JayaLanka
188p107 comments posted · 2 followers · following 0
1 day ago @ http://www.gossiplanka... - බත්තරමු... · 2 replies · +46 points
ඒත්.. දැන් කාලේ හැටියට මේ වගේ වැඩක් දැක්කම මට නම් හිතෙන්නේ මේක පටන්ගත්ත කෙනාට මේකෙන් මොන වගේ වාසියක් ඇත්ද කියලයි..
මොකද මොන වැඩේ උනත් රට ගැන මිනිස්සු ගැන රටේ ඉදිරිය ගැන හිතලා කරනවා කියලා විශ්වාස කරන්න අමාරුයි..
අනිවා හොඳ ගානක් කඩාගන්න පුළුවන් ප්ලෑන් එකක් ඇති.. මේ මට හිතෙන හැටි..!!
2 days ago @ http://www.gossiplanka... - අපිට සීන... · 3 replies · +85 points
හැමෝම දන්න ඇත්ත ඔයාගේ කටින් එලියට පැන්නා.. ඔයාටත් කෝල් එකක් ආවම ඔයත් බය උනා..
ඔයා කියන්න හදපු දේ ඔයා මීට කලින් දැනගෙන හිටියේ නෑ කියලද කියන්නේ..
ඔයත් කවදාවත් මැරුණ අහිංසක මිනිස්සුන්ට සාදරනයක් කරන්නේ නෑ ලොක්කා..
අනිත් මිනිස්සුන්ට වඩා ඔයා හොදයි කියලා හිතපු අපි පව්..
1 week ago @ http://www.gossiplanka... - මට කාලයක... · 5 replies · +75 points
කැරොලයින් මෝඩ නෑ ..එයා කරපු දේ බරපතලකම නොදැන කරා වෙන්න බෑ..
පුෂ්පිකා දේශපාලනේ පස්සේ යන කෙනෙක් නිසා මෙතැනදී අනිත් අයට අසාදාරනයක් උනා වෙන්න පුළුවන්
හරි හෝ වැරදි, කැරොලයින් ඒ කරපු දේ කරන්න මාර ගටක් තියෙන්න ඕන..
ඇත්ත කවදාහරි එලියට එයි..
2 weeks ago @ http://www.gossiplanka... - සමාව ගන්... · 1 reply · +26 points
කැරොලයින් මෝඩ නෑ.. එයා කරපු දේ බරපතලකම නොදැන කරා වෙන්න බෑ..
පුෂ්පිකා දේශපාලනේ පස්සේ යන කෙනෙක් නිසා මෙතැනදී අනිත් අයට අසාදාරනයක් වුනා වෙන්න පුළුවන්
හරි හෝ වැරදි, කැරොලයින් ඒ කරපු දේ කරන්න මාර ගටක් තියෙන්න ඕන..
ඇත්ත කවදාහරි එලියට එයි
16 weeks ago @ http://www.gossiplanka... - එන්නත් ග... · 0 replies · +54 points
18 weeks ago @ http://www.gossiplanka... - කොරෝනා අ... · 0 replies · +17 points
81 weeks ago @ http://www.gossiplanka... - මට ආරක්ෂ... · 35 replies · +309 points
81 weeks ago @ http://www.gossiplanka... - මට ආරක්ෂ... · 2 replies · +81 points
182 weeks ago @ http://www.gossiplanka... - පච්ච කෙට... · 8 replies · -21 points
182 weeks ago @ http://www.gossiplanka... - FB LIve ඇවිත... · 8 replies · +165 points