රිචට් බණ්ඩාරනායක

රිචට් බණ්ඩාරනායක

152p

44 comments posted · 0 followers · following 0

6 years ago @ http://www.gossiplanka... - සයිටම් අ... · 0 replies · +34 points

ඕක තමයි උගත්,වැදගත්, පගා ගහන්නේ නැති,හොරකම් නොකරන අවංක මිනිස්සු පාර්ලිමේන්තු යවන්ඩ ඒපා කියන්නේ. දැන් ඉතින් බේබිලාට හුප්පේ තමයි. කමක් නෑ අප්පච්චි මලේ නෑනේ. "සයිටමය බේරාගන්ඩ අප්පච්චි නැවත එන්ඩ

6 years ago @ http://www.gossiplanka... - බැඳුම්ක... · 0 replies · +15 points

හඩ පට ඕනේ නෑ. රටම දන්නවා බැදුම්කර හරහා බිලියන ගානක් හොරකම් කරා කියලා. ඉතින් මොකද එල්ලන්ඩද බලන් ඉන්නේ. මේ හොරකම කලේ ටයි කෝට් අධින ප්‍රභූවරු. නැතිව එදා වේල කන්ඩ නැති හිගන්නෝ නොමෙයි. ඒ නිසා කිසි දෙයක් වෙන්නේ නෑ. රන්ජන්ට වෙච්ච දේ තමයි අනිත් අයටත් වෙන්නේ වැඩිපුර උඩ පැන්නොත්

6 years ago @ http://www.gossiplanka... - රන්ජන් ... · 0 replies · +130 points

හූ...හූ... ඇතිද ප්‍රභූවරුන්ගේ හොරකම් අල්ලන්ඩ උඩ පැන්නා. මේ රටේ පොලිසි උසාවි තියෙන්නේ හිගන්නන්ගේ හොරකම් අල්ලන්ඩ මිසක් ටයි කොට් අදින ප්‍රභූවරුන්ගේ හොරකම් අල්ලන්ඩ නෙමෙයි. පිනට ලැබුන ඇමතිකමෙන් වැඩක් අරගෙන හතරවරිගේ ගොඩ දාගන්නැතිව රට හදන්ඩ ආවා. හූ...හූ...

6 years ago @ http://www.gossiplanka... - මාලඹේ සය... · 0 replies · +12 points

හරියට හරි මොකා කෑ ගැහුවත් මේක වහන්ඩ ඇති හැකි මිනිස්සු විරුද්ධයි. කලින් හර්ෂයා යෝජනා කරේ අර්ධ රාජ්‍ය කරන්ඩ. එහෙම කලා නම් උසස් පෙල ඉහලම ලකුනු තියන හිගන පැටවු ටික මේකටත් රිංග ගයි. බේබිලාට සොරිම තමයි.

6 years ago @ http://www.gossiplanka... - රෝහින්ග... · 0 replies · +55 points

නොකියා දුෂනය උනේ එක දැරිවියයි. කිවුවානම් අතේ හිටිය දරුවෝ උනත් ෂුවර් නෑ. පුදුම ජාත්‍යානු රාගයක්නේ තියෙන්නේ.

6 years ago @ http://www.gossiplanka... - 5 ශිෂ්‍ය... · 1 reply · +18 points

හරියට හරි හිගන පැටවුන්ට මෙන ජනප්‍රිය පාසල්ද. මේ ශිෂ්ශත්ව මගුලක් නිසා බේබිලාටත් ලොකු පාසලක් ගන්ඩ අමාරුයි. හිගන පැටවුන් දහම්පාසල් යවන්ඩ. එතකොට හාමුදුරුවෝ කියලා දෙයි හැම දේම සිදුවන්න උබලාගේ කරුමෙට කියලා. කිසි කරදරයක් නෑ

6 years ago @ http://www.gossiplanka... - අනුෂ ලලි... · 1 reply · +41 points

ගොන් කමට බෙහෙත් නෑ. ලංකාවේ කුනු කරත්තේ අදින එකාගේ ඉදලා ඉහලම රාජ්‍ය නිදධාරියා වෙනකම් පුලුවන් උපරිමෙන් පගා ගහනවා. දේශපාලකයෝ බැනුම් ඇහුවට රාජ්‍ය සේවකයන් එක්ක හැරෙන්ඩවත් බෑ. ඔහේගේ ගොන් කම. අනෙක අසාධාරන සල්ලි යා දෙන්නෑ කියන එක පට්ට බොරුවක්. හොදට යා දෙනවා කිසිම හෙනයක් නෑ. සමාජයේ පිලිගැනීම තියෙන්නෙත් බල්ලො මරලා හරි හම්බ කරපු එකාට. ඔහේට ඕනේ නම් මැරුන දවසට කියයි අවංක නිලධාරියෙක් කියලා. ඒක අහන්ඩත් මරනේට කී දෙනෙක් එයිද දන්නේ නෑ

6 years ago @ http://www.gossiplanka... - අනුෂ ලලි... · 0 replies · +123 points

හු....ඇතිද මේකේ ඉන්න වීරයෝ හිතුවේ යහපාලනේ නීතිය කාටත් සමයි කියලා. දැන් සනීපද ??. නීතිය තියෙන්නේ හිගන්නන්ට මිස උත්තමයන්ට නෙමෙයි. හු....මොකා බලයට ආවත් උත්තමයන්ට නීතිය අදාල නෑ. හු....

6 years ago @ http://www.gossiplanka... - සයිටම් ආ... · 3 replies · +31 points

ඔය මොන යෝජනා ආවත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. පංති වර්ජනය කරන හිගන පැටවුන්ට පොඩි චූන් එකක් දීලා ප්‍රශ්නය යට ගහන එක විතරයි. කලින් දැක්කනේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ සෙල්ලම. රට විතරක් නෙමෙයි ඡනාධිපතිත් අන්දලා මාසයකට කෝටි 20 කුත් රජයෙන් අරන් බේබිලාට සායනික පුහුනුවට හිගන්නෝ ටිකක් රෝහලට ගෙනාවා. මේකත් එහෙම තමයි. මේක ශ්‍රී ලංකාව, මේ වැඩේ වෙන්නෙත් අනිත් දේවල් වගේම තමයි

6 years ago @ http://www.gossiplanka... - තම නම බ්&z... · 2 replies · -56 points

බොරු කියන්ඩ එපා එතන වෙඩි තැබිමක් උනේ නෑ. පොඩි බහින් බස් වීමක් විතරයි උනේ. වෙඩි තැබීමක් උනානම් ගිනිඅවි ආඥ පනත යටතේ බරපතල අපරාධයක්, මිනී මැරීමට තැත් කිරීමක්. පොලීසිය..., ඇරත් යහපාලන පොලීසිය නිකන් ඉදියිද වෙඩි තැබීමක් උනානම්. ජනතාව නෙමග යවන්ඩ එපා. සුලු සිදුවීමක්, එක සමතයකට පත් උනා.එච්චරයි