Captain Jack Sparrow

Captain Jack Sparrow

156p

71 comments posted · 1 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - ඉතාලියෙ... · 1 reply · +126 points

මේ වගේ උන් හොද උනාට පස්සෙ අවුරුදු බර ගානකට හිරේ දාන්න ඕන. නැත්නම් හදන්න බෑ. ආත්මාර්ථකාමී කාලකන්ණි.

4 years ago @ http://www.gossiplanka... - ලොක්කා ක... · 0 replies · +30 points

ඔය දැන් සභාගත කලා කියන හඬපට ටික අපිට ගන්න විදියක් නැද්ද බන්? නෑ නිකමට වගේ අහල බලන්න ඉතුරු ඒව ටිකත්.

4 years ago @ http://www.gossiplanka... - අධිවේගී ... · 0 replies · +3 points

10 නෙ නැත්තෙ.. ඒක 20 උනාම හම්බ වෙයි ගොඩක් වෙලාවට. හැම දෙයක් ගැනම අසුබවාදී වෙන්න එපා බන්.

4 years ago @ http://www.gossiplanka... - මෛත්‍ර... · 0 replies · +25 points

මීට වඩා කුජීත ජනාදිපති කෙනෙක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ

4 years ago @ http://www.gossiplanka... - රෝයල් පා... · 1 reply · +60 points

මේ වගේ තවත් කුජීත ජනාදිපති කෙනෙක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ

4 years ago @ http://www.gossiplanka... - ජීවත්වෙ... · 0 replies · +200 points

බලන්න නයනී යන්තම් හරි නම්බුවක් තියන් හිටපු උන් දේශපාලන වේදිකාවට නැගල පට්ටම පජාත වී කුජීත වී යන හැටි xD

4 years ago @ http://www.gossiplanka... - තවත් 8 දෙ... · 0 replies · +5 points

ඕකම මෙහෙම කියන්නත් පුලුවන්.. සජිත්ට මුස්ලිම් දෙමල චන්ද එන එක නවත්තන්න වෙන කවුරුහරි කරපු එකක් කියල.. දැන් ඉතින් මොකා ඉල්ලුවත් දෙපැත්තෙ එවුන් මරාගන්නව චන්ද කඩනව කියල. අන්තිමට ඉතින් උන් සේරම 16න් පස්සෙ ගොඩ යයි කවුරු දින්නත්. රටේ මිනිස්සු පරාදයි.

4 years ago @ http://www.gossiplanka... - මෝදි දින... · 0 replies · +10 points

ඇත්ත.. රට වෙනස් කරන්න කියල මහා ලොකු පම්පෝරි ගහගෙන එන්නේ. පටන් ගන්නෙම ටොම් පච වලින්. කිව්වා එක දෙපැත්තටම අදාලයි

4 years ago @ http://www.gossiplanka... - රනිල් යෝ... · 0 replies · +32 points

"තව දෙසතියකින් ගෝල් ෆේස් පිටියේ දී එම ජනාධිපති අපේක්ෂකයා රටට හඳුන්වා දෙන බව කී මංගල සමරවීර මහතා" - මුන්ට පිස්සුද නැත්නම් හැටිද..? සජිත් අපේක්ෂකයා කරන්න රට වටේ යන ගමන් ලබන සතියේ හදුන්වා දෙනවලු. මොක උනත් මේ යකා අවොත් නම් තියෙන චන්ද ටිකත් නැතිවෙනවා. ඒක ෂුවර්.

4 years ago @ http://www.gossiplanka... - වයසක ටික... · 0 replies · +10 points

ඒ කියන එකා සජිත් නම් ඊට හොදයි එල හරකෙක් දැම්ම නම්.