ගොසිප් ලංකා

ගොසිප් ලංකා

128p

1,757 comments posted · 65 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - ජුනි 02 ට ... · 0 replies · +38 points

අන්න තාරාපුරම් ගමේ බෝර්ඩ් එකේ සිංහල අන්තිමට දාලා තියෙන්නේ. තමුන් දැක්කේ නැද්ද දන්නේ නැහැ. ඒ දවස්වල මේවා ගැන හරි ලොකුවට කෑ ගැහුවනෙ තමුන්.

4 years ago @ http://www.gossiplanka... - මන්නාරම ... · 0 replies · +7 points

මේ බෝර්ඩ් එකේ සිංහල අන්තිමට නේද දාලා තියෙන්නේ. විමල් ඇමතිතුමා දැක්කේ නැද්ද දන්නේ නැහැ.

4 years ago @ http://www.gossiplanka... - කොරෝනා අ... · 1 reply · +27 points

අපරාදේ, මේ හජ්ජි වන්දනාව මේ විදියට වෙන්න දුන්නා නම්, ඇත්තටම ලෝකේ ගොඩක් රටවල තියෙන ප්‍රශ්න විසදෙන්න තිබුනා. අනෙක් ජාතිවල, ආගම් වල අයට පොඩ්ඩක් පරිස්සම් වුනානම් ඇති එතකොට.

4 years ago @ http://www.gossiplanka... - මහ බැංකු... · 0 replies · +3 points

Putha, I am the grandfather of a Vidura kid. I have sufficient experiences with Vidura principal, Your statements also reflect the quality of the school if you are really a Vidura student. You say "The principal may be strict but that is to make children good citizens to the country. He is not strict for kids." This is very contradictory. You mean the principal is strict for the parents, not to kids, in order to make the children good citizens. That looks absurd. There are few students who represent the school at national school, novices games, etc because the school doesn't provide good sports practices even at a cost. But, he doesn't like to allow the kids who get private sports practices to participate in these events which is totally unfair. Its like "A dog in a manger who prevents the oxen from eating the hay". Even the teachers are unhappy because they are underpaid. One of the teacher has said with my son that they can't do more than that for a payment of around 25-30k. The government should have a regulatory mechanism for private schools.

4 years ago @ http://www.gossiplanka... - මහ බැංකු... · 10 replies · +33 points

මේ දරුවට විදුර විදුහලේ ප්‍රින්සිපල් ගෙනුත් යම්තාක් දුරට අකටයුතු කම් වෙන්න ඇති කියලා හිතෙනවා. ඔය ඉස්කෝලේ ප්‍රින්සිපල් හරිම දරුණු ඒකාධිපති මනුස්සයෙක්. දෙමාපියන්ට කිසිම විදියකට ඇහුම් කන් දෙන්නේ නැහැ. හැමදාම පම්පෝරිය විතරයි. ඕක අහලා ඇතිවෙලා දැන් දෙමව්පියෝ පෙරණ්ට්ස් මීටින්ග් දවසට එයාගේ කතාවට යන්නෙත් නැහැ.

4 years ago @ http://www.gossiplanka... - ලුණුවිල ... · 0 replies · +8 points

Marala okkoma ekayi.

4 years ago @ http://www.gossiplanka... - කුලියාප... · 0 replies · +3 points

කතාව ඇත්ත. බල්ලන්ට වෛර කරන්නේ ඔය කොනකපාලලා තමයි. අනිවා එහෙම එකෙක්ගේ බලු වැඩක්.

4 years ago @ http://www.gossiplanka... - කොළඹ නිව... · 2 replies · +48 points

කෝ මේ කපු ඉරාජ්? කෝ මේ ලෙමන් පෆ් විමලේ? කෝ මේ ගොම්මන්පිල? කෝ මේ ගොමා එකේ පාදඩදෙනිය සහ අනික් ඩොකාලා සෙට් එක? කෝ මේ තිස්ස ජනා සර්? කෝ මේ කමලනාත්? කෝ මේ අතන මෙතන රතන? කෝ මේ බෝබසේ ගලබොඩඅත්තයා? කෝ මේ ඉත්තෑකන්දේ ගණයා? කෝ මේ මාගල්කන්දේ ගණයා? කෝ මේ ඩෑන් ප්‍රියසාදයා? ආයේ අලුත් රජයක් එනකන් නිදිද? නැත්නම් නිවාඩුද?

4 years ago @ http://www.gossiplanka... - කැරවෑන් ... · 0 replies · +3 points

හොඳට තිබුණු රටක්. තම්බි මල්ලිලා මේ රට කනවා.

4 years ago @ http://www.gossiplanka... - කොළඹ නිව... · 0 replies · +8 points

හොඳට තිබුණු රටක්. තම්බි මල්ලිලා මේ රට කනවා.