සිංහයා

සිංහයා

109p

732 comments posted · 89 followers · following 0

9 years ago @ http://gossipbook.lk/ - මුස්ලිම... · 2 replies · +2 points

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..ඔය රන්ඩුවෙන් ගෙවල් අපේ ගෙවල් ගිනිගත්තෙවත් අපේ පවුලෙ අය මැරුණේවත් නෑ..එහෙම වුනා නම් අපි මෙහෙම ඉන්ටනෙට් එකේ කමෙන්ට් කර කර ඉන්නෙ නෑ පොරවල් වගේ...ගොඩක් එවුන් පොරවල් වෙන්නෙ ඉන්ටනෙට් එකෙන් විතරයි...කවුරුහරි පිස්සො ටිකක් ඇවිල්ලා මගේ ගෙදර ගිනි තියලා මගේ පවුලෙ කෙනෙක්ව මරල දාලා ගිය දවසට ඉන්ටනෙට් එකේ පඩ අරින එවුන් එකෙක්වත් මං ළඟ නෑ...තමන්ට කවදාහරි තමන් විතරයි...උන් අන්තවාදී වුනා කියල අපිත් අන්තවාදී වුනාම හරියයි, කරලා බලපන්...83 කළු ජූලිය දවස් වල ලංකාවෙ ඉන්ටනෙට් තිබුන නම් උඹල වගේ එවුන් එතකොටත් දාන්නෙ ඔය තර්ක ටිකම තමයි ...කොටි අපේ සිංහල කොල්ලො 13ක් මැරුවා ඒ නිසා අපේ උන් දෙමලුන්ගේ කඩ ගිනි තියලා උන්ව මැරුවට කමක් නෑ කියයි...ජාතිය වුනත් ඕනවට වඩා හිතින් අල්ලගත්තම අපිට කෙලවෙනකම් අපි දන්නෙ නෑ

9 years ago @ http://gossipbook.lk/ - දර්ගා නග... · 0 replies · +4 points

උඹත් බොරුවට කෑනොගහ හිටපන් බන්...මිනිස්සු ප්‍රතික්ෂේප කරපු එවුන් ඔය වගේ රැස්වීම් වලට එන්නෙ ලකුණු දාගන්න තමා

9 years ago @ http://gossipbook.lk/ - මුස්ලිම... · 5 replies · -5 points

උඹට කොහොම තේරුනත් මට කමක් නෑ බන්...වෙන්න ඕන හරිය වෙලා ඉවරයි...උන් ගැහුව නිසා අපිත් ගැහුවම ප්‍රශ්න විසඳෙයි...උඹට මගෙන් සුබ පැතුම්

9 years ago @ http://gossipbook.lk/ - මුස්ලිම... · 7 replies · -3 points

අප මේ බෞද්ධ රටේ ඉපදුනේ මෙවන් දේවල් දැකීමටද? මා බොදුබල සේනාවට මුලින් සහය දැක්වූයේ මුස්ලිම් උන්ව මරා දැමීමට නොව උන්ගේ අන්තවාදයට විරුද්ධ වීමටය...මෙවැනි දෙයක් මා හීනෙකින්වත් ප්‍රාර්ථනා කලේ නැත...කවුද හරි කවුද වැරදි කවුද මුලින් ගැහුවෙ යනාදිය තර්ක කරමින් මෝඩයින් මෙන් කාලය කා දැමීම තව දුරටත් කල යුතුද?කවුරු මුලින් ගැහුවත් එයට හිලව්වට මෙසේ ගෝත්‍රිකයින් ලෙස හැසිරීම හර්ද සාක්ෂියක් ඇති සිංහල බෞද්ධයන්ට අනුමත කල හැකිද? උඹලට යුද්දෙ නැතුව පාලුයිද? සිවුරු ඇඳගත් රස්තියාදුකාරයින්ව ඇදහීම දැන්වත් නවත්තපියව් යකුනේ

