Na Ran -USA

Na Ran -USA

154p

453 comments posted · 16 followers · following 0

10 years ago @ http://www.gossiplanka... - Three Women Missing fo... · 0 replies · +2 points

@ මුදලි- යාළුවා, අමෙරිකාවෙත් ගනිකා වෘතිය 100% ක් නීති ගත නැහැ. රටේ තියෙන ප්‍රාන්ත 50න් නෙවාඩා ප්‍රාන්තයේ පමනයි මෙම ගනිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ. මෙය තීරනය කිරීමේ පූර්න බලතල ප්‍රාන්ත ව්‍යවස්තාවට අන්තර් ග්‍රහනය කොට ඇත.

10 years ago @ http://www.gossiplanka... - Ex-Cricketer’s W... · 0 replies · +8 points

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධීන් ඇසිය යුතුයි කියල කියමනක් තියෙනවනේ. යාළුවනේ පොඩ්ඩක් හිතන්න ලංකාවෙ සාමන්‍ය මිනිහෙක් ලඟ කොයින්ද කෝටි 50 වටිනා රන් කිලෝ100 ක්? දැන් ලැබෙන ආරංචි වලට අනුව රටේ ඉහලම තැන ඉන්න කෙනාගෙ චීන මූනක් තියෙන් ආර්‍යාව තමයි මේක කරවලා තියෙන්නෙ. එල්. ටී. ටී.ඊ. ත්‍රස්තවාදියො ලඟ තිබිල හමුදාව සොයාගත්තු රත්තරන් දැන් තියෙන්නෙ කාලඟද කියල හැමෝම දන්නවනේ. මේගොල්ලො අඬුව තියෙද්දෙ අත පුච්ච ගන්නෙ නැහැ කියලත් අපි දන්නවනේ. අහුවෙලා තියෙන්නෙ මුන්ගෙ ඉත්තො කීප දෙනෙක්. බලන්නකො තව ටික දවසකින් වෙනදේ. කුඩු දුමින්දයගෙ නඩුවට වෙච්ච දේම තමයි වෙන්නෙ. නඩුත් උන්ගේ බඩුත් උන්ගේ. නිකන් රටේ ඉන්න මිනිස්සුන්ව අවුස්සනවා.

10 years ago @ http://www.gossiplanka... - Wimal Against Northern... · 0 replies · +2 points

@ lion (ඒ අභීත සතාට අපහාස කරන්නෙ වෙන නමක් නැතිද උඹ වගේ එකෙකුට ගැලපෙන.)- ගූ කාපන්. ඒක ඔයිට වැඩිය හොඳයි!

10 years ago @ http://www.gossiplanka... - Wimal Against Northern... · 0 replies · +1 points

ලංකාවේ, දේශපාලනය නම් වූ මෙගා ටෙලි නාට්‍යයේ තවත් එක් පිළිකුල් ජවනිකාවක්!

10 years ago @ http://www.gossiplanka... - Duminda Returns from N... · 1 reply · +1 points

@තිලංක- මැට්ටෝ උඹට අකුරු කියවන්න පුළුවන් නේද? මම, මගෙ කොමෙන්ට් එක දාල තියෙන්නෙ කාටද කියල තව පාරක් බලපන්. මම උඹ හිතන විදිහට හූනට බැන්නෙ නැහැ. "@" ලකුන දාල තියෙන්නෙ ශ්‍රි ලංකා නිදහස් පක්ශ චන්දදායකයාට ඉස්සරහින්. මම ආමන්ත්‍රනය කරල තියෙන්නෙ උන්ට. මෙතනට අනුව උන්ගෙ සිතුම් පැතුම් මරාට පු- දෙන්න හන්ද මම බැනල තියෙන්නෙ උන්ට. දැන් ගොනා කවුද? “උඹේ වචන වලිනම් කියනව නම් උඹ මේ දිග කමෙන්ට එක ටයිප් කරන්න උඹේ ජීවිතෙන් වැය කරපු කාලෙ අපරාදෙ.. අපේ ලංකාවෙ ඉන්න උන් ගැන දුක හිතෙනවා.. දෙයක් කියවල තේරැම් ගන්න බැරි උන් ලංකාවෙ ඉන්නවද කියල.. මේකයි ලංකාවෙ තත්වය..ඉතින් ගැලවීමක් කවද එයිද.. මේවගේ පොඩි කමෙන්ට් එකක් හරියට තේරැම් ගන්න බැරි උන් කොහොම ලංකාව හදන්න ඡන්දෙ පාවිච්චි කරයිද?? කවද ලංකාව ගොඩ යයිද?? යකෝ ටිකක් මොළේ පාවිච්චි කරල දෙයක් විමර්ශනාත්මකව හිතපල්ලා.. ඔලුවට ආපු ගමන් කොටාගෙන කොටාගෙන යන්නෙ නැතුව..” ජක්..ජක්...

