ලිහිණියා 🐦 Patriot
140p1,561 comments posted · 2 followers · following 0
5 months ago @ http://www.gossiplanka... - \'චිචීගේ ... · 1 reply · +24 points
තලගොයින් විය කබරු
පුරා මඩි තර කෙරු
අල්ල ගන්නේ කවුද මේ හොරු ..! 🙊🤥🙈
- ගිජුලිහිණි සංදේශය🐦
5 months ago @ http://www.gossiplanka... - සුප්‍ර... · 0 replies · +14 points
ඇඳගෙන ලිහති සළු තිරයේ අතිරේක
වැනි වැනි අත ගගා අඳුරේ හැම රෑක
හිටිවන පුවත් මවනා රජයකි මේක ....🤥🤯🤥🙊🙈🙉
-ගිජුලිහිණි සංදේශය 🐦
7 months ago @ http://www.gossiplanka... - මහින්දා... · 0 replies · +23 points
කද බැඳ ගියත් ආවේ සුළඟකිය සැඩ
අද හෙට නොකා හිරබත් ආසාව මැඩ
රොද බැඳ ගිහින් කරපන් බරපතල වැඩ..🙈🦒🐭🐨🙊
ලිහිණියා 🐦 Patriot
9 months ago @ http://www.gossiplanka... - ප්‍රවී... · 0 replies · +44 points
ගී ලොවක වී රජුන්
මිහිර පොදි බැඳි සමන්
ඔබට අද සුබ ගමන්..🙏♥️
ඉතා ශෝකයෙන් 😥
ලිහිණියා 🐦
9 months ago @ http://www.gossiplanka... - 2024 උසස් ප... · 0 replies · +31 points
මිහිරි ලොවක දොරටු ඇරන්
සපිරි සරණ ලැබ තෙරුවන්
ඉදිරි ජයම පතමි නිතින්.....💐🌸🌷
විභාගයට මුහුණ දුන් සියලුම දුලා පුතාලට සුබ අනාගතයක්ම වේවා 🙏
ලිහිණියා 🐦
9 months ago @ http://www.gossiplanka... - අලුත් අව... · 0 replies · +21 points
සස කිරණ දිය පවන්
ඉස සිහල රට මතින්
රස අහර දෙනු නිතින්.....🔆🔆🔆
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ හැමට 🙏
- ලිහිණියා 🐦 Patriot
9 months ago @ http://www.gossiplanka... - රටේ රිලව... · 0 replies · +7 points
එලි බහිනවළු හෙට හිමිදිරි නැකත බලා
සැලි සැලි කියද්දී අඬ බෙර හඬට තලා
විලි ලැජ්ජාව නැති උන් රට උමතු කලා ...🙈🙉🙊🐒
-ගිජුලිහිණි සංදේශය 🐦
9 months ago @ http://www.gossiplanka... - පාස්කු ප... · 0 replies · +17 points
Whoever you are, if you have lost a loved one ..
Pain and emptiness carries throughout second to none..
Dark secrets can be buried under soft ice ..
While illusions vs reality fight for the justice ..
So ambitious to pretend they respect human lives..
Some might go to extremes with their sharp knives..
Who thought someone could forget that disaster..
Numerous religious souls lost in one dark Easter ..! ♥️😭♥️
- ලිහිණියා 🐦 Patriot
10 months ago @ http://www.gossiplanka... - රජයේ විය... · 3 replies · +46 points
"මුතු රන් මසු වටී - සිප්පිය අලගු නොවටී"....! 🕸🕷🕸
ලිහිණියා 🐦 Patriot
10 months ago @ http://www.gossiplanka... - දේශබන්ද... · 1 reply · +16 points
දේසේ කොහේවත් බන්දුව නැත වාසේ..
කීසේ අල්ලනා ගෙම්බන් පැන ලාසේ..
වෑසේ විලිය ලැජ්ජාවේ සන්තෝසේ ......😎🙊😍
ලිහිණියා 🐦 Patriot