LionLK.com

LionLK.com

127p

9 comments posted · 7 followers · following 0

11 years ago @ Gossip9.com - සම්පත් අ... · 0 replies · +26 points

­තමන්ගේ පුතාට හෝ දුවටද ප්‍රශ්නපත්‍රය කළින් හමු වූවානම් මේ අම්මලා මෙසේ පැමිණිලි නොකරනු ඇත.
කෙසේ වුවද ප්‍රශ්න පත්‍රය පැන්නීමට හැකි වූ මේ ගුරුවරයාට එහි ප්‍රශ්න ගෙඩිය පිටින් දෙනවාට වඩා වෙන ක්‍රමයක් සිතන්නට තිබුණි.
නමුත් මේ වැරදි ඔප්පු කිරීමට කිසිදා හැකි නොවනු ඇත. ඔහුගේ 2013 O/L පන්තියට ළමුන් නම් පෝළිමේ එනු ඇත.

11 years ago @ Gossip9.com - ක්‍රික... · 0 replies · +14 points

ඔය නීති කණ්ඩායම් දෙකටම පොදු නිසා ලොකුවට හිතන්න දෙයක් නෑ...
දිවා රාත්‍රී ටෙස්ට් තරග නම් නිකන් බොරු වැඩක්. කොහොමත් ටෙස්ට් මැච් බලන්න කට්ටිය යනව අඩුයිනේ.. ඕව රෑ වෙලා ගහන්න ගියාම බලන්න යන උනුත් ගෙදරට වෙලා ඉඳී. එහෙම නැත්නම් අර කට්ටිය පිරිත් අහන්න යනව වගේ කොට්ට පැදුරු අරන් තමයි යන්න වෙන්නේ.
අනිත් දේ රෑට ටෙස්ට් තරග වෙනුවෙන් වැය කරන මුදල.. ආලෝකකරණයට යන වියදමවත් ටිකට් වලින් හොයාගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්...

11 years ago @ Gossip9.com - ජනපතිට අ... · 4 replies · +9 points

කට්ටිය මේ ඇප් එක ඉන්ස්ටෝල් කරනවනම් (ජොලියට බලන්න හරි කරනවානේ) ඊට කලින් ඇප් එකේ Permissions බලල ඉන්න.

සාමාන්‍ය ගේම් ඇප් එකකට උවමනා නැති ආකාරයේ Permissions ගොඩක් මේකට ඕනා වගේ.

*fine (GPS) location
*coarse (network-based) location
*full Internet access
*read phone state and identity
*modify/delete USB storage contents modify/delete SD card contents
*display system-level alerts
*view network state
*automatically start at boot

කෙනෙක්ට කියන්න පුලුවන් වෙනත් ගොඩක් ඇප් වලිනුත් මේ පර්මිෂන් ඉල්ලනවා කියලා. ඒත් ප්‍රසිද්ධ හා පිළිගත් සමාගමක් අතට මේ විස්තර පත් වීම හා සිංහල අපිට විරුද්ධ ත්‍රස්තවාදීන්ට මේ විස්තර පත්වීම වෙනස් කියල තේරෙනවා ඇති.

මං ගොසිප්9 ගෙනුත් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව අවධානය යොමු කරලා, මේක කියවන අය මේ ගේම් එක ඉන්ස්ටෝල් කිරීමට ඇති පෙළඹීම නවත්වන්න කියලා.

11 years ago @ Gossip9.com - ශ්‍රී ල... · 1 reply · +8 points

ක්‍රිකට් මැච් එකක තානාපති කෙනෙක්ගෙ කාර්‍ය මොකක්ද කියල දන්න කෙනෙක් කියනවද ? :S

11 years ago @ Gossip9.com - ක්‍රික... · 0 replies · +1 points

ක්‍රිකට් මැච් එකක් පෙන්නන්න ඕන හැමෝටම බලන්න පුළුවන් චැනල් එකක. චැනල් එකේ අයිතිය කාගෙද කියන්න බලන මිනිස්සුන්ට වැඩක් නෑනේ ආයිබෝං.. පේනවනම් එච්චරයි.. අපෝ ඕක නාමල්ගේ, ඕක මහරාජගෙ කියල මැච් නොබලන උනුත් ඉන්නවද මෙහෙ ? ක්‍රිකට් අපේ කොල්ලන්ගෙ ඇඟේ තියන ක්‍රීඩාවක්...

