ExGossip

ExGossip

106p

20 comments posted · 2 followers · following 0

11 years ago @ http://exgossip.com/ - දැලිපිහ... · 3 replies · +34 points

අප කිසි විටෙක "දලිපිහිගත් චීවරධාරී රිලව්" ලෙස සඳහන් නොකලෙමු. අප එසේ සඳහන් කළ බව "සමරවීර" ලෙස කමෙන්ට් එකක් දමා එය අනුමත කරන තවත් දෙදෙනෙකු ලෙස හැඟවෙන පරිදි "ගොසිප් රීඩර්", "ඩෙක්ස්ටර්" ලෙස කමෙන්ටු 3ක්ම දමා කිසිම පදනමකින් තොරව අපට අසත්‍ය චෝදනා එල්ල කර ඇත්තේ එකම පුද්ගලයෙකු බව IP ලිපින අනුව පෙනී යයි.

11 years ago @ http://exgossip.com/ - ඇමරිකාව ... · 0 replies · +16 points

නිවැරදි කළා. ස්තූතියි...:)

11 years ago @ http://exgossip.com/ - ඇමරිකාව ... · 0 replies · +17 points

නිවැරදි කළා. ස්තූතියි...:)

11 years ago @ http://exgossip.com/ - විදුලි බ... · 0 replies · +2 points

මිලෙහි වැඩිවීමට ඉන්ධන ගැලපුම් ගාස්තුද ඇතුලත්ව ඇත.
සවිස්තර වාර්තාව භාගත කිරීමෙන් එය බලාගත හැක

11 years ago @ http://exgossip.com/ - තෙල් නැත... · 1 reply · +79 points

ඔබට වුණු අසාධාරණයක් හෝ වෙනත් ඔබ විසින් එවනලද පුවතක් අපට පළ කිරීමට පුළුවන. . මෙම වෙබ් අඩවිය ලාභ පරමාර්ථයෙන් ක්‍රියාත්මක නොවන්නක් හේතුවෙන් ගෙවීම් සිදුකල නොහැක.

11 years ago @ http://exgossip.com/ - බංග්ලාද... · 0 replies · +13 points

ස්තූතියි. නිවැරදි කළා.

11 years ago @ http://exgossip.com/ - බංග්ලාද... · 0 replies · +18 points

ස්තූතියි. නිවැරදි කළා.

11 years ago @ http://exgossip.com/ - ශ්‍රී ල... · 0 replies · +2 points

කනාගාටුයි
ඩයලොග්, මොබිටෙල් , එටිසලාට් යන ජාල සඳහා පමණක් ක්‍රියාත්මක වේ

11 years ago @ http://exgossip.com/ - ශ්‍රී ල... · 0 replies · +2 points

පහත සබැඳියෙන් ඔබට එය දැනගත හැක https://support.twitter.com/articles/20170024#

40404 වෙනුවට ඔබ දැනට වාසය කරන රටට අදාළ ජංගම දුරකථන ජාලයේ අදාළ CODE එක ඇතුළත්කොට සක්‍රිය කරගන්න