HiTec

HiTec

129p

15 comments posted · 35 followers · following 0

10 years ago @ http://33000.lk/ - සයිබිරි... · 1 reply · -2 points

හ්ම්ම්ම් කො බන් මෙකේ ලිංගික ක්‍රියාකාරකමේ යෙදෙන ඈට සෑකිලී වල Photo නෑහෑනෙ

10 years ago @ http://33000.lk/ - මෝටර් බය... · 0 replies · +21 points

ඉහත මම දාල තියන comment එක මම කොප වී ඉන්න කොට දාපු එකක්. මගේ කෝපය නිවී ගීයාට පස්සෙ මම හිතුව ඉතා සන්සුන්ව comment එකක් දාන්න ඔනි කියල. ඉතින් ඉස්සෙල්ලම මම මෙම නීතිය සම්පාදනය කරන්න යෙදුනු ඒ අපේ උගත් බුද්ධ්මත් රථවාහන පොලීසියේ නීලධාරී මහත්මයන්ට අනේක වාරයක් ස්තුතී වෙනව මොටර් සයීකල් පදීන ජනතාවගේ ජීවිත Fullface හෙල්මට් තහනම් කරමින් තව තවත් අවධානමට ලක් කීරීම ගෑන සහ සමකය ආසන්න රටක් වන ලංකාවේ දෑඩී හීරු රශ්මීයෙන් ආවරනය වෙන්න අදුරු පෑහෑති වයීසර බාවිතා කීරීම තහනම් කරමින් එ ජනතාවගෙ අස් පෙනීම නෑතී කීරීමට ගත් තීරනයට. ඉතීන් මෙ වගෙ පොලීසියක් මම හිතන්නෙ මුලු ලොකෙම නෑහෑ. අපේ ජාතීයේ පිනට පහල වුන මෙ පොලීසිය මෙ ආත්මෙදි පමනක් නොව මතු උපදින අත්මවලදීත් අපට ලෑබේවායී ප්‍රර්ථනා කරමු. ඔබ සෑමට සුබ අනාගතයක්..!

10 years ago @ http://33000.lk/ - මෝටර් බය... · 0 replies · +13 points

අනෙ මන්ද මෙහෙමත් කාල කන්නි මුන්ට හෙල්මට් දාන්න ඔලුවක් නහෑ කියල අනිත් මිනිස්සු පලිද. අනික අපි Fullface හෙල්මට් එකක් දාන්නෙ මුන බේර ගන්නනෙ. මෙ අමනයො කියන්නෙ එක ප්‍රමීතියට නහෑලු අනෙ මන්ද මුන් වගෙ හරක් ජාතියක්. යල් පෑනපු නීතියක් දෑන් බදාගන මුන් මොඩ චුන් එකක් දීල Bike පදීන මීනිස්සුන්ගෙන් කීයක් හරි කඩා ගන්න බලන්නෙ. අනික Bike පදින මිනීස්සුන්ගෙ ජීවිත අවදානමකට දාල තියෙන්නෙ මෙක ලොකුම මානව හිමිකම් කඩ කිරීමක්. පාරෙ අවදානම්ම වාහනෙ යන මීනිස්සුන්ගෙ ජීවිතෙ අනතුරෙ දෑමීමක්. ඈත්තටම මුන්ට හෙන ගහන්න ඔනි වල් මූසල හෑත්ත.

10 years ago @ http://www.gossiplanka... - President Obama Catche... · 3 replies · +137 points

ඔබාමත් දෑන් හොදට රගපාන්න දන්නව වගෙ. මෙක නම් කලින් සෙට් කරපු සීන් එකක්.

11 years ago @ Gossip9.com - ප්‍රභා... · 2 replies · +1 points

උබ වලිගෙ පාගගන්න එපා මම ආණ්ඩුවක කඩේ යන එකෙක් නෙමේයි විමල් වීරවංස ගේ ගොන් 22 දන්න . මානව හිමිකම් ගැන කියන්න එපා කොටිත් එක්ක. මොකද උන් මානව හිමි කමක් රැකකද ? මුව මැරුවද නැද්ද කියන්න මම දන්නේ නැහැ එත් මුව මැරුවේ නැත්තන් මුන් ලොකු වෙලා මීට වඩා විනාසයක් කරන්න ඉඩ තියනවා. එකට තමයි පරණ කියමනක් තියෙන්නේ නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න තියන්න එපා කියල. පැරැන්නො මේවා කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි.

