I_am_Bane

I_am_Bane

171p

13 comments posted · 1 followers · following 0

11 years ago @ Gossip9.com - චිලිගේ ප... · 1 reply · +28 points

ඇදක් නැත්නම් පුකක් ලැබුනත් අපිට මොකද බොල... මේකට දවසක් ටී.වී. එකේ ප්‍රොග්‍රැම් එකකදී මල පැන්න ඉරාජ් කිව්ව කතාවකට. ඌ කියාපි මූත් එක්ක වීඩියෝ හදන්න බෑ මූ ෂාරුක් ඛාන් වගේ ඉන්න සෙට්ස්මයි ඉල්ලන්නේ කියලා. එදා මූට පැනපු මල මතක් වෙනකොට බාන්ල තාම හිනා යනවා.. ලොල්... හොදයි කොල්ලො ඇදට සාධාරනයක් කොරපන්.

11 years ago @ Gossip9.com - ඔස්කාර් ... · 0 replies · +3 points

හුටා මාමේ ලබු වැල හොරු කපාගෙන... :-( දුක් සීන් එකක්

11 years ago @ Gossip9.com - දැයට කිර... · 1 reply · +19 points

දෙවුන්දර [මාතර] රාජපක්ශ විද්‍යාලයක් ශිෂ්‍යත්වය සමත්වූවන්ට එලඹෙන පෙබරවාරීයේ 16 වෙනි දින විවෘතවේ. මෙයට සමගාමීව රස්සන්දෙනිය, දෙවිනුවර, පොල්පිටියවත්ත , වෙලේගොඩ ප්‍රදේශ ගනනාවක ගජරාමෙට ප්‍රාදේශීය දේශපාලකයෝ වැඩ. තංගල්ල ප්‍රධාන මාර්ගය හා යටියන/කැකණදුර ප්‍රධාන මාර්ගය යා කරන පාර දවස්3න් කාපට් කරන ලද්දේ පෙර තිබූ කොන්ක්‍රීට් පාර උඩින්මය. අපරාදෙ සල්ලි..... සංවර්ධනය කිරීම හොදය, නමුත් "ලකුණු" දාගනුවස් කරනා බකචං සංවර්ධනය මහජන මුදල් නාස්තියකි. ජනපති එනවා කියා අටුවකඩා පුටුව හදන අපේ උන් කවදානම් හැදේද ?

11 years ago @ Gossip9.com - බිඳුණු ක... · 0 replies · +3 points

පො##යන්ට පුරුදු කරමු අතේ ගහන්න, අතේ ගහල මේ උඩ එකා වගේ ගොන් කතා නොකියන්න..... උබනම් ගොං වස්සෙක්..... බලපන් අතගාල උබේ හූනු-බිජ්ජ තේයේද කියල

11 years ago @ Gossip9.com - බිඳුණු ක... · 13 replies · +513 points

වැඩක් නෑ බන්.... කන්‍යාපටලයක් මොකටද දෙන්නාගෙ ආදෙරේ තියේනම්... මොකද පිරිමින්ගේ ඔහොම එකක් බලනවයැ ? නෑ නේ.... ඇයි එහෙනම් ගෑනුන්ට විතරක් මෙච්චර වද දෙන්නේ... රට වටේම ගිහින් බඩු ගහපු පිරිමියා ගෙදර ඇවිත් බදින්න යන ගෑනිගේ පටලේ බලනවා.. අපි මේ ගෝත්‍රික සමාජ ක්‍රමයෙන් කවදානම් මිදෙයිද ? අහෝ ශ්‍රී ලංකා

11 years ago @ Gossip9.com - ගණිත හා ... · 0 replies · +11 points

සුභ පැතුම් දරුවනේ...!!! මහන්සියට උපරිම ප්‍රතිඵල...!!!

11 years ago @ http://www.gossiplanka... - Gossip Lunu Dehi : Why... · 0 replies · +4 points

අනේ මුගේ "පානි සික" []

11 years ago @ http://www.gossiplanka... - Gossip Lunu Dehi : Why... · 0 replies · +4 points

අනේ මුගේ "පානි සික" []

11 years ago @ Gossip9.com - බමන රැඟු... · 2 replies · +15 points

මේ කවුද කියල දාපන් අසම්පූර්න කතා නැතුව...

11 years ago @ http://www.gossiplanka... - Impact of Tele Dramas ... · 0 replies · +2 points

damn true