චව් චව්

චව් චව්

174p

134 comments posted · 3 followers · following 0

10 years ago @ http://www.gossiplanka... - Sirasa Three Headed Th... · 6 replies · +124 points

සල්ලි ටිකක් විසි කරන්ඩ පුළුවන්කම තියෙනවා නං ඕනම ජඩයෙකුට දේශපාලනයට ඉන්ඩ පුළුවන් එකම රට අපේ මේ සිරී ලංකාව විතරයි...

10 years ago @ http://www.gossiplanka... - Shocked Malaysia MH370... · 0 replies · +57 points

හිතට ලොකු වේදනාවක් දැනුනා..... නැවත තමන්ගේ දරු මුණුපුරන්ගේ මුහුණු දකින බාලාපොරෝත්තුව මේ හිත් වල තදින්ම තියෙන්න ඇති... ඒ විශ්වාසයෙන් මේ අය මේ දවස් ටික ගත කරන්න ඇති... ඒත් එකපාරට මෙහෙම දෙයක් කියන කොට ඒ අය ඒ දුක කොහොම දරා ගන්නද.... ඒ අත්දැකීමට මුහුණ දුන් මේ අයගේ දුක දන්නෙ එයාලා විතරයි... පව්... මිය ගිය අය සියලු දෙනාම නැවත මෙවන් අකල් මරණ සිදු නොම වන හොඳ තැන් වල උත්පත්ති ලබන්න ඕන...

10 years ago @ http://www.gossiplanka... - Mercy Edirisinghe Pass... · 1 reply · +304 points

අපේ රටේ බිහි වුනු ගොඩක් දක්ෂ නිළියක්... කුණුහරුප, ඩබල් මීනින්ග් නැති නියම විහිළු මිනිසුන්ගේ රසාස්වාදයට ගෙන ආපු ඇනෙස්ලි,සමුවෙල්, සහ බර්ටි මහත්වරුන් එක්ක ඇය කළ හාස්‍ය රංගනයක් සදා අපේ මතකයේ පවතීවි... ඔබට නිවන් සුව....!

10 years ago @ http://www.gossiplanka... - Kuliyapitiya Petrol Sh... · 0 replies · +38 points

පහුගිය දවස් වල දුන්න ගේම් වල හැටියට රු 15,900ක් කියන්නේ මොකක්ද... මුන් නං ගොඩක් බංකොලොත් හොරු දෙන්නෙක් වගේ...... ටිකිරි ගේම් එකක් දීලා තියෙන්නේ... :D

10 years ago @ http://33000.lk/ - නාමල් Meme ... · 0 replies · +71 points

ස්ට්‍රේජ් එකේ ඉදලා ඔය නිකන් උඩින් බලලා නෙවේ බොලව් ඕක කියලා තියෙන්නේ... ඕකේ නියම හැඩේ නියම සයිස් එක දන්න අයගෙන් ඉහළින්ම එකෙක් තමයි අපේ යුව රජු(වෙන්ඩ හිතාගෙන ඉන්න ඒකා) :D

10 years ago @ http://33000.lk/ - නදීෂා හා... · 2 replies · +83 points

බුදු අම්මෝ මේ සංවාදේ ඉවර උනහම කන් දෙකට මාරම සනීපයක් දැනුනේ.... පුදුමාකාර අමාරුවකින් අහගෙන හිටියේ.... ගීතා කට ඇරියොත් ගූ 70යි... පුදුම ගොරහැඩි කටහඬක් තියෙන්නේ,..... අම්මපා මේ වගේ කට හැකර මාළු ගෑණුද යකෝ මේ රට හදන්ඩ ඉදිරියට ඉන්ඩ හදන්නේ.... මුන්ට ඡන්දේ දෙන්ඩ හිතාගෙන ඉන්න උන් ඉන්නවා නං අතගාලා බලපල්ලා තොපෝ අහවල් ඒවා තියෙනවද කියලා.....

10 years ago @ http://33000.lk/ - දික්කසා... · 23 replies · +73 points

මරාලා හැමදාම කළේ උන් උන්ගේත්, උන් වටේ ඉන්න උන්ගේත් කළු චරිත සුදු කරපු එකයි... මේ ඒකට තවත් හොඳම උදාහරණයක් තමයි.... උන්ට වාසි නං ඕනම එකෙකුව බිල්ලට දෙයි, ඕනම කුප්ප වැඩක් කරයි....

10 years ago @ http://www.gossiplanka... - Man Prepares for His O... · 9 replies · +348 points

දැනටත් දරුවන්ට බරක් නොවී ජීවත් වෙනවා නම් මරණේදී ඒ අයට බරක් නොවෙන්න පුංචි බණ්ඩා මහත්තයා මේ කරලා තියෙන දේ නම් අගය කළ යුතුයි... හරි නම් ඒ දරුවෝ තමන් ගැන ලැජ්ජා වෙන්න ඕන.... ඒත් එහෙම වෙන එකක් නෑ... මොකද ලැජ්ජාවක් තිබ්බා නං අම්මාත් නැති කොට තාත්තට නොසලකා අරින්න්නෙ නෑනේ.... එහෙම නම් මේ තාත්තට මැරෙන්න කලින් තමන්ගේ මළගමට ලැස්ති වෙන්න සිද්ධ වෙන්නේ නෑ....

10 years ago @ http://33000.lk/ - තිස්තුන... · 0 replies · +44 points

උඹ මේ පාදඩ ආණ්ඩුවට කඩේ යන්නේ නෑ කියලා අපිට තේරුණ නිසයි අපි මෙච්චර කල් උඹේ වෙබ් සයිට් එකට ආවේ... හිතේ තරහටයි දුකටයි දෙකටම ඇති වෙන්ඩ පාදඩ දේශපාලුවන්ට පලු යන්ඩ බැන්නේ මේකට ඇවිත් තමයි... උඹ උඹේ ගමන යමං අපි උඹත් එක්ක ඉන්නවා... ඡන්දේ ලං වෙනවා... මිනිස්සුන්ගේ ඇස් ඇරවපන්..... පාදඩයන්ගේ වෙස් මූණු ගලවමු.... දැන් තමයි උඹේ සේවය රටට වටින්නේ.... ඒ හින්දා කොහොම හරි දිගමට මේක තියා ගනින්... උඹට ජය.... (Y)

10 years ago @ http://www.gossiplanka... - Two-year Suspended Jai... · 1 reply · +47 points

රු 3500ක්...????? එක්කෝ මේ විනිසුරුවරියට මොළේ කොළොප්පන්.... තැන්තැන් වැරදී ගණන් මාධ්‍යයට දීපු එකාට මොළේ කොලොප්පන්... ඇයි යකෝ මේ අපේ රටේ නිතිය මෙච්චර හෑල්ලු කරන්නේ.... ලැජ්ජාවේ බෑ.... xD