Galpaatha

Galpaatha

174p

20 comments posted · 1 followers · following 0

10 years ago @ http://www.gossiplanka... - Azath Salley Released · 2 replies · +90 points

නවලෝකෙට අරන් ගියා නම් ඔය තියෙන කැක්කුම්, අමාරු, උන, හෙම්බිරිස්සා ඔක්කොම හොද වෙලා යයි.

10 years ago @ http://www.gossiplanka... - Schoolboy Allegedly St... · 8 replies · +563 points

අවුරුදු 16 කියන්නේ මිනී මරාගන්න තරම් වයසක්ද පුතේ? මේ තමයි උබලා ජීවිතේ විදින්න ඕනේ කාලේ. මේ කාලෙට ආවේගය කියන දේ අපිට ටිකක් වැඩියෙන් දැනෙනවා තමයි ඒත් අපි දැනගන්න ඕනේ ඒ ආවේගයට අපිව බිලිගන්න ඉඩ නොදෙන්න. මොනවා උනත් දැන් උන දේ උනා. මියගිය පුතාට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඉදිරියට මේ වගේ දේවල් ආයෙත් නොවෙන්න අපි වගබලාගන්න ඔනේ.

10 years ago @ http://www.gossiplanka... - Sinahawa Atharin Film:... · 0 replies · +29 points

සල්ලි දෙනවානම් ඉතින් සේමිණි ඕන එකෙක්ට කැමතියි. ලංකාවේ අපි නොදන්නවයේ ඉතින් සේමිණි අක්කා ගැන.

11 years ago @ http://www.gossiplanka... - Ex-Boyfriend Poisons G... · 1 reply · +25 points

සැකයක් කල හදියක්. කොහොමින් හරි වටිනා මනුස්ස ජීවිත දෙකක් නැති උන එක විතරයි උනේ.

11 years ago @ http://www.gossiplanka... - Tamilnadu Actors Prote... · 4 replies · +424 points

තොපිලා ඔක්කොම උපවාස කරලා ඒකෙන්ම මැරිලා පල. වේ* හැත්ත. තොපිලා නැති උනාට අපිට පුලුවන් අපේ රටේ ඉන්න දෙමළ හින්දු සහෝදර සහෝදරියන් ව බලාගන්න..

11 years ago @ http://www.gossiplanka... - Cameroonians Try to De... · 1 reply · +57 points

ආගමට දහමට ලැදි දුප්පත් හොරෙක්. පව් අහිංසකයා..හොරකන් කරන්න අල්ලන් තියෙන්නෙත් පට්ට දුප්පත් රටක්.

11 years ago @ http://www.gossiplanka... - Damitha Seeks Legal Ac... · 0 replies · +15 points

අපි නම් දන්නවා මේ දෙන්නම ගොන්නු කියල., ඒත් වැඩේ කියන්නේ ගොන්නු එනවනේ අපිව ගොන්නු කරන්න.. පුහ්

11 years ago @ http://www.gossiplanka... - Miss Earth Olga\'s Vis... · 0 replies · +81 points

හොඳ කෙල්ල වගේ ගිහින් ලංකාව ගැන මුලු ලෝකෙටම හොද කියන්න ඕනේ. නැත්තම් නිකන් මේවා බලලා යන්න ආවට වැඩක් නෑ හරිද කෙල්ලේ.

11 years ago @ http://www.gossiplanka... - DEYATA KIRULA Vs Budda... · 0 replies · +70 points

මුන් අපිට ඉන්න දෙන්නේ නැතිවා මදිවට තව ගස් කොළන් වලට ඉන්න දෙන්නෙත් නෑ. අනේ මන්දා මෙහෙමත් රටක් තව තියෙනවද කියලා.

11 years ago @ http://www.gossiplanka... - ELIXIER: 13 [Design Fo... · 0 replies · +18 points

මොනවා නැති උනත් පට්ට කෑලී ටිකක් නම් ඉන්නවා දැක්කා පින්තූර වල. කොහොම උනත් ඒ fashion show එකේ theme එක නම් හොදයි. හොද පණිවිඩයක් සමාජයට දෙන්න උත්සහ කරලා තියෙනවා.