නුවන්

නුවන්

148p

30 comments posted · 3 followers · following 0

6 years ago @ http://www.gossiplanka... - බෝඩිමේ න... · 0 replies · +21 points

Well said, You made a long story short....perfect example

6 years ago @ http://www.gossiplanka... - වෙසක් උත... · 0 replies · +34 points

ඔබේ අදහසටම ගැලපෙන නම .. ඔහොම යන්

6 years ago @ http://www.gossiplanka... - ගිනස් නත... · 0 replies · +43 points

හොඳම අදහස ඔබගෙයි.
ලෝකයටම ව්‍යසනයක් සිදු වෙලා තියනවනම් ඒ වෙන මුකුත් නිසා නොවේ , තම තමන්ගේ ආගම ආබරණයක් කර ගෙන අන්‍යන් පෙලන මිනිසුන් නිසාමයි
ඉතාමත්ම සුළු පිරිසක් පමණයි උන්වහ්සේලගේ ඉගැන්වීම් අනුගමනය කරන්නේ , ඒ අනුව ජිවත් වෙන්නේ.
බවුද්ධ අපිත් බුදුන්වහන්සේගේ ඉගැන්වීම ජීවිතවලට බධ්ධකරගමු මේ වෙසක් එකේ පටන් වත්

6 years ago @ http://www.gossiplanka... - තමාගේ ගු... · 3 replies · +16 points

Thank you for your disagreement. I'm sorry I have settled in Australia with my family for many years. have been to many other countries too. sorry guys for your immaturity to understand the fact.ඔබල හිතන් ඉන්න චිත්‍රපටි වලින් දකින ලෝකය නොවේ සහෝදරයා ඇත්තට තියෙන්නේ. හිත රිදෙන උදාහරණ තිබුනත් මම ඒවා නොකිය මෙයින් නතර වෙන්නම්.මිනිසෙකුගේ සමාජීය වපසරිය වැඩි වෙනකොට සම්ප්‍රදායික ගතානු ගතික දේ ගැන දකින විදිය පුළුල් වෙනවා.
මම දරු පවුල සමග මෙහි අවේ පිනට හෝ දේශපාලකයින්ට කත් ඇදල නොවේ,ඔබල වැනි අදහස් වලින් පිරුණු අයට සුබ අනාගතයක්

6 years ago @ http://www.gossiplanka... - තමාගේ ගු... · 6 replies · +22 points

Well said bro, most of these so called cultural addicted fellows have never ever gone abroad, at least to India or Singapore. they are clearly frogs in the well by all mean.it's clear that below listed qualities are lack in them, which you develop by traveling abroad and widening your point of view.
1 Traveling Builds Confidence,
2 You’ll Get Out of Your Comfort Zone,
3 You Will Develop Cultural Sensitivity
4 You Can Adapt to Globalization
5 Be Immersed in a Second (or Third) Language
6 Infinite Opportunities to Network
and many more which youth must have developed in the modern era.
very unfortunate.

6 years ago @ http://www.gossiplanka... - හුංගම මව... · 1 reply · +75 points

hariyata hari, bandala lamayith haduwata passe Cource karanna Job hoyanna mathak wela, Ganigen ,nandammagen kaka hitapu nikamek bawa penawa...habayi lokukama ihatath udin, aththa kiyaddi thadawela ganu marana chandiyek wenna athi

6 years ago @ http://www.gossiplanka... - ‘ජේසුට... · 0 replies · +3 points

long story explained in short , very well said

6 years ago @ http://www.gossiplanka... - ‘ජේසුට... · 0 replies · +4 points

ලලිත්ඔබට මල් මිටක් දෙන්න ඕන නිවැරදි අදහසට , වචන දහසකින් කියන්න බැරි
සියලු අත්හැරීම් වල අවසාන ප්‍රතිපලය උපරිම නිදහසේ හිමිකම හෙවත් නිර්වාණය
මේවා කොහොමද පැහැදිලි කරන්නේ වචන හා සංකල්ප වලට බැඳී ගිය මිනිසුන්ට

6 years ago @ http://www.gossiplanka... - ‘ජේසුට... · 0 replies · +5 points

ඔබ හරියටම හරි සහෝදරයා, ආගම යනු පුජකයින් කියන පොත් වල තියන වචන ගොඩක් විදියටයි මේ මිනිස්සු හිතන්නේ
නමුත් බුදුන්වහන්සේ හෝ ජේසු හෝ කවුරු හෝ වේවා ඒ කිසි කෙනෙක් ආගමක් දේශනා කලේ නැහැ. මිනිස්සුන් ඒවාට බන්දවගත්තෙත් නැහැ. නමුත් ඔවුන් මිනිසුන්ට නිදහස පෙන්නුවා මාර්ගය පෙන්නුවා, තමන්ම හදාගත් සංස්කෘති, ආගම , ජාති අරව මේවා සියලුම රාමු නැති තැන ඇති නිදහස ලබාගන්න හැටි කියල දුන්න.අද ජේසු ජීවමානව අවොත් මුලින්ම ජේසුට ගල් ගහන්නේ ඔය කතෝලික සභාව.බුදුන්වහන්සේට ගහන්නේ සාම්ප්‍රදාය කර තියන් යන බවුද්දයෝ ටික . මම කියන දේ බහුතරය තේරුම් ගනී කියල මම හිතන්නේ නැහැ.නමුත් එකෙක් හරි නිදහසේ හිතවොත් ...............

6 years ago @ http://www.gossiplanka... - හිටපු ඇම... · 0 replies · +13 points

උගත් බුධිමතුන්ට අකමැති බහුතරයක ජනතාවක් මේ රටේ ඇත එනිසා කවදාවත් මේක කරන්න ලැබෙන්නේ නැහැ