-ගින්දර කොල්ලා-

-ගින්දර කොල්ලා-

110p

69 comments posted · 1 followers · following 1

8 years ago @ Hiru Gossip - Hiru Videos - PSD එකේ 4කට ... · 1 reply · +8 points

නිකන් ගොන් කොමෙන්ට්ස් දාන්න එපා බන්. බස් වලට ඉක්මනට බ්රේක් කරලා කපන්න බෑ කාර් වගේ. එතැන බස් කාරයා පාර මැද්දට එන්නේ වාහනේ වැදුනට පස්සේ. වැරැද්ද තියන්නේ over take කරන්න හදපු එකාගේ. ජීවිතේට වහනයක් එලපු නැති එවුන්ද මන්දා මෙතන කොමෙන්ට් දන්නේ. වාහනයක් පැදලා බලහං හදිසි අවස්ථාවක වැස්සේ වංගුවක බ්රේක් කරන්න කොච්ච්ච්ර අමාරුද කියලා.

9 years ago @ Hiru Gossip - Hiru Videos - නවක වදය ... · 1 reply · +16 points

හද්ද ලොටේ ඉස්කෝල වලින් එන ගොඩයෝ තමයි ඕවා කරන්නේ. හරි වැදගත් එකෙක් කවදාවත් රැග් එකකට සෙට් වෙන්නේ නෑ. මොකද මුන්ට කැම්පස් එක ඇතුලට ආවම කිසි තැනක් නෑ කියලා මුන් බයයි. එක නිසා මුන් කරන්නේ රැග් කරලා තැනක් හදා ගන්න. අනෙක් එක මුන් ගොඩක් එවුන් sex ඇරියස් තියන එවුන්, විශාකා /ම්යුසියස් කෙලෙක් ගේ ඩෙනිමක් ගහලා කකුලක් පෙනුනත් මුන්ට එක දරා ගන්න බෑ, දවස් ගානක් තිස්සේ එක මතක් කර කර අත හොලවන් එවුන් තමයි ඔතන් ඉන්නේ. මුන් හද්දනේ රැග් එක මුවානේ තම තමන්ගේ sex ඇරියස් cover කර ගන්න.

10 years ago @ http://33000.lk/ - ජස්ටින් ... · 0 replies · +4 points

සිරා කතාව ඔයි...

10 years ago @ http://33000.lk/ - ගාල්තැන... · 0 replies · +1 points

ලොල් මෙන්න නාථ දෙයියන්ගේ ගල් කොල්ලා... ඈ බන් උබ බුතයන්ගෙන් ඉගෙන ගන්නේ ගල් කපලද ?

10 years ago @ Hot And Fast News - නවක සිසු... · 1 reply · +5 points

හැබයි ගමෙන් එන හොඳ කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා. උන් පාඩුවේ තමන්ගේ වැඩේ කර ගෙන යනවා. ගමේ ඉඳන් කැම්පස් ඇවිල්ලා පොරවල් වෙන්න ඕනේ එවුන් ඉතින් සින්යර්ස් ලාට පුක දීලා ඒ හරක් රැලට වැටෙනවා.

මම කියන්නේ නෑ කොළඹින් එන හැම එකාම හෙන වැදගත් එවුන් කියලා, එතනත් අර වගේ අපතයෝ ටික දෙනක් ඉන්නවා. සාපේක්ෂව අර හරක් රැලට එකතු වෙන්නේ/ අහු වෙන්නේ ගමේ ඉඳන් ආපු එවුන්.
අන්තිමට දෙමාපියන්ගේ සල්ලිත් නාස්ති කරලා මුකුත් නැතුව පොඩි ජොබ් කට්ටක් හොයාගෙන ජිවත් වෙනවා.

කැම්පස් යන්න ඉන්න එවුන්ට කියන්නේ.. ඒ වගේ කාලකන්නි තත්වෙට වැටෙන්න එපා. උබලගේ ආපු වැඩේ කරලා අවශ්‍ය දේ කරලා පලයල්ලා.!

10 years ago @ Hot And Fast News - නවක සිසු... · 1 reply · +6 points

හද්ද ලොටේ ඉස්කෝල වලින් එන ගොඩයෝ තමයි ඕවා කරන්නේ. හරි වැදගත් එකෙක් කවදාවත් රැග් එකකට සෙට් වෙන්නේ නෑ. මොකද මුන්ට කැම්පස් එක ඇතුලට ආවම කිසි තැනක් නෑ කියලා මුන් බයයි. එක නිසා මුන් කරන්නේ රැග් කරලා තැනක් හදා ගන්න. අනෙක් එක මුන් ගොඩක් එවුන් sex ඇරියස් තියන එවුන්, විශාකා /ම්යුසියස් කෙලෙක් ගේ ඩෙනිමක් ගහලා කකුලක් පෙනුනත් මුන්ට එක දරා ගන්න බෑ, දවස් ගානක් තිස්සේ එක මතක් කර කර ඇත හොලවන් එවුන් තමයි ඔතන් ඉන්නේ. මුන් හද්දනේ රැග් එක මුවානේ තම තමන්ගේ sex ඇරියස් cover කර ගන්න.

10 years ago @ Hot And Fast News - හිතන්නව... · 1 reply · +9 points

මේ වගේ ගොන් පොස්ට් දාන්න එපා බොලව්.. මෙහෙමත් හරක් ඉන්න රටක්

10 years ago @ http://33000.lk/ - ලංකාවේ එ... · 0 replies · +3 points

කොහෙද යකෝ ඩයලොග් 100% ශ්‍රී ලාංකික වුනේ...

11 years ago @ http://www.gossiplanka... - Changumi Speaks · 0 replies · +150 points

බොරු කියන්නේ මොකටද මුලදී මාත් ඕකට විරුද්දව පොර ටෝක් දුන්නට, පස්සේ කුඩු ගැහුවා වගේ බලන්න ගත්තා.

11 years ago @ http://www.gossiplanka... - Why President Watch Su... · 0 replies · +1 points

ලොල් සහිතයි.. එකනම් සිරා කතාව ඈ ...