බොලා මල්ලී

බොලා මල්ලී

128p

54 comments posted · 1 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - Y%S ,kalka hdkfha &yum... · 0 replies · +18 points

ඇයි මීදුම?

8 years ago @ http://www.gossiplanka... - úÿ,s n, iN... · 0 replies · -28 points

ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගෙනද?

8 years ago @ http://www.gossiplanka... - I Am Selfish - Malinga · 0 replies · +10 points

ඔය කකුලේ අමාරු අඟේ අමාරු මොනවත් නෑ පටන්ගත්ත ගමන් පොරගේ බෝල් හොඳට වැටෙනවා,ශ්‍රී ලංකාවට සෙල්ලම් කරද්දී තමයි අට අනූවක් රෝග හැදෙන්නේ.

8 years ago @ http://www.gossiplanka... - nx.,sfoaYh *hsk,a .sh ... · 0 replies · +25 points

එක්කො උඹ ක්‍රිකට් දන්නේ නෑ එහෙම නැතිනම් සිංහල දන්නේ නෑ.

8 years ago @ Nethfm - Neth FM News| 95FM | 9... · 0 replies · +3 points

ඔයා ඔහොම කිව්වට එන් රික්ගේ ප්‍රසන්ගයේ පාඩුව හොයාගන්නේ කොහොමද? ලාභම වෙළඳාම රටට කෙලවීම.

8 years ago @ http://www.gossiplanka... - Rugby Player Wasim Tha... · 0 replies · +19 points

ඉරිසියාව ක්‍රෝධ රෝග හටගන්නේ විනාශේටයි.....

8 years ago @ http://www.gossiplanka... - Mars Recalls Chocolate... · 3 replies · +40 points

අඹේවෙල කිරි පැකට් එකක් අප්සෙට් කියලා කෝල් කලාම ඇවිත් තියෙන පැකට් 5ට අලුත් 5ක් දුන්නා.ලංකාවෙත් ගොඩක් කම්පැනි එහෙම කරනවා හැබැයි කැන්ඩෝස් ගැනනම් දන්නේ නෑ.

8 years ago @ http://www.gossiplanka... - weu;s rdð; yDohdnd... · 0 replies · +28 points

රජයෙන් වියදම් කරන නිසානේ බං,උඹට මට යන්න උනොත් දෙයිද?

8 years ago @ http://www.gossiplanka... - weu;s rdð; yDohdnd... · 0 replies · +50 points

අචිනියෝ ඔය තමතමන් වපුරපුවා තමා උන්දැලා නෙලා ගන්නේ අපි ඉක්මන් සුව පැතුවට වැඩක් නෑ රටට අවැඩක් කර එවුන්ට.

8 years ago @ Nethfm - Neth Offair · 1 reply · +2 points

සත්‍ය අසත්‍යතාව කෙසේ උනත් මේකෙ කමෙන්ට් දාන බෞද්ධ පිංවතුන් බොහොමයකට හාමුදුරුවෝ සමග කේන්තියක් තියෙන බවනම් පේනවා.