CSN නාළිකාව අළුත් නිසා ලංකාවෙ හෙම ප්‍රදේශයකටම පේන්නේ නෑ.. අනික මැච් එක ඉවර වෙද්දි ඇඩ් ටික කට පාඩම්. අඟල් හයේ හයේ කොටුවක තමා මැච් එක පේන්නෙත්...
MTV නාළිකාව CSN එකටත් වඩා අලුත්. CSN තරම්වත් පැහැදිළි දර්ශන ලැබෙනව කියනවනම් ඒක විහිළුවක්.

ඔය විකාරෙ නවත්තල ඉස්සර තිබ්බ විදියට Channel Eye එකට මැච් පෙන්නන්න දුන්නනම් කිසි ගැටළුවක් නෑ. මම දන්නා තරමින් සිරස මැච් එකට වියදම් කරන ගානට වඩා වැඩියෙන් වියදම් කරල තමයි චැනල් අයි මැච් ගත්තේ. හැබැයි දැන් CSN ගන්නෙ නම් ඒටත් වඩා බොහොම අඩුවෙන්.

මම දකින විදියට හැමෝටම සාධාරණ වෙන්න මැච් එක පෙන්නන්න ඕන පිරිසිදු ටෙන්ඩර් කැඳවීමකින් සහ ලංකාවේ බහුතර ප්‍රදේශයක් ආවරණය වන නාලිකාවකින්. අනෙක් කාරණාව, වෙළඳ දැන්වීම් ප්‍රචාරය සඳහා වාරණයක් තිබිය යුතුයි.

11 years ago @ Gossip9.com - මිස් ඒසි... · 0 replies · +17 points

අයියෝ... අපරාදෙ.. :( කමක් නෑ.. අංශ දෙකකින් ජයග්‍රහණය කළානේ. B) මේ අංශ වලට ලැබෙන්න ඕන පුහුණුව හා අනුග්‍රහයන් ලැබුණ නම් තව දියුණු කළ හැකි මට්ටමක් තියන බව අදාල පාර්ශව වටහා ගත යුතුයි. මේ ක්ශේස්ත්‍රත් ලෝකයේ වැඩිම අවධානය දිනාගන්නා ක්ශේස්ත්‍ර. 1955දි මොරීන් හින්ගර්ට් මහත්මිය ලෝක රූ රැජින තරඟයේ දෙවන රනර් අප් විදියට තේරුනාට පස්සෙ ඒ තත්ත්වෙට ගිය කවුරුත් නෑනේ.

11 years ago @ Gossip9.com - ඉන්දියන... · 3 replies · +51 points

ලංකාව කියන පුංචි රට ලෝකෙ ගොඩක් අය දැනගත්තෙ 96 ලෝක කුසලානෙන් පස්සෙ. සමහර පිට රැටියන් ලංකාව හදුනා ගත්තෙ ක්‍රිකට් ගහන ජයසූරිය ඉන්න රට කියල. කොහොම උනත් ඒ ගෞරවයෙන් කොටසක් ජයසූරියලටත් අයිතියි.
ඉතින් ලංකාවෙ කොල්ලෙක් මේ වගේ ලෝකෙම ජනප්‍රිය වුණ එක ගැන ලාංකිකයන් විදියට අපිට සතුටු වෙන්න පුළුවන්. තමන්ගෙ ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා ඉද්දිත් තවමත් මෙහෙම ඉල්ලුමක් තියන එක සාධනීය කාරණාවක්. ඒ රටවල ටෙන්ඩුල්කාර්ල වගේ ක්‍රීඩකයො ඉද්දි අපේ කොල්ලෙක්ට කිසිම භේදයක් නැතිව විනිශ්චය මණ්ඩලේ අය පවා ගරු කරද්දි.. ඒකට අකුල් හෙළනවනම් අන්න ඒ මනුස්සයගෙ ලාංකික කම කෝ?
Trailer එකට වඩා මේක හොඳයි. සනත් ටිකක් රිලැක්ස් මදි. කොහොමත් අලුත් සබ්ජෙක්ට් එකක්නෙ.
කිසිමදෙයක් ලේසියෙන් අතාරින්න අකමැති ජයසූරිය මේකත් දිගටම අල්ලගෙන කරගෙන යයි...
ජයවේ...
B)

12 years ago @ Gossip9.com - ෆ්ලෑෂ් බ... · 0 replies · +3 points

"මචං" වගේ...

12 years ago @ Gossip9.com - දුමින්ද ... · 10 replies · +103 points

දුමින්ද සිල්වාට හොඳ වෙන්නෙත් නෑ.. නඩුව ඉවර වෙන්නෙත් නෑ...