ඇණ-lytical

ඇණ-lytical

110p

16 comments posted · 1 followers · following 0

11 years ago @ http://www.gossiplanka... - Face Book Funny Stuff ... · 0 replies · 0 points

ඇත්ත කියපන්, උඹ මාලින්ග නේද???

11 years ago @ Gossip9.com - මුස්ලිම... · 0 replies · +5 points

යකෝ....... ඌ හදපු අත පයද, කඩල දාන්න.... මෝඩ හරකා!!!!

11 years ago @ Gossip9.com - පරණ බූරු... · 0 replies · +1 points

හිනා වෙලා පන යනවා ඕයි..... පට්ට comment 1... :D :D

11 years ago @ Gossip9.com - CCTV සවිකි... · 4 replies · -8 points

ඔව්.. ක්‍රමයක් තියෙනවලු.. හැබැයි මම අත්හදා බලලා නම් නෑ.. Fiton room 1ක් ඇතුලට ගියාට පස්සෙ, තමන්ගේ mobile phone එකෙන් call 1ක් ගන්න try කරන්නලු... call 1ක් ගන්න බැරි නම්, room 1 ඇතුලෙ camera 1ක් හයි කරලා කියලා හිතන්න පුලුවන් ලු.. මේකෙ විද්යාත්මක පැත්ත ගැන නම් මම කියන්න දන්නෙ නෑ..electronics ගැන දැනුමක් තියෙන කෙනෙක් කියලා දෙන්න.... මම මේක දෑන ගත්තෙ, මට ආපු email 1 කින්...

11 years ago @ Gossip9.com - CCTV සවිකි... · 0 replies · +15 points

මොන වචන 160-180ද?? මගේ post නොවුනු හැම comment 1කම වචන 100ක් වත් නෑ..... :( :(

11 years ago @ Gossip9.com - CCTV සවිකි... · 4 replies · +6 points

ගොසිපෝ.... සමහර comments post වෙන්නෙ නෑනෙ බන්... මොකද්ද අවුල???

11 years ago @ Gossip9.com - CCTV සවිකි... · 0 replies · +39 points

ඒක තමයි මාත් බැලුවේ.... පුදුම උත්තර දීමක් නේ යකෝ.... කැමතිනම්...ඕනෙනම්...අවශ්‍යනම්.. විතරයි මුන් නීතිය ක්‍රියාත්මක කරන්නෙ.. මුන් ඒකට බැදිලා නෑ.... :@

11 years ago @ Gossip9.com - මොරටුව ව... · 0 replies · +4 points

අඩෝ මේ.... අනිත් campus වල නම් ගාව ගන්න එපා... දෙයියන්ගෙ පිහිටෙන් Kelaniye නම් ලගදි වලියක් ගියේ නෑ...

11 years ago @ Gossip9.com - මර්වින්... · 0 replies · +9 points

පව් බන්.. ඒ අහින්සක රටවල් වලට දැනට තියෙන ප්‍රශ්න හොදටම ඇති... මූ ආව කියන්නෙ සුනාමි 2ක් 3ක් 1 පාරට ආවා වගේ වෙයි...

11 years ago @ Gossip9.com - රිසානාග... · 2 replies · +19 points

කොන්ද පණ තියෙන, හරිහමන් ජන නායකයෙක් ඔය ඉල්ලීම කලා නම් සෞදි අරාබියෙ රජතුමාට සලකලා බලන්න වත් තිබුනා... අපේ රටට, ලෝකෙ උන් දීලා තියෙන තැන පේනවා....