JayaLanka

JayaLanka

188p

107 comments posted · 2 followers · following 0

1 day ago @ http://www.gossiplanka... - බත්තරමු... · 2 replies · +46 points

වැඩේ නම් සුපිරි..
ඒත්.. දැන් කාලේ හැටියට මේ වගේ වැඩක් දැක්කම මට නම් හිතෙන්නේ මේක පටන්ගත්ත කෙනාට මේකෙන් මොන වගේ වාසියක් ඇත්ද කියලයි..
මොකද මොන වැඩේ උනත් රට ගැන මිනිස්සු ගැන රටේ ඉදිරිය ගැන හිතලා කරනවා කියලා විශ්වාස කරන්න අමාරුයි..
අනිවා හොඳ ගානක් කඩාගන්න පුළුවන් ප්ලෑන් එකක් ඇති.. මේ මට හිතෙන හැටි..!!

2 days ago @ http://www.gossiplanka... - අපිට සීන... · 3 replies · +85 points

බොරු එපා ලොක්කා..
හැමෝම දන්න ඇත්ත ඔයාගේ කටින් එලියට පැන්නා.. ඔයාටත් කෝල් එකක් ආවම ඔයත් බය උනා..
ඔයා කියන්න හදපු දේ ඔයා මීට කලින් දැනගෙන හිටියේ නෑ කියලද කියන්නේ..
ඔයත් කවදාවත් මැරුණ අහිංසක මිනිස්සුන්ට සාදරනයක් කරන්නේ නෑ ලොක්කා..
අනිත් මිනිස්සුන්ට වඩා ඔයා හොදයි කියලා හිතපු අපි පව්..

1 week ago @ http://www.gossiplanka... - මට කාලයක... · 5 replies · +75 points

මට හිතෙනවා මෙතන මතුපිටින් පේන දේට වඩා ලොකු දෙයක් ඇතුලේ තියෙනවා කියලා.
කැරොලයින් මෝඩ නෑ ..එයා කරපු දේ බරපතලකම නොදැන කරා වෙන්න බෑ..
පුෂ්පිකා දේශපාලනේ පස්සේ යන කෙනෙක් නිසා මෙතැනදී අනිත් අයට අසාදාරනයක් උනා වෙන්න පුළුවන්
හරි හෝ වැරදි, කැරොලයින් ඒ කරපු දේ කරන්න මාර ගටක් තියෙන්න ඕන..
ඇත්ත කවදාහරි එලියට එයි..

2 weeks ago @ http://www.gossiplanka... - සමාව ගන්... · 1 reply · +26 points

මට හිතෙනවා මෙතන මතුපිටින් පේන දේට වඩා ලොකූ දෙයක් ඇතුලේ තියෙනවා කියලා.
කැරොලයින් මෝඩ නෑ.. එයා කරපු දේ බරපතලකම නොදැන කරා වෙන්න බෑ..
පුෂ්පිකා දේශපාලනේ පස්සේ යන කෙනෙක් නිසා මෙතැනදී අනිත් අයට අසාදාරනයක් වුනා වෙන්න පුළුවන්
හරි හෝ වැරදි, කැරොලයින් ඒ කරපු දේ කරන්න මාර ගටක් තියෙන්න ඕන..
ඇත්ත කවදාහරි එලියට එයි

16 weeks ago @ http://www.gossiplanka... - එන්නත් ග... · 0 replies · +54 points

මුන්ට ඕන වැක්සින් එකෙනුත් ගානක් සාක්කුවට දාගන්න.. අඩුවට හම්බවෙන වැක්සින් වලින් වමට ගහන්න අමාරුයි

18 weeks ago @ http://www.gossiplanka... - කොරෝනා අ... · 0 replies · +17 points

අපෙත් ඉන්නවා ඔය වගේ අගමැති කෙනෙක්.. වෙනසකට තියෙන්නේ ජපානේ අය වගේ නෙමෙයි අපේ අයට එතුමා මොනවා කලත් අවිලක් නෑ ..

81 weeks ago @ http://www.gossiplanka... - මට ආරක්ෂ... · 35 replies · +309 points

මෙතුමාට දිනන්න බෑ කියමුකෝ.. නමුත් මෙතුමාගේ වැඩ පිළිවෙලේ තියෙන සාධනීය දේවල් ඇයි අනිත් ප්‍රධාන අපේක්ෂකයෝ තමන්ගේ ප්‍රතිපත්ති විදියට ඉදිරිපත් කරන්නේ නැත්තේ..??

81 weeks ago @ http://www.gossiplanka... - මට ආරක්ෂ... · 2 replies · +81 points

ඔබ තුමා ඉදිරිපත් කරන වැඩ පිළිවෙල ඉතාමත් කාලෝචිතයි. නමුත් ගැටලුව තියෙන්නේ එය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකද කියන එක සම්බන්ධවයි.

182 weeks ago @ http://www.gossiplanka... - පච්ච කෙට... · 8 replies · -21 points

පච්චයත් අයින් කරලම ආවානම් තමයි ගැලපෙන්නේ.. සසර ගමන ගැන තේරුම් අරන් කරපු දෙයක් නම් හොදයි.. එහෙම නැතුව මහන වෙලා අයෙත් එපා උනාම සිවුරු අරිනවනම් තේරුමක් නෑ නේද..

182 weeks ago @ http://www.gossiplanka... - FB LIve ඇවිත... · 8 replies · +165 points

කොහොමද බන් KWID එකක 8ක් යන්නේ..