Prasa

Prasa

157p

40 comments posted · 0 followers · following 0

3 weeks ago @ http://www.gossiplanka... - පාර්ලිම... · 0 replies · +204 points

ඉතින් උපවාස බැරිනම් සියදිවි හානි කර ගනිල්ලකෝ අපට මොකෝ බලන්න.

6 weeks ago @ http://www.gossiplanka... - කොටසට 3000 ... · 0 replies · +41 points

දැන් ඉතින් මුන් නාට්ටිය ආයෙත් ලියන්න ගනියි. තව 250ක් 300ක් වැඩි කරලා.

16 weeks ago @ http://www.gossiplanka... - 2019 අනුමත ... · 0 replies · +11 points

ඕවා අයිති පවුද්ගලික අංශයට නොවේ රාජ්‍ය අංශයට.

19 weeks ago @ http://www.gossiplanka... - ශ්‍රේෂ... · 1 reply · +34 points

අනේ මන්දා අපිටනම් ආණ්ඩු මාරුව හින්දා හරි අඩුපාඩු වෙලා තියෙන්නේ. ආන්ඩුවට කරපු වැඩ වලට සල්ලි ගන්න විදියක් නෑ. උන් හරියට වැඩ කරන්නේ නෑ. ආණ්ඩුවේ වැඩ කරන එවුන් කැමති චන්දෙකට යන්න. වෙන මොකවත් හින්දා නෙවෙයි උන්ට ඕවර් ටයිම් කරන්න පුලුවන් වෙන හින්දා. ගෙයක් හදන්න ලෝන් එකක් ගන්න ගියාම ආණ්ඩුවේ බැන්කු කියනවා පසු ගිය ආණ්ඩුවේ තිබුනට මේ ණය යෝජනා ක්‍රම දැන් නැහැලු. හැමතැනම තිබුනට වඩා මන්දගාමි. ඔක්කොටම මුල මේ ගමයා

19 weeks ago @ http://www.gossiplanka... - ගාලු කොට... · 1 reply · +124 points

මම නම් කියන්නේ මේ රටේ තියෙන රාජ්‍ය ආයතනන් ටිකත් ගන්න ඕනි විදේශිකයෝ. මොකෝ මුන් රටවල් නිදහසින් පස්සේ පාලනය කරල කරලා අපිව ණය ගොඩක හිර කලා. කාලකන්නි.

19 weeks ago @ http://www.gossiplanka... - Yukthiye Handa Musical... · 2 replies · +14 points

අර පැත්තේ ඉන්න ගොබ්බ එවුන්ට වඩා හොදයි.

19 weeks ago @ http://www.gossiplanka... - දේශපාලන ... · 1 reply · +80 points

කුන්තයක් නැතිව හිටියා -අගමැති උනා+ජනපති උනා
පරන කුන්තෙන් -මන්ත්‍රී උනා
අලුත් කුන්තෙන්-කුජීතම වෙලා ගියා.

20 weeks ago @ http://www.gossiplanka... - මෛත්‍ර... · 0 replies · +36 points

රනිල්ට බනිනවා අවුරුදු 30ත් තිස්සේ රට කෑවා කියල. අවුරුදු 30ක් මේ මනුස්සයද රටේ පාලනය අරන් ගියේ.

20 weeks ago @ http://www.gossiplanka... - බැරිම වු... · 0 replies · +58 points

බැරිම තැන ඕනි නෑ. දැන්ම කලොත් නරකද?
තාප්පයට හේත්තු කරන්න දෙයක් නෑ. තාප්පෙට තියලා ඇලවෙලා ඉවරයි.

20 weeks ago @ http://www.gossiplanka... - ධනංජය ද ... · 0 replies · -10 points

මෙයා කවුද මේ? මම ප්‍රියංකා චොප්‍රා නම් දන්නවා. මෙයා දන්නෙ නෑ.