Gal_Inna

Gal_Inna

134p

339 comments posted · 1 followers · following 0

11 years ago @ http://www.gossiplanka... - O/L 2012 Best Results · 1 reply · +56 points

අර හතර වැනියාට පියාගේ මොලය පිහිටලා නොවෙද? (දේශපාලනය අමතක කර හිතපල්ලා)

11 years ago @ http://www.gossiplanka... - Maithripala\'s Son Ass... · 0 replies · +10 points

කිවයුතු ගොඩක් දේවල් මේ වචන ටිකේ තියෙනවා......එල කොමෙන්ටුව.

11 years ago @ http://www.gossiplanka... - Monk Killed by Deer at... · 0 replies · +6 points

මේක මුවෙක් මිස හරකෙක් නොවේ.

11 years ago @ Gossip9.com - අන්තර්ජ... · 1 reply · +6 points

නරිය කොහෙ රවුං ගැහ්වද දන්නෑ. URL එක බ්ලොක් වගේ දැනුන නිසා මම ninja proxy හරහා ආවා. අහම්බෙන් ඒකෙ ඇඩ්‍රස් බාර් එකේ අලුත් URL එක දැක්කා.
මම කලින් gossip9.com එකම ගැහුවත් ප්‍රොක්සි සර්වරය මේ සයිට් එක අලුත් URL එකෙන් දුන්නා. ඒ කියන්නෙ ගොසිපා වැඩකාරයා.

11 years ago @ http://www.gossiplanka... - Freestyle Basketball I... · 0 replies · 0 points

‍ෆ්‍රී ස්ටයිල් බාස්කට් බෝල්? ....එක එක ස්ටයිල් වල බෝල ගහන්න දැන් ලංකාවෙ උන්ට පුලුවන්.....ලගදීම ගැංග්නම් ස්ටයිල් බෝල ජාතියක් නාවොත් තමයි පුදුමෙ.....!

11 years ago @ http://www.insidelanka... - ìßhf.a wk... · 0 replies · +4 points

මහෙස්ත්‍රාත්තුමා සිරා කතාව කියල තියෙන්නෙ? ඉස්කෝල යන කාලෙත් එලටම ඉන්න ඇති.?

11 years ago @ http://www.gossiplanka... - Why President Watch Su... · 0 replies · +110 points

දැන් මේකට ඕන තරම් කින්ඩි දාන අය ඉදියි......ඒත් තැනට ගැලපෙන විදියට මොලේ පාවිච්චි කරල කතාකරන එක අගය කල යුතුයි....!
අපේ විපක්ෂනායකතුමා මෙතැන චංගුමී ගැන කතාකරානම් කොහොම වෙන්න ඉඩ ඇතිද?

11 years ago @ Gossip9.com - බදුල්ලේ ... · 0 replies · +9 points

ඕහ්.......මං හිතුවෙ නිමල් සිරිපාල නිධන් ආරක්ෂා කොරන්න ඉන්න එකෙක් කියලා....පුදුම "බහිරව" පෙනුමක් නෙව මූට තියෙන්නෙ?

11 years ago @ Gossip9.com - එෆ් එම් ... · 0 replies · +7 points

‡­පට්ට....!

11 years ago @ Gossip9.com - නිරෝෂා ස... · 0 replies · +5 points

සම්පූර්ණ කවියම දාපන් මගෙ යකා අවුස්සන්නැතිව.