ඇත්ත කියන එකා
129p17 comments posted · 27 followers · following 0
11 years ago @ http://www.gossiplanka... - Sri Lankan \"Wakutu\" ... · 0 replies · -5 points
11 years ago @ http://www.gossiplanka... - Sri Lankan \"Wakutu\" ... · 1 reply · -3 points
1. ඒ අවුරුදු 4-5 තුල ලන්කාවේ මහ මැතිවරණයක් එක්ක මතිවරණ 4ක් තිබ්බා. (මැතිවරණ ගාන ඇත්තටම වැදගත් නැහැ. ඔයා කියපු නිසයි මාත් කිව්වේ. වැදගත් වෙන්නේ ජවිපෙ ඒ ස්වර්ණමය කාලයේදී චන්දෙ දීපු අපේ චන්දය එයාලට නොලැබීම. ඒ කාලේ ලැබුණ චන්ද වලින් 10න් පන්ගුවක් දැන් එයාලට නැහැ.
2. තනකොළ ගැනනම් දන්නේ නැහැ. තණකොළ නම් දන්නවා.
3. බණ්ඩාරනායකලා සේනානායකලා අපිට හොඳ එගොල්ලො හිටපු කාලේ නිසා. ඒ කාලේ හිටපු දේශපාලකයො ඔක්කොම ඒ විදියේ අය තමයි. එයාලා අද හිටියානම් ඒගොල්ලොත් මේ බෝට්ටුවේම තමයි.
4. මම පක්ෂ වලට බනින්නේ නැහැ. මම කියන්නේ වැරැද්ද තියෙන්නේ අද ඉන්න දේශපාලකයන්ගේ. හැමෝම දත කන්නේ කොහොමහරි බලයට එන්න. අනිත් එක බලයට ආවත් එන්න වෙන්නේ දැන් දේශපාලනයේ ඉන්න ගොයියලා එක්කම එකතු වෙලා තමයි. මොකද පිටරටවලින් ගේන්න ඇයි? ඉතින් පුතේ බලය තියාගෙන ඉන්නනම් අනිවාර්යෙන් එයාලගේ දොල පිදේනි දෙන්න වෙනවා.
5. මම මගේ කමෙන්ට් එකේ කිව්වා වගේම මම ඔයාගෙ ඔය හොඳ අයව හම්බෙලා තියෙනවා. අපි ඉස්සර උන්ගේ ගෙවල් වලත් යනවා එක එක වැඩ වලට. ඔය අණුර කුමාර මහත්තයා තමයි ඒ කාලෙ ශිෂ්‍ය සංගම් බාරව හිටියේ. එයාගෙ ගතිගුණ ඔයාට වඩා මම හොඳට දන්නවා රවී.
11 years ago @ http://www.gossiplanka... - Sri Lankan \"Wakutu\" ... · 1 reply · -25 points
11 years ago @ http://www.gossiplanka... - Malaysia Airlines Myst... · 6 replies · +69 points
11 years ago @ http://www.gossiplanka... - Sri Lankan \"Wakutu\" ... · 12 replies · -54 points
11 years ago @ http://www.gossiplanka... - Monk Preaches Politics... · 1 reply · +8 points
11 years ago @ http://33000.lk/ - ඊශ්‍රා... · 1 reply · +4 points
11 years ago @ http://www.gossiplanka... - Intelligence Division ... · 2 replies · +169 points
11 years ago @ http://33000.lk/ - සුනඛ මිත... · 0 replies · +2 points
11 years ago @ http://www.gossiplanka... - Duleeka Prepares to He... · 1 reply · +19 points