10 years ago @ http://www.gossiplanka... - Duminda Returns from N... · 3 replies · +5 points

@ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ චන්ද දායකයා--යකෝ, හිඟන්නගෙ තුවාලෙ වගේ හැමදාම යුද්දෙ විකුනගෙන කන්න බැහැ. උඹලවගේ මොලයක් නැති උන් ඉන්නකම් ලංකාව පාලනය කරන මැරයො, මිනී මරුවො, ස්ත්‍රී දූශකයො, හොරු, වන්චාකාරයො හැමදාම රජ කරයි. උඹ උන්ගෙන් යැපෙන එකෙක් වෙන්න ඇති ඒකයි මෙචර අමාරු. බලපන් උඹ විතරයි මේ තක්කඩියන්ගෙ පැත්ත අරගෙන කතා කරල තියෙන්නෙ. අනිත් මිනිසුන්ට දැන් කරපු මෝඩකම් තේරිලා. නමුත් තව ඉන්නව උඹල වගේ හාල් කෑලිත්. තොපිවගේ උන්ගෙ ලයිට් බිල 100% නෙවෙයි 500% වැඩි වෙන්න ඕනෙ. මිනිහො ලංකාව තිරිසන් ගෝත්‍රික රටක් නෙවෙයි උඹ කියන විදිහට රැහේ නායකයගෙ වැරදි තීරන වලට සෙසු රට වැසියා වන්දි ගෙවන. මේ කාලකන්නෙ පාලකයො හොඳට තිබුන රට ඒ තත්වෙට පත් කරල. දැන් පරක්කු වැඩියි. උඹල වගේ උන්ට හොඳ ඒවගේ රටක් තමයි. උඹල වගේ උන්ගෙ ඇස් ඇරෙන්න උඹලටම කෙල වෙන්න ඕනෙ. හොඳට මතක් තියා ගනින් ඒ දවස වැඩි ඈතක නෙවෙයි. කකුළුව වතුර නටනකම් නටනව වගේ එතෙක් මරාගෙ පදේට නටාපියව්. ඔහොම යමු හරකො ඔහොම යමු! ජක්..ජක්...

10 years ago @ http://www.gossiplanka... - Duminda Returns from N... · 0 replies · +71 points

දැන්වත් ලංකාව පාලනය කරන මැරයන්, ආගම ජාතිය විකුන ගෙන කන්නෙ ඇයි කියල තේරුම් ගනිල්ල. ලංකවෙ ජීවත් වෙන මිනිසුන්ට කිසිම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් නැහැ. අඩු තරමින් නීතියේ පිහිටවත් නැහැ.ඔක්කොම මරාට ඕනෙ විදිහට තීරනය වෙනවා. හෙට අනිද්ද වැඩිවෙන විදුලි බිළ නිකම්ම පිළිගන්නව නේද? කිසිම ප්‍රාරිභෝගික අයිතිවාසිකමක් නැහැ. බටහිර ලෝකය කෑගහන හින්ද ලංකාවෙ මිනිස්සු මෙහෙමවත් බේරිලා ඉන්නවා. නැතිනම් මේ පාලකයො ලක් වැසියන්ට අරින්නෙ පහුවදාට රෙ*න බැරි වෙන්න. තාත්තාගෙන් පස්සෙ පුතාවත් ඔය පුටුවෙම ඉඳවමු නේද? එතකොට ආශ්චර්‍යර ඩබල් වෙයි. දැන්වත් හදවතට නොව බුද්ධියට තැන දෙන්න. බලන් කඩතුරා හැර දෑසේ කියල භවිතා වෙන්නෙ නිකම නොවෙයි නෙ!

10 years ago @ http://www.gossiplanka... - Boston Bomb Suspect Ba... · 0 replies · +1 points

@sanjeewa85- ඔයා කොහොමද බහුතරයක් මිනුස්සු ගැන කතා කරන්නෙ? ඔයා පච මාද්‍ය වලට නොරැවටී ඉන්න කෙනෙක් වෙන්න ඇති. නමුත් රටේ බහුතරය එහෙම් නෙව්යි කියල ඔප්පුවෙලා ඉවරයි. මෙතනම කොච්චර උදාහරන තියෙනවද? යුද්දෙ ඉවරෙ උනාට මට අකැමැති වෙන්න කිසිම හේතුවක් නැහැ. ලංකාවෙ ඉන්න නෑයො යාළුවො කරදරයක් නැතුව ඉන්න එක හිතට සැනසීමක්.ලංකාවෙ විතරක් නෙවෙයි සිවිල් යුද්දෙ තියෙන්නෙ. සුඩානය, කොන්ගෝව,ඩාෆූර් සමහර උදාහරන. මේ හැමැ එකකටම බටහිර මැදිහත් වෙන්න බැහැ.ත්‍රස්තවාදීයො මිනී මරන එක නවත්තන්න උන්න විනාශ කරන්නම වෙනවා. මේ රටෙත් එක දවසකදි මිනිස්සු තුන්දාස් ගානක් මරල දැම්මෙ.ආන්ඩුවක් මිනී මරල එකට එක කරන එකටයි මේ මිනිස්සු කැ ගහන්නෙ. අනික රටකින් උදව් ගන්න , උදව් ඉල්ලන රටේ විදේශ ප්‍රතිපත්තිය ඉතා වැදගත්. පහුගිය කලෙ ලංකාවෙ විදේශ ප්‍රතිපත්තිය මොකක්ද?

