Pora Talk

Pora Talk

91p

24 comments posted · 1 followers · following 0

9 years ago @ http://gossipbook.lk/ - දෙමාපිය... · 0 replies · +5 points

මේකෙ වරදක් නැ.අහල තියෙන්නෙ දෙමපියන් දික්කසාද වෙලාද කියන එක.ඇයි බොරුවට ගැටලු මවගන්නේ.

9 years ago @ http://gossipbook.lk/ - මහින්දග... · 0 replies · 0 points

මොශි කව්ද මම නම් දන් නෑනේ අනේ
රජා මමයි එනිසා පොශ් වෙනු ඕනී

9 years ago @ http://gossipbook.lk/ - ඌවේ මැති... · 1 reply · +10 points

විකිනිය හැකිද තම මල කද මියෙනු පෙර
මොහුනම් කරයි මට නම් නැත සැක කවර

9 years ago @ http://gossipbook.lk/ - ඒ සපත්තු... · 0 replies · +5 points

පිලිවෙලක් නැති රටක පිලිවෙලක් නැති ඇමතිවරු.:S

11 years ago @ http://www.gossiplanka... - Sanjeewani\'s Dream Co... · 0 replies · +53 points

මේ වගේ දුක්විදගෙන ඉගෙනගන්න අය කොච්චර ඉන්නවද.සමහර ය හොදට පාස් වෙනවා.ඊටත් වඩා අය ෆේල් වෙනවා.ඒ ඔක්කොම අය විදින දුක කව්රුවත් දන්නේ නැ.වෙන වෙනම ඒ අය ගැන හෙව්වොත් ඇසට කදුළු එනවා.

11 years ago @ Gossip9.com - ලංකාවේ උ... · 0 replies · +5 points

i could to see this video.but i assume it's so important.but there is a unhappy thing that srilankan people don't get correct meaning of every thing.this is a best example.

11 years ago @ http://www.gossiplanka... - Why Vijaya -Malani Sep... · 0 replies · -8 points

විජය කියන පුද්ගලයා දක්ෂ නළුවෙක්ද කියන්න දන්නේ නැ .හැබැයි ඒ මනුස්සයට මිනිස්සු හොදට ආකර්ෂණය උනා.ඒ වගේම මිනිස්සු ආදරය කලා .හිටියනම් සමහරවිට හොද දේශපාලකයෙක් වෙන්න තිබ්බ.

11 years ago @ Gossip9.com - ඔස්කාර් ... · 0 replies · +4 points

අද හොද මිනිහ හෙට නරක්වෙනවා.කව්රුවත් හිතන්නැති මිනිස්සු මිනීමරුවෝ වෙනවා.හැබැයි නරක මිනිස්සු එහෙම ලේසියෙන් හොද වෙන්නේ නෑ .

11 years ago @ Gossip9.com - ගංජා මාට... · 0 replies · +9 points

පිරිමින්ට බනින්න ඕනි .ඒ උනාට කෙල්ලෝ ප්‍රසිද්ධියට අරක දෙන්න යන හින්දනේ ඔක්කොම ප්‍රශ්න.

11 years ago @ http://www.gossiplanka... - President Stands on Hi... · 0 replies · +12 points

දිගටම ඔහොම ඉන්න........