Shenid

Shenid

100p

28 comments posted · 1 followers · following 0

10 years ago @ http://www.gossiplanka... - Mohamed Siyam Murder: ... · 0 replies · +11 points

විය යුත්ත සිදු විය... නිදැල්ලේ සිටින මෙවන් අපරාධකරුවන්ටද නීතිය ක්‍රියාමත්ක වනු දකිනු කැමැත්තෙමි.

10 years ago @ pariganakapituwa.com/ - Download MICROSOFT Off... · 1 reply · +1 points

office intall kala.. :D thawa aulak tiyenawa. keyman support karanne neha. sinhala (FM fonts) type karanne kohomada...... plz help

10 years ago @ pariganakapituwa.com/ - Download MICROSOFT Off... · 2 replies · +1 points

Install කරන්න යද්දි පොඩි අවුලක් එනවා. Universal CRT (KB 2999226) ඕනි කියල Error msg එකක් එනවා. Universal CRT( Windows8.1-KB2999226-x64) බා ගත්තා. ඒක Install කරද්දිත් Error msg එකක් එනවා. පුළුවන්නම් විසඳුමක් කියන්න. ස්තුතියි.
My OS - Windows 8.1 (64bit)

10 years ago @ Hiru Gossip - Hiru Videos - ෆෝන් එකෙ... · 1 reply · +14 points

හොර වැඩ කලාම මෙහෙම තමා ඉතිං... ඒත් ඒවට ජීවිතෙන් වන්දි ගෙවන්න යෑම මෝඩ වැඩක්. අන්තිම මොහොතෙ හරි ඒ දේ තේරුම් අරං ගොඩට පීනපු එකනම් ලොකු දෙයක්.. කොහොම හරි දැන්වත් වැරැද්ද නිවැරදි කරගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න ඕන... නැත්නම් අසරණ වෙන්නෙ අර අහිසංක පොඩි එකා..

10 years ago @ pariganakapituwa.com/ - වින්ඩෝස... · 0 replies · +2 points

අදහසක් නොලීවත් ගොඩක් වෙලාවට ඇවිත් software අරගන්නවා...... ගොඩක් වැදගත් ඔබ කරනා සේවය...... තවත් ඉදිරියට මෙම සේවය කරගෙන යෑමට හැකි වේවා කියල පතනවා. ස්තුතියි.

10 years ago @ pariganakapituwa.com/ - වින්ඩෝස... · 1 reply · +3 points

අදහසක් නොලීවත් ගොඩක් වෙලාවට ඇවිත් software අරගන්නවා...... ගොඩක් වැදගත් ඔබ කරනා සේවය...... තවත් ඉදිරියට මෙම සේවය කරගෙන යෑමට හැකි වේවා කියල පතනවා. ස්තුතියි.

10 years ago @ pariganakapituwa.com/ - සුපිරිම ... · 0 replies · +2 points

නියමයි.. බොහෝම ස්තුතියි!

10 years ago @ Hiru Gossip - Hiru Videos - රොමේෂ්, ... · 0 replies · +23 points

හොඳ හැකියාවක් තියෙන කොල්ලෙක්.. ආත්මා ලියනගේගෙ Voice එකනම් ඇවිත් නෑ වගේ හිතෙනවා. කොහොමත් ආත්මගේ Voice එක ගන්න අමාරු එකක්. තමන්ගේ ගීතයකින් ජනප්‍රිය වෙන්න පුළුවන් එල කොල්ලෙක්...

10 years ago @ Hiru Gossip - Hiru Videos - උපේක්ෂා ... · 0 replies · +42 points

නළු නිලියන්ගේ විවාහ ජීවිත මෙහෙම අසාර්ථක වෙන්නෙ ඇයි ද මන්දා.. කෙසේ නමුත් ඉදිරි විවාහ ජීවිතය සාර්ථක වෙන්න කියල සුබ පතනවා.

10 years ago @ Nethfm - Neth FM News| 95FM | 9... · 0 replies · +1 points

මෙවන් අසරණ ජනතාව කොතෙක් ලංකාවේ ඉන්නවද.... නමුත් එවන් පිරිස් ගැන අවධානය යොමු වෙනවා අඩුයි.. මේ අසරණ ජීවිත වෙනුවෙන් රජය සෘජුවම මැදිහත් විය යුතුයි...