LionLK.com
127p9 comments posted · 11 followers · following 0
11 years ago @ Gossip9.com - සම්පත් අ... · 0 replies · +26 points
කෙසේ වුවද ප්‍රශ්න පත්‍රය පැන්නීමට හැකි වූ මේ ගුරුවරයාට එහි ප්‍රශ්න ගෙඩිය පිටින් දෙනවාට වඩා වෙන ක්‍රමයක් සිතන්නට තිබුණි.
නමුත් මේ වැරදි ඔප්පු කිරීමට කිසිදා හැකි නොවනු ඇත. ඔහුගේ 2013 O/L පන්තියට ළමුන් නම් පෝළිමේ එනු ඇත.
11 years ago @ Gossip9.com - ක්රික... · 0 replies · +14 points
දිවා රාත්‍රී ටෙස්ට් තරග නම් නිකන් බොරු වැඩක්. කොහොමත් ටෙස්ට් මැච් බලන්න කට්ටිය යනව අඩුයිනේ.. ඕව රෑ වෙලා ගහන්න ගියාම බලන්න යන උනුත් ගෙදරට වෙලා ඉඳී. එහෙම නැත්නම් අර කට්ටිය පිරිත් අහන්න යනව වගේ කොට්ට පැදුරු අරන් තමයි යන්න වෙන්නේ.
අනිත් දේ රෑට ටෙස්ට් තරග වෙනුවෙන් වැය කරන මුදල.. ආලෝකකරණයට යන වියදමවත් ටිකට් වලින් හොයාගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්...
12 years ago @ Gossip9.com - ජනපතිට අ... · 4 replies · +9 points
සාමාන්‍ය ගේම් ඇප් එකකට උවමනා නැති ආකාරයේ Permissions ගොඩක් මේකට ඕනා වගේ.
*fine (GPS) location
*coarse (network-based) location
*full Internet access
*read phone state and identity
*modify/delete USB storage contents modify/delete SD card contents
*display system-level alerts
*view network state
*automatically start at boot
කෙනෙක්ට කියන්න පුලුවන් වෙනත් ගොඩක් ඇප් වලිනුත් මේ පර්මිෂන් ඉල්ලනවා කියලා. ඒත් ප්‍රසිද්ධ හා පිළිගත් සමාගමක් අතට මේ විස්තර පත් වීම හා සිංහල අපිට විරුද්ධ ත්රස්තවාදීන්ට මේ විස්තර පත්වීම වෙනස් කියල තේරෙනවා ඇති.
මං ගොසිප්9 ගෙනුත් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව අවධානය යොමු කරලා, මේක කියවන අය මේ ගේම් එක ඉන්ස්ටෝල් කිරීමට ඇති පෙළඹීම නවත්වන්න කියලා.
12 years ago @ Gossip9.com - ශ්‍රී ල... · 1 reply · +8 points
12 years ago @ Gossip9.com - ක්රික... · 0 replies · +1 points
CSN නාළිකාව අළුත් නිසා ලංකාවෙ හෙම ප්රදේශයකටම පේන්නේ නෑ.. අනික මැච් එක ඉවර වෙද්දි ඇඩ් ටික කට පාඩම්. අඟල් හයේ හයේ කොටුවක තමා මැච් එක පේන්නෙත්...
MTV නාළිකාව CSN එකටත් වඩා අලුත්. CSN තරම්වත් පැහැදිළි දර්ශන ලැබෙනව කියනවනම් ඒක විහිළුවක්.
ඔය විකාරෙ නවත්තල ඉස්සර තිබ්බ විදියට Channel Eye එකට මැච් පෙන්නන්න දුන්නනම් කිසි ගැටළුවක් නෑ. මම දන්නා තරමින් සිරස මැච් එකට වියදම් කරන ගානට වඩා වැඩියෙන් වියදම් කරල තමයි චැනල් අයි මැච් ගත්තේ. හැබැයි දැන් CSN ගන්නෙ නම් ඒටත් වඩා බොහොම අඩුවෙන්.
මම දකින විදියට හැමෝටම සාධාරණ වෙන්න මැච් එක පෙන්නන්න ඕන පිරිසිදු ටෙන්ඩර් කැඳවීමකින් සහ ලංකාවේ බහුතර ප්‍රදේශයක් ආවරණය වන නාලිකාවකින්. අනෙක් කාරණාව, වෙළඳ දැන්වීම් ප්‍රචාරය සඳහා වාරණයක් තිබිය යුතුයි.
12 years ago @ Gossip9.com - මිස් ඒසි... · 0 replies · +17 points
12 years ago @ Gossip9.com - ඉන්දියන... · 3 replies · +51 points
ඉතින් ලංකාවෙ කොල්ලෙක් මේ වගේ ලෝකෙම ජනප්‍රිය වුණ එක ගැන ලාංකිකයන් විදියට අපිට සතුටු වෙන්න පුළුවන්. තමන්ගෙ ක්ෂේත්රයෙන් ඈත් වෙලා ඉද්දිත් තවමත් මෙහෙම ඉල්ලුමක් තියන එක සාධනීය කාරණාවක්. ඒ රටවල ටෙන්ඩුල්කාර්ල වගේ ක්‍රීඩකයො ඉද්දි අපේ කොල්ලෙක්ට කිසිම භේදයක් නැතිව විනිශ්චය මණ්ඩලේ අය පවා ගරු කරද්දි.. ඒකට අකුල් හෙළනවනම් අන්න ඒ මනුස්සයගෙ ලාංකික කම කෝ?
Trailer එකට වඩා මේක හොඳයි. සනත් ටිකක් රිලැක්ස් මදි. කොහොමත් අලුත් සබ්ජෙක්ට් එකක්නෙ.
කිසිමදෙයක් ලේසියෙන් අතාරින්න අකමැති ජයසූරිය මේකත් දිගටම අල්ලගෙන කරගෙන යයි...
ජයවේ...
B)
12 years ago @ Gossip9.com - ෆ්ලෑෂ් බ... · 0 replies · +3 points
12 years ago @ Gossip9.com - දුමින්ද ... · 10 replies · +103 points