KaaminiA

KaaminiA

131p

43 comments posted · 2 followers · following 0

2 years ago @ http://www.gossiplanka... - ඔක්සිජන... · 1 reply · +32 points

සියලු දෙනා සුවපත් වේවා!!කිසිම කෙනෙක්ට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති නෙවේවා!!!!!!හැමෝම මේ තත්වය තේරුම් ගන්න.මේක බරපතල තත්වයක්.මම අදත් දැක්කා මිනිස්සු කිසිම බරපතලක් නැතුව හැසිරෙන විදිය..මේක සෙල්ලමක් නෙවෙයි.ජීවිතේ රැක ගන්න පරිස්සම් වෙන්න (කාමිණී අමායා

2 years ago @ http://www.gossiplanka... - වටරැක ත්... · 5 replies · +84 points

මේ කතාව මම හැමදාම කියන කතාව.බහුතර පිරිමි රියදුරන් පාරේ වාහන එලවන විදිය දක්කම කලකිරෙනවා.ඒකට මොකද ඒක කිව්වම ඩිස්ලයික් දානවා.පිරිමි තේරුම් ගන්න ඕනි ලොකු කම තිබුනට රිය අනතුරු අඩු වෙන්නෙ නෑ කියන දේ..අහින්සක ජීවිත මේවට වන්දි ගෙවන්නෙ.ඒක නිසා අඩු තරමින් තමන් කල්පනා කරලා වාහනයක් එලවද්දි පරිස්සමින් එලවන්න පුරුදු වෙන්න.(කාමිණී අමායා)

2 years ago @ http://www.gossiplanka... - තරහාවී ම... · 8 replies · +104 points

පේනවා නේද තත්වය.බහුතර පිරිමි හිතන්නෙ බිරිද කියන්නෙ තමන්ට සින්නක්කර ලැබුන සෙල්ලම් බඩුවක් කියලා.අපි කට කැඩෙනකන් කියන්නෙ කාන්තා සංවිධාන වලට එකතු වෙන්න මෙන්න මේකයි.අපේ බහුතර කාන්තාවන් කිසිම හව්හරනක් නෑ.මේක හිත යටින් අනුමත් කරන වනචර පිරිමි දැන් ඇවිත් කියන්නෙ අපි පවුල් දික්කසාද කරන්න හදනව කියල.මුන්ට මෙහෙම බල්ලො වගේ මැරුවට කමක් නෑ.තව එකෙක් එහෙම කලාට හැමෝම එහෙම නෑ කියන උන්ගෙ ගැලවිජ්ජා කතාව.උන්ට කියන්නෙ එහෙම ඉන්න වැදගත් පිරිමි අත රින්න කියල අපි කියන්නෙත් නෑ.මෙහෙම කරන උන් කාන්තාවන්ට දෙන්න ඕනි ගල් ගහලා මරන්න.(කාමිණී අමායා)

2 years ago @ http://www.gossiplanka... - අසාදිතය... · 2 replies · +57 points

අපිට හරිම කනගාටුයි කාන්තාවන්ට සිදුවෙන මේ කරදර ගැන.මමත් ලංකාවේ පාරවල් වල ඩ්‍රයිව් කරන කෙනෙක් විදියට මම දන්නවා කාන්තාවන්ට නිදහසේ වාහනයක් පදවන්න හරිම අමාරුයි.ඒකට හේතුව අවිනීත පිරිමි රියදුරන් නිසා.ලංකාවටත් ගැලපෙන්නෙ කාන්තාවන්ට වෙනම මන්තීරු හදන එක.කාන්තාවන්ට වෙනම බස් රථ වෙනම දුම්රිය මැදිරි වගේ ව්‍යාපෘති තමයි.කාන්තා සංවිධාන මේකට ක්‍රියාකාරීව මැදිහත් වෙන්න ඕනි.(කාමිණී අමායා)

2 years ago @ http://www.gossiplanka... - එංගලන්ත ... · 0 replies · +33 points

මුලින්ම මම ගොඩාක් ස්තූති වන්ත වෙනවා මට ලයික් කරලා මාව කොල පාට කරන්න මහන්සි උන ආදරනීය කාන්තාවන්ට.ඒ වගේම මේකෙ වැදගත් පිරිමින්‍ට..මොකද එයාලත් මට ලයික් කරලා මේ තැනට ගෙනාවෙ.මේක සමස්ථ කාන්තාවන්ටම ලැබුනු ජයක් කියල මම හිතන්නෙ.මේකෙ ඉන්න වනචරයො පරද්දල කාන්තාවන් බලය තහවුරු කර ගත්ත අවස්ථාවක් මේක...මේ පෝස්ට් එක බැලුවම කාන්තාවන් තේරුම් ගන්න ඕනි දෙයක් තමයි අති බහුතරය පිරිමි කියන්නෙ වනචරයො කියල.දන් මට බැනගෙන එයි එහෙම අය.හැබැයි මට ලයික් කරන ඇත්ත තේරුම් ගන්න පිරිමින්ට මම ස්තූති කරනවා.(කාමිණී අමායා)

