ලද්දුවහෙට්ටි

ලද්දුවහෙට්ටි

134p

640 comments posted · 3 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - ජනාධිපත... · 0 replies · 0 points

මෙහමත් ලැජ්ජා නැති ගැඩවිලෙක්..කලින් මහින්ද... දැන් මූ

4 years ago @ http://www.gossiplanka... - මෙල්බර්... · 0 replies · +21 points

හා එහෙනම් චීනේ ඉන්න උඹේ පුතණ්ඩියාව මෙහෙට ගෙන්න ගෙන පෙන්නපන්කෝ මුලින්ම​.. දැන් මේක මෙල්බර්න් වගේ වෙනව නම් ඌ චීනෙට වෙලා ඉන්න ඕන නැහැ නේ

4 years ago @ http://www.gossiplanka... - නිකාබ් &nd... · 0 replies · +19 points

වරෙල්ලකෝ එහෙනම් ගෝනිබිල්ලා ඇඳගෙන​..එලව එලවා ගහන්නේ

4 years ago @ http://www.gossiplanka... - කඩුවෙල හ... · 0 replies · +13 points

නහින දෙහින කාලේ උණු වතුර ටිකක් නාලා බුදුසරණ පත්තරේ බලාගෙන ගෙදරට වෙලා හිටහන් සීයේ.

4 years ago @ http://www.gossiplanka... - නන්දන ගු... · 0 replies · 0 points

විජිත හේරත් දෙවෙනි කොටසද​?

4 years ago @ http://www.gossiplanka... - කල් ගිය ... · 0 replies · +7 points

ඇයි තොපිට ටෙලි කොන්ෆරන්ස් එකක් තියලා ඕක කරන්න බැරිද​? ඩිජිටල් යටිතල පහසුකම් වලට ඇමතියෙකුත් ඉන්නවා නේද​

4 years ago @ http://www.gossiplanka... - තරගයකට එ... · 0 replies · +1 points

උඹට සිඩ්නි ලොකු උනාට අපිට නම් ලොකු නැහැ :p:p:p

4 years ago @ http://www.gossiplanka... - ‘සෙල්ෆ... · 0 replies · +1 points

ඕනම දෙයක් කරන්න තැනක්,වෙලාවක් සහ කරන ක්‍රමයක් තියෙනවා..ඒවා නොදැන පණ්ඩිත වැඩ කරන්න ගියාම මෙහෙම දේවල් වෙනවා.ඔලුගෙඩිය අස්සේ තියෙන මොල ගෙඩිය පාවිච්චි කරපල්ලා.

4 years ago @ http://www.gossiplanka... - මරණ දඬුව... · 0 replies · +1 points

පාස්කු ප්‍රහාරයට සම් බන්ධ උනුත් එල්ලනවා නම් පල්ලේවත්තේ ගමයා තමයි මුලින්ම​ එල්ලන්න ඕනේ.

4 years ago @ http://www.gossiplanka... - බදු පැහැ... · 0 replies · +9 points

අපේ අතේ තියෙන පිච්චියත් හූරන් කන්නේ අපිට වැඩක් කරන්නද බොල​? මේ රටේ බදු මුදල් වලින් වැඩි ප්‍රමාණයක් යන්නේ නාස්තියටයි වංචාවටයි