ජොනතන් බන්ඩා

ජොනතන් බන්ඩා

125p

85 comments posted · 1 followers · following 0

9 years ago @ http://www.gossiplanka... - Irangani\'s Life Chang... · 0 replies · +97 points

මමත් උපතින් රෝමානු කතෝලික, ඒත් දැන් අවුරුදු 3 ක ඉදන් බුද්ධාගම අදහන්නේ. අපේ පවුල්වල එහෙම ප්‍රශ්න නෑ. ඒත් සමහර සිංහල බොධු කියාගන්න අය කතෝලිකයන් ගැන කියන දේවල් ඇහුවම හිත රිදෙනවා, ඔවුන් වටහාගෙන ඉන්නේ බුද්ධාගම නෙමේ. මම දැන් බුද්ධාගම ඇදහුවත් අපේ පවුල්වල කට්ටිය, යාලුවො තාමත් කතෝලික. අන් ක්‍රිස්තියානි සභා වලින් කරන දේවල් වලට කතෝලිකයින්ට බනින එක වැරදි.

11 years ago @ http://www.gossiplanka... - Teacher Jasintha\'s Story · 0 replies · +13 points

දෙමළ කතෝලික කෙනෙක් හැටියට එයාට සිංහල අපෙන් වුන අනේක අසධාරණකම් අමතක කරලා මෙහෙම කතාකරන්න පුලුවන් වුන එක ගැන අඩම්බර වෙන්න ඕනා එතුමිය. මෙච්චර කරලත් අපේ අය ඉන්න තැනින් එළියට දාලා. සිංහල අපට මෙම ලිපිය කියවල ඇත්තටම ආඩම්බර වෙන්න තියෙන හේතු බොහොම ස්වල්පයයි.

11 years ago @ http://www.gossiplanka... - Gossip Lanka Events · 0 replies · +2 points

පොමනේරියන් බල්ලෙක් :P

11 years ago @ http://www.gossiplanka... - Teacher Jasintha\'s Story · 0 replies · +19 points

අපි ජාතියක් හැටියට ගොඩක් දුර යන්න තියෙනවා. තවමත් අපේ ජාතියේ බහුතරයක් වෙනත් ජාති දිහා තවමත් බලන්නේ බොහොම පහත් විදිහට. සිංහල බොදු බහුතර ජාතිය හටියට අන් ජාති ආගම් දිහා බලන විදිහ ධනාත්මක කරගන්න එක අපේ වගකීමක්. අපි අන් අයට ගෞරව කරන තරමටම අපිටත් අන් අය ගරු කරාවි.

11 years ago @ http://www.gossip9lank... - හිරුණික... · 2 replies · +6 points

තාත්තිගේ දුවනේ ඉතින්! පුදුමයක් නෑ!

11 years ago @ http://www.gossip9lank... - සභාපති ස... · 0 replies · +5 points

උබලගෙන් අපිට වැඩක් නෑ! මරාගන්න තරමට හොදයි!

11 years ago @ http://www.gossiplanka... - Doramadalawa Professor... · 0 replies · +3 points

හසන්ත කියන්නේ මොන %ත්තෙක්ද?

11 years ago @ http://www.gossip9lank... - මමත් අඩු... · 0 replies · +2 points

මෙහෙමත් ගොන් තඩියෙක්! මුන්ව ඉස්කෝල වලටත් ගෙන්නගන්නවනේ!

11 years ago @ http://www.gossip9lank... - සූර්යයා... · 0 replies · +9 points

හෙට වෙද්දි අපේ වටිනා ජොතිශවේසියො ලෝකෙ විනාස වෙන්න දවස සෙට් කරයි!

11 years ago @ http://www.gossiplanka... - Mother Elephant\'s Unf... · 1 reply · +16 points

ඔක්කොමල්ල මෙතන පව් කිය කිය ඉදලා කොළඹින් පිට ගිය ගමන් දඩ මස් හොයනවා. එහෙම ඉල්ලුමක් තියෙන නිසා තමා හක්ක පටස් වලින් සත්තු මරන්නෙ.