හේතුවාදියා

හේතුවාදියා

95p

241 comments posted · 1 followers · following 1

11 years ago @ Gossip9.com - ඩඩ්ලි සේ... · 1 reply · -1 points

හි හි මූ හිතුවද දන් නෑ අපි මේ ඉන්නෙ ගල් යුගේ කියල

11 years ago @ Gossip9.com - ඊජිප්තු... · 2 replies · -8 points

කවුද කෝන මානයක් තියල මැන්නෙ සමපාත වෙනවද කියන්න

11 years ago @ Gossip9.com - ඊජිප්තු... · 0 replies · -17 points

ඒමවත් කියල හිත හදාගමු ඈ
මොකද අපිට ඔය වගේ අපේ චූන් අපිට චූන් එව්ව විතරයි තියෙන්නෙ
තාත්ත මරපු වල් ඩෑල් එකක් අන්තංපුරයක් හදාන සීගිරියේ හිටිය කියල කිව්වොත් අපි නරක මිනිස්සුනේ
ඒ නිසා මමත් ඔහොම හිතල ආඩම්බර වෙන්නම්
හොක් හොක් හැක් අපේ චූන් අපිටම චූන්

11 years ago @ Gossip9.com - ගිනිකෙළ... · 0 replies · +2 points

මුන් ගිනි කෙලි කියල බෝම්බද මන්ද පත්තු කරන්නෙ xD

11 years ago @ Gossip9.com - රු. කෝටි... · 1 reply · -1 points

දැන් මේ බඩේ අමාරුවෙන් වගේ කියන දඹුලු ගලේ රීමේක් එක චාටර් කිව්වොත් අපි නරක මිනිස්සු වෙනව නේ
ආ හා හොදයි හොදයි නියමයි ආ ලස්සනට කියනවා
කනට මී පැනි වක්කරනවා වගේ

11 years ago @ Gossip9.com - රු. කෝටි... · 0 replies · 0 points

ඉතින් මට ආලෝකේ ගෙනදේවි මුලින්ම ඔය තිබුනයි කියන එකේ තනුවත් හින්දි සින්දුවක එකක් නේ

11 years ago @ Gossip9.com - බුද්ධ චර... · 1 reply · -3 points

මට්‍ නම් දැන් ඕක බලන්න හිතුන
මම වගේ තව කී දෙනෙක්ට මේ ලිපිය දැකල ඔය චිත්‍රපටිය බලන්න හිතුනද දන් නෑ
දැන් ඉතින් ඔය දීපු පබ්ලිසිටියම මදෑ
අර විජය කුවේනිගෙ ජංගියක් අල්ලගෙන ඒකත් හෙන ප්‍රසිද්ද වුනේ මේ වගේ කුහක විවේචකයො නිසා තමයි
රුසියාවට වඩා ලොකුයිලු ඉරිසියාව ඒ හින්ද තමයිලු අපි තවමත් හිගන රටවල් වෙලා ඉන්නෙ

11 years ago @ Gossip9.com - සුජාත දි... · 0 replies · +4 points

සිරා කතාව ආ
මේක 2003 ද කොහෙද යල් පැනපු ජරාවක

11 years ago @ Gossip9.com - සුජාත දි... · 2 replies · -17 points

ජාතික එකේ හඩ කැවීම කොහොමත් කිසි නිර්මානශීලී ගතියක් නෑ මෝඩ කටහඩවල් ලියන භාශාවෙන් කතා කරන දෙබස්
සිරසෙන් වගේ මේ වගේ එකක් කලා නම් මීට වඩා හොදට හඩකවා නිර්මානශීලීව ඉදිරිපත් කරන්න තිබුන
කොහොම වුනත් කොරියාවෙ ගොන් පාට් අපිට වැඩක් නෑ.

11 years ago @ Gossip9.com - මුස්ලිම... · 0 replies · +9 points

අර විකිලීක්ස් වලින් කියල තිබුනු නැගෙනහිර සංවිදානය වෙනවයි කියපු ජිහාඩ් අන්තවාදී කල්ලි ගැනත් හොයන්න දාන්න
ඇයි මේ ජනාදිපතිට ඒව පේන් නැත්තෙ