Harsha1982

Harsha1982

143p

51 comments posted · 0 followers · following 0

2 years ago @ http://www.gossiplanka... - දෙවැනි එ... · 0 replies · +25 points

ගත්ත ණය ගෙවනකන් තරහ කරගෙනත් බෑනෙ

2 years ago @ http://www.gossiplanka... - කොරෝනා ... · 0 replies · +119 points

සුදත් මහත්තයා හරියටම ඇහැරිලා තියන්නෙ දැන්ද කොහෙද.

2 years ago @ http://www.gossiplanka... - කොවිඩ් ප... · 0 replies · +52 points

GMOA එකත් කාළගුණ දෙපාර්තමේන්තුව වගේ. උනාට පාස්සෙ තමා නිවේදන.

2 years ago @ http://www.gossiplanka... - මොන දේ ව... · 0 replies · +67 points

නරිවාදම නම් තියෙනවා කිසිම වැඩක් හරියට කරගන්න බැරිඋනාට

3 years ago @ http://www.gossiplanka... - අපි වෙහෙ... · 0 replies · +114 points

ඔව්නෙ, මුට්ටිම කීයක් දැම්මද ගඟට.

3 years ago @ http://www.gossiplanka... - අප්‍රේ... · 0 replies · +31 points

ඇයි, අපි අඩු කුලේද?😡

3 years ago @ http://www.gossiplanka... - රවී , ඇලෝ... · 1 reply · +18 points

වසරේ හොඳම teledramma එකට nominate වෙයි වගේ මේකනම්.

3 years ago @ http://www.gossiplanka... - පළමු කොව... · 1 reply · +5 points

උඹ කිව්ව සේරම හරි කොල්ලො. එත් අන්තිම sentence එකෙන් ලකුණු කපාගත්තා.

3 years ago @ http://www.gossiplanka... - මං හැංගු... · 3 replies · +165 points

දැන් ඉතින් මෙහෙකරුවගේ ගෙදර අයත් නිරෝදයනය කරන්න වෙනවනෙ.

3 years ago @ http://www.gossiplanka... - නව වෛරස ... · 0 replies · +35 points

පරණ Virus එක ගැනවත් තාම හරියට දන්නේ නෑ. අලුත් ප්‍රබේදය ගැන විස්තර දින කිහිපයකින් දැනගන්න පුළුවන්ලු. WHO එකත් කටින් බතල හිටවනවා විතරයි.