11 years ago @ Gossip9.com - ප්‍රභා... · 0 replies · +5 points

මේ ෆොටෝ ටික නම් මාරයි හොදට plan කරල අරගන තියනවා මේක අපේ හමුදාවෙන් කරා කියල පෙන්නන්න පැත්තකින් හමුදා ඇදුමක් ඇදපු එකක් ඉන්නවා. ඉස්සරත් එහමයි මුන් කරන්නේ අතේ මට්ටු වෙන බොලද වැඩමයි .

11 years ago @ Gossip9.com - ප්‍රභා... · 4 replies · +13 points

මුට වෙඩි තිබ්බම මොකද වෙන්නේ ? මායිම් ගම්මාන වල හිටිය අත දරුවොත් කිරි බිබී ඉන්න කොට පොලවේ ගහල මරුවේ මුගේ තාත්තගේ ඕනි කමට නේද? ඒවට මොන මානව හිමි කමක් වත් නැහැ දැන් ඒවා ගොඩක් උන්ට අමතකයි අපේ හාමුදුරුවරු මරල දැම්ම, අහිංසක මිනිස්සු බෝම්බ තියල මරල දැම්ම ඔය මානව හිමිකම් ගැන කතා කරන එක පර බල්ලෙක් ඒවා ගැන කතා කරද? උන් දැන් මේවා පෙන්නලා අපිට මානව හිමිකම් ගැන කියනව අපේ මේවට වග කිවයුත්තෝ තවම නිදි . උන් කරපුවත් video හදල පෙන්නන් ඕනි නේද ? අපේ උන්ගේ පන නැති කම නිසා තමයි උන් මෙච්චර දගලන්නේ.

11 years ago @ Gossip9.com - යුරේනි න... · 0 replies · +3 points

aiyooo pudapu gaman kapi yaka kiuwalu " Bandwidth Limit Exceeded " kauda ammapa me site eka haduwa eka labeta podi server ekak aranda koheda. kunu perethayo.

11 years ago @ http://www.gossip9.lk/ - Ghost can be captured ... · 0 replies · +37 points

මේ සම්බන්දව විවිද වෙබ් අඩවි වල පොස්ට් මම පහුගිය දවස් වල දැක්ක සමහර පණ්ඩිතයෝ හොල්මන් අවතාර නැහැ කියල එහම චායාරුප සියල්ල එඩිට් කල ඒවා බව කිව්වා. එත් එහම කියන එකෙක් කරුවලේ එලියට යන්න බයයි එකයි ඇත්ත තත්වේ. ඔය පණ්ඩිත මහා චයාරුප ශිල්පියත් එච්චරයි. gossip9.lk විතරයි මේ සම්බන්දව නියම අදහස පල කරලා තියන්නේ. සමහර බ්ලොග් මම දැක්ක පණ්ඩිත චයාරුප ශිල්පියගේ ගොන් මතේටම පන්දන් අල්ලනවා. මේ මෝඩයෝ කියන හැටියට බුද්ධ ධර්මයත් බොරු මොකද බුදුන් වහන්සේත් විශාලා මහනුවර තුන් බිය නැති කරන්න ධර්ම දේශනවක් කරා එදා දවස තුන් බියන් එකක් වුයේ අමනුස්ස බිය. ඒ අනුව බලන කොට මේ මෝඩ චයාරුප ශිල්පිය බුදුන් වහන්සේටද අගෞරව ක‍ර ඇත. මට නම් කියන්න තියන්නේ මේ චයාරුප ශිල්පිය දන්නවා කියල හිතාගන හිටියට මෙලෝ දෙයක් දන්නේ නැති නිකම්ම නිකන් ඉස්සර කලේ කියුව ෆොටෝ අල්ලන කෙනෙක් පමණයි.

11 years ago @ Gossip9.com - හොල්මන් ... · 1 reply · +8 points

අනේ නැහැ රවනෝ මම පොඩි පැහැදිලි කිරීමක් කරා විතරයි මම කලින් දාපු comment එක ගැන .....;)