9 years ago @ http://gossipbook.lk/ - දර්ගා නග... · 2 replies · +12 points

ඔව් උඹ බබානෙ...නිකන් පලයන් බන් යන්න, චන්දෙ පැරදිලා නාගත්තට පස්සෙ උඹටත් ඕන වුනේ කොහෙන් හරි ලකුණු ටිකක් දාගන්න...දැන් හරිනේ

9 years ago @ http://gossipbook.lk/ - අලුත්ගම... · 1 reply · +18 points

උඹලට මොනවා වෙලාද බන්...මිනී මරාගෙන ප්‍රශ්න විසඳන්න පුලුවන්ද...කලු ජූලිය පටන්ගත්තෙත් හමුදාවෙ 13ක් මරපු නිසා, අන්තිමට මැරුනෙ අහිංසක මිනිස්සු...කිරම විමල ජෝති හාමුදුරුවෝ BBS එකෙන් ඉල්ලා අස් වෙලා...උඹලා තාමත් මුන්ගෙ බොරුවට අහු වෙනවනේ...නානසාර කතාව පවත්තලා මොන්ටෙරෝ එකේ නැගල පැනගත්ත හැටි දැක්කද...කෝ හකීම්? කෝ රිෂාඩ්? කෝ නානසාරයා? අන්තවාදෙ අවුස්සන එකෙක්වත් අන්තිමට රණ්ඩු වලට එන්නැතුව ෂේප් වුනා...ගහගත්තේ සාමාන්‍ය මිනිස්සු...මුන් කරන්නෙ ගෝටගෙ කොන්ත්‍රාත් එකක් කියලා දැන්වත් තේරුම් ගනින්..මිනිස්සුන්ට රටේ ප්‍රශ්න අමතක කරවන්න මේ වගේ දෙයක් ආණ්ඩුවට ඕන වෙලා තිබුනේ...දැන් ලංකාව තවත් ලෝකෙ පුරා ප්‍රසිද්ධ වෙන්නෙ ජාතිවාදී රටක් හැටියට...ඩයස්පෝරා එකෙන් සිංහලයින්ට ගහන මඩ මදි වෙලාද බන් උඹලට?

9 years ago @ http://gossipbook.lk/ - අලුත්ගම ... · 0 replies · +5 points

කවුරු කොහොම කිව්වත් බෞද්ධයෙක් විදිහට මේ වැඩ අනුමත කරන්න බැහැ...මේ වගේ ගැටුමක් තමයි ආණ්ඩුවට ඕන වෙලා තිබුනේ..රත් වෙලා තිබුණු අලුත්ගමට බොදු බල සේනාව බය නැතුව යන්නෙ ගෝටා නිසා මිසක් වෙන කවුරුත් නිසා නෙවෙයි...ඇවිලෙන ගින්නට උන් ගිහිල්ලා පිදුරු දැම්මා..නානසාරයා මොන්ටෙරෝ එකේ නැගල පැනගත්තා...මිනිස්සු ගහගත්තා...දැන් ඉතින් ආණ්ඩුවට හොඳයි මිනිස්සුන්ගෙ අවධානය සම්පූර්ණයෙන්ම මේකට ගිහින් තියෙන නිසා....හකීමුත් ආණ්ඩුවෙ බොදු බලෙත් ආණ්ඩුවෙ..උන් අපිව කොටවලා ෂේප් වෙනවා..අපි මරාගන්නවා

10 years ago @ http://33000.lk/ - කුඩු ගෙන... · 0 replies · +3 points

නියම කතාව බන්

10 years ago @ http://33000.lk/ - කුඩු ගෙන... · 0 replies · +33 points

අඩෝ චේතිය රජතුමා තෝ හිතුවද අපි චයිනීස් කියලා? බොරුවට උඩුබුරන්නැතුව හිටපිය නාකි හම්පඩයා...තොගෙ අගමැතියා කුඩු ගේනකන් පුක් ගැහුවද තෝ?

10 years ago @ http://33000.lk/ - සිරි දළද... · 4 replies · +14 points

අනූෂ පොල් පැල ඇට නැති වේසිගෙ පුතා ආයෙත් මේක බ්ලොක් කරලා..තෝ පනුවො ගහලම මැරියන් කාලකන්නි අවජාතකයා