Kumma

Kumma

60p

22 comments posted · 1 followers · following 0

12 years ago @ Gossip9.com - ජාතික රග... · 0 replies · +11 points

ගහපන් ගහපන් national team . ගහල ඕස්ට්‍රේලියන් නැත්තම් නිව් සීලන්ඩ් කාරයෙක් ගෙන් බෙල්ල ගැලවෙන්න කාපන්. මකබෑවිලම පලයන් තොපි දෙන්නා!

12 years ago @ Gossip9.com - යාපනේ ඔට... · 1 reply · +2 points

ලංකාවේ ගොසිප් නිවුස් කියන්නේ එක්කෝ අනාවැකි, එක්කෝ නළු නිලි හුටපට, එක්කෝ මහින්ද/නාමල්, එක්කෝ නැත්තම් මේ වගේ පිස්සු ඩයල්! ඔය ටොපික් හතරෙන් පිට ගොසිප් එකක් එන්නේ කලාතුරකින්!

12 years ago @ Gossip9.com - ආසියානු ... · 0 replies · +3 points

තාම final පැරදිලා පුරුදු නෑ වගේ. ටික කාලෙකින් ඕක හරියි මුශ්ෆිකුර් මල්ලි. අපි 2008 ඉඳන් final පහක් පැරදිලා තියෙනවා. දෙකක්ම world cup final . ඕව මොනාද ඉතින්. නැට්ට පිටින් අලි මැරෙන්නේ..

12 years ago @ Gossip9.com - වීරකුමා... · 0 replies · +1 points

මේ අක්කා මොනවද කෑවේ? වෙන මොනවත් නෙමෙයි, ආමි එකේ නම කෑවේ!

12 years ago @ Gossip9.com - සාරංග - උ... · 0 replies · +2 points

ඉස්සර තිබ්බේ සීනි බෝල ටෙලි නාට්‍ය විතරයි. දැන් සීනි බෝල නිවුසුත් තියෙනවා නේ!

12 years ago @ Gossip9.com - ජාතික රූ... · 1 reply · +2 points

යම රජ්ජුරුවොත් ලංකාවේ බුවෙක් නම් ඉතින්, රාජපක්ෂ ගොඩම තමා.

12 years ago @ Gossip9.com - ඇමරිකාව ... · 0 replies · -2 points

මේ resolution එකේ නම් බැලු බැල්මට ඇති වරදක් නෑ. හැබැයි ඇමරිකාව ලේසියෙන් වෙන රටක මගුලකට අත ගහල නෑ තමන්ට වාසියක් නැත්තම්. මොකද, ඇමෙරිකාව ඕක ගෙනාවේ, අපේ රටේ මැරිච්ච අහිංසක දෙමල මිනිස්සුන්ට තියෙන ආදරේට කියලා නම් මම පිළිගන්නේ නෑ.

12 years ago @ Gossip9.com - නුපර් මේ... · 0 replies · +11 points

මුට card තියන් ඉන්නම බෑ නේ.

12 years ago @ Gossip9.com - ලංකාවේ ප... · 0 replies · +14 points

නාමල් වැඩක් කරොත් හත් පොලේම ගු ගාගෙන තම නවතින්නේ! පොදුරාජ්‍ය මණ්ඩලීය, සුරියවැව ground එක, හම්බන්තොට ගුවන් තොටුපල, වරාය, මොනොරේල්, ඩිස්නිලන්තේ, දැන් මේක!!

12 years ago @ Gossip9.com - තුලාවට ග... · 1 reply · +5 points

gossip9 දැන් නම මාරු කලොත් හොඳයි, අනාවැකි9 කියලා.. හැමදාම අනාවැකි!