ITALYmalli

ITALYmalli

85p

106 comments posted · 217 followers · following 0

9 years ago @ https://www.lankahotne... - News For Sri Lanka · 0 replies · +18 points

ඇත්තටම අපේ රටට හෙන ගැහිලා තියෙන්නෙත් ඕකම තමා.හැම එකාම තම්ංගේ සාක්කුව පුරෝ ගන්න බැලුවට තමංගෙන් වෙන්න ඕන වගකීම,යුතුකම ගැන හිතන්නෙ නෑ. තමං ගන්න පඩියට තම්ංගෙන් රටට වෙන්න ඕන සේවය ,යුතුකම ගැන කිසිම තැ...මහ එකාගේ ඉඳලා පොඩි එකාට යනකංම හිතන්නේ " මගෙ බඩ පිරිලා රටට හෙන ගැහුවත් කමක් නෑ.."යකුනේ තොපි ගන්න පඩියට මොකක් හරි සේවයක් කරපියවු....නැත්තං තොපි නිකං ඉඳන් , කරන්නං වාලේ වැඩ කරලා ගන්න පඩියෙන් තොපේ දරු මල්ලන්ට කන්න දෙන්න එපා.මොකද රටේ ලොකේ මිනිස්සු තොපිට හෙන ඉල්ලද්දි ඒ හෙන තොපේ දරුවන්ටත් වදිනවා....

9 years ago @ https://www.lankahotne... - Yahapath Maharaja · 0 replies · +9 points

අනේ මෙහෙමත් රටක්....රටක ජනමාධ්‍ය කියන එක ස්වාධීන අපක්ෂපාතී වියයුතුයි,එක කාගෙවත් උවමනා එපාකම් වලට යටත් නොවිය යුතුයි. රටේ සත්‍ය දැනගැනීම ජනතාවගේ අයිතිවාසිකමක් ,මාධ්‍යයේ කාර්යභාරය වෙන්නේ ඇත්ත ඇති සැටියෙන් රටට හෙලිකරන එක...රට තුල සිදුවෙන ඕනෑම් දෙයක් ජනමාධ්‍ය හරහා රටේ ජනතාව දැන ගතයුතුයි .. ලෝකයේ ජනමාධ්‍ය කරුවන් ඔවුන්ගේ මාධ්‍ය නිදහස රැකගන්න කොතරම් කැපකිරීම් කරලා තියෙනවද..ජනමාධ්‍යවේදීන් කාටවත් කඩේ යන්න අවශ්‍ය නෑ...එහෙම කඩේ යන උං නියම මාධ්‍ය වේදීන් වෙන්නෙත් නෑ...ඔවුන් කාගේ හරි කීමට නටන රූකඩ කන්ඩායමක් වෙන්න අවශ්‍ය නෑ...ස්වාධීනව, අපක්ෂපාතීව , ඇත්ත හෙලි කිරීමට ශක්තිය ඔවුන් තුල තිබිය යුතුයි...කොහොමටත් අපේ රටේ ධනය, බලය මත නීතිය ,යුක්තිය ,සාධාරණය වල් වැදිලා ඉවරයි .

9 years ago @ https://www.lankahotne... - Madumadawa Aravinda · 1 reply · +3 points

RESPECT...

9 years ago @ https://www.lankahotne... - Sri Lanka · 1 reply · +8 points

" කොහොම පටන් ගෙන මොනවා ලියන්නද , නැත මට වැටහෙන්නේ..."

9 years ago @ https://www.lankahotne... - Hemal Gunasekara · 0 replies · +9 points

ඇත්තටම දැං ලංකාවේ නීතිය බල්ලට ගිහිල්ලා ඉවරයි.දැං රටේ සාමාන්‍ය මිනිහට එක නීතියක්,මැති ඇමතිලාට තව නීතියක්, තවත් කොටසක් ඉන්නවා නීතිය කොටින්ම අදාළ නැති.ලොක්කො කරන වැරදි ඉදිරියේදී ඇස් කන් නැති පොලිස් නිලධාරින් අහිංසක මිනිසුන් ඉදිරියේ හැසිරෙන්නේ ලොකු වීරයෝ වගේ.ලංකාවේ පොලිසිය දන්නවා ලොක්කන්ගේ වැරදි හොයලා ,නීති කතා කරන්න ගිහින් "තමාම ගහගත්තා, තමාම වාහනේ ගිනිතියා ගත්තා " තව අනවශ්‍ය විනය පරීකශන ඕවා මුකුත් නෑ නොදැක්කා වගේ හිටියාම.නමුත් උන්ගේ හිරි ඇරගන්න අහිංසක මනුස්සයෙක් අල්ල ගන්නවා... නමුත් මේකද රටක නීතිය කියන්නේ???

