක්ස් කරන්න නැතිව ඇති මනුස්සයින්ට අත්වැරදි වෙනවා නරක වෙලාව පැරෂුට් වලත් අමතර කැනපි එකක් තියනවා නමුත් නරක වෙලාවට දෙකම ඇරෙන්නේ නැතිව ගිය අවස්ථා තියනවා !!!!!!

6 years ago @ http://www.gossiplanka... - රටේ ආපදා... · 0 replies · +54 points

මුන් හරියට කථා කරන්නේ සිංහල බෑ වගේ අප්පිරියයි අහගෙන ඉන්න සිංහල බැරි නම් දිගටම ඉංග්‍රීසියෙන් කථා කරපල්ලකෝ !!!!! හරියට මුනුත් අර ඉන්දියන් නිවේදකයො වගේ කාලක් ඉංග්‍රීසි ඉතරිටික හින්දි !!!! අෂාන් කියල තියනව හරියටම හරි මේ ගොන් කබ්බො ෆෝම් කරන්නේ අපේ ප්‍රේක්ෂකයොම තමා !!!!! මුන්නම් නිකම් ටැප් එක ඇරිය වගේ කියවන අඹහලුවෝ ටිකක් විතරයි !!!!!!! කිසිම ගතයුත්තක් නෑ !!!!!!!

6 years ago @ http://www.gossiplanka... - අසරණ වූව... · 4 replies · +376 points

තම උපන් බිම වෙනුවෙන් මිල කල නොහැකි සේවයක් ඉටුකොට අකල් මරණයකට ගොදුරු වූ වීරෝධාර සෙබලාණෙනි මුලු මහත් රටත් ජාතියත් ඔබට ණය ගැතියි !!!! නැවත උපදින බවයක මෙවන් විපතක් අත් නොවේවා !!!! සොයුර ඔබට නිවන් සුව !!!!!!

6 years ago @ http://www.gossiplanka... - නිරුවති... · 0 replies · +31 points

මූ ඒව එකතුකරල තියන්නේ කිරිගොටු හදන්න කුස්සියෙ පාවිච්චියට ගන්න මූ කෝකියෙක් යකෝ !!!!!! :p:p හැබැයි මූට මේ වීඩියෝ ක්ලිප් එක දාල පෙන්නුවනම් හරි සොත්ත ගගහ යන හැටි බලන්න වෙන දඬුවමක් ඕන නෑ ලැජ්ජාවෙ පණ යනවා !!!!!!

6 years ago @ http://www.gossiplanka... - කේට් කුම... · 1 reply · +27 points

මම හිතන්නේ මොහොමඩ් උඹත් ගල් කල්ලියේ එකෙක් වගේ !!! බොටත් කියවලා යමක් තේරුම් ගන්න බැරි එකෙක් මම ඕකෙ කොහෙවත් ලියල තියනවද මැලේ වීදිය තියන්නේ පිටකොටුවේ කියල ?? !!!! මට හිතාගන්න පුලුවන් මොහොමඩ් උඹේ ටිකිරි මොලේ තරම !!!!! උඹල වගේ මොහොමඩ්ල ඉන්නකං ලංකාවට අල්ල දෙයියන්ගෙම පිහිටයි !!!!!! :p:p