ටෞකන්ඩ™

ටෞකන්ඩ™

164p

300 comments posted · 1 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - ගෝඨා ජනප... · 1 reply · +78 points

මිනිස්සු ප්‍රතික්ෂේප කරලත් ආණ්ඩු කරන්න බලන් ඉන්න මුන් නම් මිනිස්සු වෙන්න බෑ. කියන්නේ නම් බල ලෝභය අපිළඟ නෑ කියල. යකෝ 2015 ආණ්ඩුවට 2/3 ක් තිබිලත් ජන මතේට ගරු කරලා ආසන 41ක් තිබ්බ උන්ට නීති විරෝධී ආණ්ඩුවක් කරන්යන්න උන් ඉඩ දුන්නා. ජනාධිපති හරි ඕන මගුල් ඡන්දෙකින් පැරදී කියන්නේ මිනිස්සු උන්ව ප්‍රතික්ෂේප කරකියනදේ.තමන් පැරදෙනවා කියල දැනගෙන අනිත් අපේක්ෂකයාට කකුල් මාට්ටු දාන මුන් වගේ ජනමතයට පයින් ගහන ඒකාධිපති රැලක් නම් ලංකාවේ බිහිවෙලම නෑ.

4 years ago @ http://www.gossiplanka... - සීලරතන හ... · 0 replies · +99 points

මේවා හදපු එකා youtube චැනල් එකක් පටන් ගත්තනම් හොඳ අනාගතයක් තියෙයි . ගොන් ආතල් නැතුව පට්ටේටම හදල තියෙනවා. තාමත් හිනායනවා 😂😂😂. අනිත් එක ගොඩක් අදහස් ක්‍රියාවට නංවන්න පුලුවන්නම් හොඳයි.

4 years ago @ http://www.gossiplanka... - පොහොට්ට... · 0 replies · +30 points

හිරුනිකා ඔයා ?

4 years ago @ http://www.gossiplanka... - ගුරුවරු... · 0 replies · +11 points

ළමයට වුනු අසාදරණයට වඩා තමන්ගේ තත්වෙට වුනු අසාදාරනය ගැනනම් ගොඩක්ම හිතල තියනවා වගේ. සමහරවිට ඕවගේ ප්‍රතිවිපාක ලමයගෙන්ම පෙන්වයි කාලෙකදී

4 years ago @ http://www.gossiplanka... - විජේවීර... · 3 replies · +17 points

අනේ ගොනෝ මොකද්ද කියපන්කො මේ කතාවේ මු කියල තියන වැරදි දේ . මුට අකමැති කියල මුගේ ජාතකෙයි හිතේ තියන වල් බුත ඔක්කොම මේකේ ඇදබාන්න එපා. කියල තියන දේට විරුද්දනම් ඒ දේට සම්බන්ද දෙයක් කියහන්.

4 years ago @ http://www.gossiplanka... - ගෝඨාගේ ජ... · 0 replies · +11 points

පොට්ට කාසි අරන් මිනිස්සු බඩුගන්න කඩවල් වලට යන්නේ නෑ බං. තේරුම් ගනින්

4 years ago @ http://www.gossiplanka... - නොවැම්බ... · 1 reply · +87 points

හයියෝ සල්ලි මුගේ FB පේජ් එකට ගිහිල්ල බලහල්ලකෝ, එතකොට තේරෙයි සාස්තරේ තරම. අමු unp කාරයෙක් 😂😂😂😂

4 years ago @ http://www.gossiplanka... - කැනඩා මහ... · 0 replies · +2 points

Do you know about the election system of US? Hilary won popular votes but she couldn't get the majority of electoral votes. Sri Lanka does not have an electoral college system only popular votes are counted

4 years ago @ http://www.gossiplanka... - සජිත් එන... · 10 replies · +170 points

හංසයාගෙන් නෙවෙයි හංසපූට්ටුවෙන් ආවත් මේ පාර සොරි

4 years ago @ http://www.gossiplanka... - සජිත් ජන... · 6 replies · +137 points

කට්ටියම එකට කන අවසන් භෝජන සංග්‍රහය තමා ඕක