9 years ago @ https://www.lankahotne... - Bodu Bala Sena · 2 replies · 0 points

මොකද්ද බං තොගේ ජාතකේ ..?? ඉස්සෙල්ලාම කියපං උඹ සිංහලද ..?? දෙමළද..? මුස්ලිම්ද..? බර්ගර්ද..? කියලා...මම උඹගේ කොම්මන්ට් දැං සෑහෙන්න කියවලා තියෙනවා..නමුත් උඹේ කොම්මන්ට කියවද්දි තේරුම් ගන්න අමාරුයි උඹ කාට ජාතක වෙච්ච් එකෙක්ද කියලා.....?????

9 years ago @ https://www.lankahotne... - Sanath Jayasuriya · 1 reply · +3 points

අරින්ඩ එපා ජයේ...කවුරු මොනවා කිවුවත් මාතර උං දන්නවා උඹ කවුද කියන්න .මොකා මාතරින් ඉල්ලුවත් දිනන්නේ උඹ සනා...මාතර උං ඔක්කොම උඹට ඉන්නවා...කවදාවත් උංට වැරද්දක් කරන්න එපා.මාතර උඹේ ගෙදර ...එකට පැනලා උඹට ගහන්න කාටවත් බෑ. හැබැයි උඹ කවදාවත් ගෙදරට ද්‍රෝහි වැඩ කරනත් එපා...එදාට උඹේ අවසානේ සනා...(උඹේම මිතුරෙක් ..)

9 years ago @ https://www.lankahotne... - News For Sri Lanka · 0 replies · +4 points

"ලෝකෙට පරකාසේ,ගෙදරට මරකාසේ " කියන්නා වගේ,අපේ රටේ ඉන්න අසරණයින්ටවත් හරිහැටි පිලිසරණක් නැති කොට අපිට පුලුවන්ද ලෝකේ අනිත් රටවල සරණාගතයන්ට උදවු කරන්න...?? ඔහේට යුතුකං කරන්න ඕන නං ඒකට ඉඩ කඩ ඕන තරම් තියෙනවා.පොඩ්ඩක් රට තොට ඇවිදල බැලුවනම් පෙනේවි අපි කොච්චර අසරණ ජාතියත්ද කියලා...ඉස්සෙල්ලාම ගෙදර උං කෑවද කියලා බලන්න ඕනේ අල්ලපු ගෙදරට කෑම පිඟානක් දෙන්න කලින්...

9 years ago @ https://www.lankahotne... - D.M Jayaratne · 0 replies · +14 points

ඇත්තටම දැං ලංකාවේ නීතිය බල්ලට ගිහිල්ලා ඉවරයි.දැං රටේ සාමාන්‍ය මිනිහට එක නීතියක්,මැති ඇමතිලාට තව නීතියක්, තවත් කොටසක් ඉන්නවා නීතිය කොටින්ම අදාළ නැති.ලොක්කො කරන වැරදි ඉදිරියේදී ඇස් කන් නැති පොලිස් නිලධාරින් අහිංසක මිනිසුන් ඉදිරියේ හැසිරෙන්නේ ලොකු වීරයෝ වගේ.ලංකාවේ පොලිසිය දන්නවා ලොක්කන්ගේ වැරදි හොයලා ,නීති කතා කරන්න ගිහින් "තමාම ගහගත්තා, තමාම වාහනේ ගිනිතියා ගත්තා " තව අනවශ්‍ය විනය පරීකශන ඕවා මුකුත් නෑ නොදැක්කා වගේ හිටියාම.නමුත් උන්ගේ හිරි ඇරගන්න අහිංසක මනුස්සයෙක් අල්ල ගන්නවා... නමුත් මේකද රටක නීතිය කියන්නේ???
දැං මොන දේ සිද්ද උනත් උං නිදහසට කාරණා ඕන තරම් කියයි. "මගේ ආරක්ෂාවට හිටපු කෙනෙක් මේක කරලා තියෙන්නේ මම ඔහුව පොලිස් බාරයට දුන්නා ,පොලිසිය ඔහුට නිසි නීතිමය පියවර ගනියි " (ඔන්න දී,මූ .ගේ පිලිතුර) අන්තිමේදී අර අසරණ දෙමවුපියෝ තමා ළමයා ගැන දුක් වෙන්න ඉන්නේ.

9 years ago @ https://www.lankahotne... - Assault attempt on Wim... · 0 replies · +3 points

උත්තමාචාරය.....(අනික හිවල්ලුන්ට පුලුවන්ද බං සිංහයෝ දඩයම් කරන්න. හිවල්ලු රෑන් පිටින් ඇවිත් එක සිංහයෙක් දඩයම් කරන්න ගියත් ඌ හිවල්ලුන්ට බයේ දුවන්නේ නෑ , සිංහයෝ රෑනක් ඉන්න තැනකට කවදාවත් හිවල්ලු ලං වෙන්නෙත් නෑ..)