CM_Punk

CM_Punk

159p

9 comments posted · 1 followers · following 0

9 years ago @ http://www.gossiplanka... - iriú isiqkag oy... · 0 replies · +13 points

හොද වැඩක්, සිසුන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට මේ මුදල් යොදා ගන්න පුළුවන්

9 years ago @ http://www.gossiplanka... - Lahiru Perera\'s Kessa... · 0 replies · +121 points

සිංදුව අහනකොට අරළු පෙති නැතුවම බඩ යනවා :(

9 years ago @ http://www.gossiplanka... - ckm;s mdma jykafia ney... · 1 reply · +43 points

බිලියන 1.2 ක කතෝලික ජනතාවගෙ නායකයා අපේ රටට එන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා, ඒ වගේම ශුද්ධෝත්තම Francis පාප්වහන්සේව ගෞරවයෙන් අපේ රටට පිලිගන්නවා...

9 years ago @ http://www.gossiplanka... - úÿ,sh .dia... · 0 replies · +6 points

සමහරු යථාර්තය දකිමින් අන්ධයන්සේ හැසිරෙයි :(

9 years ago @ http://www.gossiplanka... - Jayalalitha Gets Four ... · 2 replies · +279 points

අනේ සාදු මේ ගැනිටනම් හොදම වැඩේ,අපේ රටෙත් මේ වගේ නීතිය ක්‍රියාත්මක කලොත් දේශපාලුවන්ට සොරිම තමා

9 years ago @ http://www.gossiplanka... - Pkafoka miafia yß... · 0 replies · -19 points

ඔබතුමා සිතාගෙන ඉන්නේ දැන් හරි බවනම් ඔබට ගොඩක් වැරදිලා , මෙය ආරම්භයක් හැටියට අරන් අපි හරි මග යමු

9 years ago @ http://www.gossiplanka... - Ök ckm;s ,xldjg · 0 replies · -5 points

ප්‍රජාතන්ත්‍රවාදයේ බල මහිමය :p

9 years ago @ http://www.gossiplanka... - President Thanks China... · 3 replies · -53 points

අපේ උන්ට ඉතින් අඩු කලත් වැරදියි වැඩි කලත් වැරදියි ... අඩු කල එකට බනින අයට කියන්න තියෙන්නේ ඔයාල පරණ ගානටම ගන්න අපේනම් කිසිම තරහක් නෑ. අඩු කරපු එකට විපක්ෂෙ මහත්වරු බය වෙන්න ඕනත් නෑ , ඔබ තුමාලමනේ කිව්වේ ඡන්ද කාලෙට ආණ්ඩුවෙන් දෙන ඕන දෙයක් අරන් අපේ පක්ෂෙට කතිරෙ ගහන්න කියල :p

9 years ago @ http://www.gossiplanka... - Ök ckm;s ,xldjg · 2 replies · -19 points

මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ, ඒ උනාට තව කෙනෙකුගේ අදහසකට ඉඩක් නෑ. නැත්නම් කොහොමද මේ comment එකට මෙච්චර dislike වැටෙන්නේ?