2 years ago @ http://www.gossiplanka... - ශ්‍රී ල... · 6 replies · +100 points

දේශපාලන මතය කුමක් උවත් මේ මනුස්සයා කොරෝනා රෝගයෙන් මිය ගිය කලින් පුවතට හරිම හිනා සුපිරි කියල රිඇක්ට් කරපු පිරිමි ඉන්නවා.ඕනි නම් බලන්න ගිහින්.මෙහෙම මිනිස්සු තමයි පොඩි ගෑනු දරුවො දූෂණය කරන්නෙ.දැන් කතාවක් කියනව මම කන්ඩායමක් එක්ක මේකෙ මතය වෙනස් කරනවලු.මට පුලුවන් වෙලාවට ඇවිත් කොමෙන්ට් එකක් දාල මගේ මතය කියනවා.හැම පෝස්ට් එකටම කොමෙන්ට් කරන්න මට වෙලාවක් නෑ.අනික මම මට බනින අයට උත්තර දෙන්න යන්නෙත් නෑ.එහෙම එකේ මට කන්ඩායම් එක්ක ලයික් දාගන්න වෙලාවක් නෑ.මන් වෙනුවෙන් මට ලයික් කරන ආදරණීය කාන්තාවන්ට වැදගත් පිරිමි මහතුන්ට මම ස්තූති කරනවා.මේකෙ ඉන්න වනචරයො දන්නෙ එකතු වෙලා මඩ ගහන්න කාට හරි.ඒ වගේම මම වෙනුවෙන් හඩ නගන පියල් නැමති මම විස්වාස කරන වැදගත් පිරිමියටත් ස්තූතියි.මම ඔහුටත් කියන්නෙ මේ මිනිස්සු එක්ක වාද කරන්න එපා.වැඩක් නෑ (කාමිණී අමායා)

2 years ago @ http://www.gossiplanka... - බබා ලැබෙ... · 11 replies · +226 points

බබාල හම්බ වෙන්න ඉන්න හැම අම්මෙක්‍ටම කිසිදු කරදරයක් සුදු නොවේවා!!!! පුන්චි මල් කැකුලු වන් දරුවන්ටත් කිසිදු කරදරයක් නොවේවා !!!! ජේසු පිහිටයි.....බුදු සරණයි......අල්ලා දෙවි පිහිටයි......සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි..සියලු කාන්තාවන්ටත් කිසිදු කරදටයක් නොවේවා!!!!! (කාමිණී අමායා)

2 years ago @ http://www.gossiplanka... - මාලඹේ ගණ... · 4 replies · +55 points

පේනවා නේද වනචර පිරිමින්ගේ තරම.එකෙක් කියනවා කාන්තාවක් නෙවෙයි ලු.ඌට මම කියනවා මම කාන්තාවක් කියන්න අභිමානයක් තියනවා.හැබැයි ඌට ෆේස් බුක් එකේ කාන්තා නමකින් එකවුන්ට් එකක් ඇති.කොන්ද පන නැති දෙකටම නැති උන් දන්නෙ කාන්තාවන්ට මඩ ගහන්න විතරයි.උන් දන්නෙ එකතු වෙලා කාන්හාවකට මඩ ගහල චරිතය විනාස කරන්න.ඒකයි මම කියන්නෙ කාන්තාවන් එකතු වෙලා අපේ ශක්තිය පෙන්නමු කියල මේ වනචරයන්ට..(කාමිණී අමායා)

2 years ago @ http://www.gossiplanka... - කිරිපිට... · 7 replies · +89 points

කිරිපිටි හිඟය ගැන මෙතන කතා කලාට ඊට වඩා දෙයක් මෙතන තියනවා.කිරිපිටි හදන්න ගන්නෙත් එලදෙනුන්ගෙන් ලබා ගන්න කිරි.නිකන් හිතන්න එලදෙන අම්ම කෙනෙක් විදියට එරෙන කිරි ටික ඒ අම්මගෙ පැටියට වත් බොන්න නොදී ඒ ටික අරන් කිරිපිටි කරල වනචර පිරිමි අපූරුවට බොන හැටි. පිරිමින්ට ඒකට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. මිනිසුන් අතර විතරක් නෙවෙයි මේ තිරිසන් පිරිමි ගැහැනු සත්තුන්ටත් කරන්නෙ අසාධාරණයක්.වනචර පිරිමි රැලක් කාන්තාවන්ගේ අයිතීන් නැති කරල හැම තැනකම කාන්තාවට අසාධාරණයක් කරන්නෙ.මෙන්න මේකට විරුද්ධව නැගී සිටිය යුතුයි.(කාමිණී අමායා)

2 years ago @ http://www.gossiplanka... - කුලියාප... · 9 replies · +72 points

බහුතර පිරිමි වනචරයො සහ හොරු කියන්නෙ ඒක තමයි.ගොඩක් අය කියනවා මම පිරිමි එක්ක වෛරයෙන් ඉන්නෙ කියල.හොද පිරිමි ඉන්නවා.එයාල එක්ක මගේ කිසිම ප්‍රශ්නයක් නෑ...ඒත් මේ බහුතර වනචරයො එක්ක මට ප්‍රශ්නයක් තියනවා.ඊයෙ මාත් එක්ක කතා කල කාන්තාවක් කිව්ව මේ කොරෝනා අවදානමක් තියන වෙලාවෙත් බස් එකට නැඟලා වාඩි උනාම එහා පැත්තෙ හිටිය පිරිමිය ඇඟට හේත්තු වෙනවලු.එතනින් නැගිටලා වෙන තැනකට ගියාම එතන පිරිමියා කකුල ගාවනවලු.ඌටත් රවල වෙන තැනකට ගියාම එතනත් පිරිමිය ඇඟට එනවලු.බැරිම තැන පිටිපස්සටම ගිහින් කාන්තාවක් ලඟ වාඩි උනාලු.ඔන්න ඕකයි තත්වය.නිදහසේ කාන්තාවකට බස් එකේ වත් යන්න නෑ(කාමිණී අමායා)