හිච්චි මල්ලි

හිච්චි මල්ලි

117p

53 comments posted · 10 followers · following 0

11 years ago @ http://exgossip.com/ - කූරගල වර... · 1 reply · +19 points

දඹර අමිල හිමි බද්දේගම සමිත හිමි වැනි අය බල තන්හාවෙන් කෑගහන අය.. උන්ට ජාතිය,ආගම ගෑන කෑක්කුමක් නෑ..

11 years ago @ http://exgossip.com/ - කූරගල වර... · 3 replies · +60 points

කූරගල කියන්නෙ මම දෑනට ගියපු ලස්සනම තෑනක්.. මුදුනටම නග්ගම කතරගමත් හොදට පේනව. කියල වෑඩක් නෑ ඉතින්.. ගිහින් නෑති අය අනිව ගිහින් බලන්න.. අපේ හාමුදුරුවෝ හෑමොටම පින් කූරගල බේරල දුන්නට..

11 years ago @ http://exgossip.com/ - Pitbull ට රුප... · 3 replies · +12 points

ඔය සල්ලි ටික තමිල්නාඩුවෙ ඉන්න දුප්පත් අයට බෙදන්න කියල ජය ලලිතා කිව්වොත් මොකද කියන්නෙ? o.0

11 years ago @ http://exgossip.com/ - මත්තලට ග... · 0 replies · -3 points

;)

11 years ago @ Gossip9.com - ප්‍රභා... · 0 replies · +1 points

ගිය දේ ගියාවේ බන්. අපි හරියටම දන්නෙ නෑනෙ මොකක්ද උනේ කියල. අපේ කොල්ලො නම් පොඩි එකෙක්ට වෙඩි තිව්ව කියල කොහොමට වත් හිතන්න බෑ.

11 years ago @ Gossip9.com - ඉදිරියේ ... · 1 reply · +19 points

උබේ IP එක හරි. පොඩ්ඩක් හිටපන් උබේ ලගටම ඈවිත් කියල දෙන්නම්. පරිස්සමින් හිටපන්.

11 years ago @ Gossip9.com - දිය යට උ... · 1 reply · +14 points

අපි මුන්ටත් බනිනවා හම්බයොන්ටත් බනිනවා. ඔයා ඕව ගන්නන්ගන්න එපා හම්බයෙක්ව හොයාගෙන බෑදගන්න.

11 years ago @ Gossip9.com - දිය යට උ... · 9 replies · -74 points

එහෙම කියන්න එපා බන්. පහුගිය ටික කාලෙට මෙතුමා අපේ රටේ ආර්ථිකේ කොච්චර නම් ස0වර්ධනය කරාද. තව ටිකක් ස0වර්ධනය කරලම යන්න ඔන්න ඔහෙ. මහ රජාගෙන් පස්සෙ එන්නෙ මේ ගොන් රජා තමයි.

11 years ago @ Gossip9.com - ඉරානය තු... · 2 replies · +18 points

මහ රජතුමනි ඉරානෙට තවත් ඔබ තුමා පු# දෙනවාද? නෑතහොත් ඈමරිකාව වෑනි රටවල් සමග සහයොගයෙන් යුතුව කටයුතු කරනවාද? තීරනය ඔබට බාරයි.

11 years ago @ Gossip9.com - ඉරානය තු... · 0 replies · +15 points

ඉරානෙ ඉන්නෙ මෝඩ ප#කු ටිකක්. උන් ඔක්කොම අපායට තමයි යන්නෙ. ලගදිම ඈමරිකාවෙන් හොදට කයි. උන්ට එහෙම කරන්න හොදනම් අපිත් අපේ ල0කාවේ බඩගෝස්තරවාදී ආගම් තහනම් කරොත් නරකද? මොකද අපිට එව්ව පේන්න බෑ.