10 years ago @ http://www.gossiplanka... - Boston Bomb Suspect Ba... · 0 replies · +2 points

@ඇත්ත...!!!- අනේ බං උඹේ හීන ලෝකෙ! හරියට ලංකාවෙ මෙගා ටෙලියක තිර පිට පතක් වගේ. අපරාදෙ උඹේ කාලෙ මේක ටයිප් කරන්න ගත්තු. කමක් නැහැ උඹේ ආසාවනේ. කියන්න පුලුවන්ද උඹ ඔය කියලතියෙන විදිහට රටේ බලවතුන්ට අවශ්‍ය විදිහට අමෙරිකාවෙ ආන්ඩු කර්ම ව්‍යවස්තාව අන්තිමට වෙනස් කලේ කවද්ද කියල? උඹ කියන්නෙ 911 සිද්දිය අමෙරිකානු ආන්ඩුව ඉරාකයයි ඇෆ්ගනිස්තාන යයි ආක්‍රමනය කරන්න කරපු උපක්‍රමයක් කියලද? මතක තියා ගනින් අමෙරිකාව ඉරාකය ආක්‍රමනය කලේ ඊට හුඟක් ඉස්සර 2003දි. එකක් කියන්නම්. නිව් ටවුන් සිද්දියෙන් පස්සෙ මුළු රටේම බහුතරයක් තුවක්කු පරිහරනයට නව නීති හඬුන්වල දෙනවට කැමතියි. ඒකට අකුල හෙලන්නෙ රටේ ධනපතියන් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ශය. නිකන් ලංකාවෙ ඉන්න මෝඩ මිනිස්සුන්ව තවත් අන්දවන්න හිතළු ලියන්න එපා. උඹ ඔච්චර ස්තාවරව කියන උඹේ කරුනු ඔප්පු කරලත් පෙන්නපන්.පඬිය වෙන්න ගිහිල්ල නිකන් පච වෙන්න එපා. උඹල වගේ හීන ලෝකෙ ඉන්න උන් ගැන අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනව කරන්නද?

10 years ago @ http://www.gossiplanka... - Boston Bomb Suspect Ba... · 0 replies · +2 points

@ ඇත්ත....!!!- අනේ බං උඹේ හීන ලෝකෙ! හරියට ලංකාවෙ මෙගා ටෙලියක තිර පිට පතක් වගේ. අපරාදෙ උඹේ කාලෙ මේක ටයිප් කරන්න ගත්තු. කමක් නැහැ උඹේ ආසාවනේ. කියන්න පුලුවන්ද උඹ ඔය කියලතියෙන විදිහට රටේ බලවතුන්ට අවශ්‍ය විදිහට අමෙරිකාවෙ ආන්ඩු කර්ම ව්‍යවස්තාව අන්තිමට වෙනස් කලේ කවද්ද කියල? උඹ කියන්නෙ 911 සිද්දිය අමෙරිකානු ආන්ඩුව ඉරාකයයි ඇෆ්ගනිස්තාන යයි ආක්‍රමනය කරන්න කරපු උපක්‍රමයක් කියලද? මතක තියා ගනින් අමෙරිකාව ඉරාකය ආක්‍රමනය කලේ ඊට හුඟක් ඉස්සර 2003දි. එකක් කියන්නම්. නිව් ටවුන් සිද්දියෙන් පස්සෙ මුළු රටේම බහුතරයක් තුවක්කු පරිහරනයට නව නීති හඬුන්වල දෙනවට කැමතියි. ඒකට අකුල හෙලන්නෙ රටේ ධනපතියන් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ශය. නිකන් ලංකාවෙ ඉන්න මෝඩ මිනිස්සුන්ව තවත් අන්දවන්න හිතළු ලියන්න එපා. උඹ ඔච්චර ස්තාවරව කියන උඹේ කරුනු ඔප්පු කරලත් පෙන්නපන්.පඬිය වෙන්න ගිහිල්ල නිකන් පච වෙන්න එපා. උඹල වගේ හීන ලෝකෙ ඉන්න උන් ගැන අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනව කරන්නද?