Nurse karapitiya

Nurse karapitiya

-63p

323 comments posted · 10 followers · following 0

9 years ago @ http://gossipbook.lk/ - කටුගස්ත... · 2 replies · -4 points

වඳ කරනව කියන්නේ එකක්. ගබ්සා කරනව කියන්නේ එකක්. පෙත්තකින් කොහොමද වඳ කරන්නේ?

9 years ago @ http://gossipbook.lk/ - කටුගස්ත... · 4 replies · -12 points

ඔයා තමයි ගොනා. දෙයක් කියනවනම් විද්‍යාත්මක සාක්ෂි ඇතුව කියන්න. බොරුවට ‍රැල්ලට චෝදනා කරන්නෙ නැතුව. මම නම් දැකල නෑ එහෙම වඳ වුන අය.

9 years ago @ http://gossipbook.lk/ - කටුගස්ත... · 5 replies · -21 points

මේව news නෙවී. බොර දියේ මාලු බෑම

9 years ago @ http://gossipbook.lk/ - කටුගස්ත... · 15 replies · -45 points

එහෙම කොහොමද බේත් පෙත්තකින් වඳ කරන්නෙ. බොරු කතානෙ. කොරහෙ කිඹුලෝ දකිනව තමා.

9 years ago @ http://gossipbook.lk/ - වෙබ් පුව... · 2 replies · -3 points

අනේ මැටි එළදෙන, කරාපිටියෙ midwifeල නෑ කියල දන්නෙ නැද්ද? ඒ ගොල්ල ඊනෙ මහමෝදර

9 years ago @ http://gossipbook.lk/ - වෙබ් පුව... · 0 replies · -8 points

බැසිල් මහත්තය ඇමරිකාවෙ තෙල් ගැහුවත් හොරකම් කලේ, බොරු කීවෙ නෑනෙ. සුසිල් ඇමතිතුමා කියන්නෙ අද්වකාත් කෙනෙක්. බොරුවෙන් ජීවත් වෙන ඊනියා උගතෙක්

9 years ago @ http://gossipbook.lk/ - වෙබ් පුව... · 3 replies · -10 points

සුසිල් ඇමතිතුමා බැසිල් මහත්තයට බැන වැදීම කොහොමටවත් අනුමත කරන්න බෑ. දේශපාලනයෙන් කනිශ්ඨ වුනා කියල, උපාධි නෑ කියල, දේශපාලනයට එන්න කලින් කරපු කියපුව ගැන කියල එහෙම බනින්න බෑ. මම කලිනුත් කිව්ව වගේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් ලද සාමාර්ථ, උපාධි හා ඉන් ලැබුනු ‍රැකියා වලින් කෙනෙකුගේ සැබෑ හැකියාව මනින්න බෑ.

උසස් පෙල පැය දෙකක මාරාන්තික සෙල්ලමක්. ඒකෙන් සැබෑ දක්ෂයො ‍තෝරන්න බෑ. බැසිල් ඇමතිතුමාට මේ ඊනියා අධ්‍යාපන ක්‍රමය තුල සුසිල් ඇමතිතුමාට තරම් සුදුසුකම් නැති වුනත් එතුමා කබ්‍රාල් මහත්තයා සමඟ එකතු වෙලා දක්ෂ විදියට රටේ ආර්ථිකය දියුණු කිරීමෙන් එතුමාගේ විභවය පේනව. ලංකාවේ අධ්‍යාපනයෙන් පිලිඹිබු නොවූ ඒ සැබෑ දක්ෂතාවෙ මතු කරපු ජනාධිපතිතුමාට මම ගෞරව කරනවා මේ රටේ ඊනියා අධ්‍යාපන ක්‍රමයෙන් කොන් කල දක්ෂයෙක් විදියට

9 years ago @ http://gossipbook.lk/ - ජනපති වෙ... · 0 replies · -1 points

දැන් ඕක ජනාධිපතිතුමාගෙ පුද්ගලික බූදලයක් නෙවී. එතුමා තනතුරෙන් යනකොට ඕක අරන් යන්නෙ නෑනෙ. කවදා හරි ඒක රටේ රාජ්‍ය නායකයාගේ ගුවන් යානය. දිගු කාලීන ආයෝජනයක්. බොරුවට කුපිත වෙලා වැඩක් නෑ.

9 years ago @ http://gossipbook.lk/ - යන්තම් ස... · 3 replies · -18 points

කවුද කියන්නෙ දොස්තර නෝනිස් දකුණු ආසියාවම පිලිගත් කෙනෙක් කියල. එයාට කිසිම රාජ්‍යතාන්ත්‍රික අත්දැකීමක් නෑ. දොස්තර වුන පලියට හිතන ඇති මුදුනා එයා කියල. කොහොමත් ඔය අපේ සෞඛ්‍ය ඇමතිතුමා එක්ක කට ගහනව වගේ හැකර කතා කියල ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න බෑ.

9 years ago @ http://gossipbook.lk/ - යන්තම් ස... · 1 reply · -7 points

අපරාදෙ ඔයා වගේ තීක්ෂණ බුද්ධියකින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු කරන කෙනෙක් මේ රටේ මිනිස්සුන්ට miss වුනේ