ඇත්ත කියන එකා

ඇත්ත කියන එකා

129p

17 comments posted · 3 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - Sri Lankan \"Wakutu\" ... · 0 replies · -5 points

6. මම කියන්නේ වෙනසක් බලාගෙන ජවිපෙට චන්දේ දෙන්න. කමක් නැහැ. නමුත් ඔච්චර බලාපොරොත්තු තියාගෙන ඉඳලා අපෙක්ෂාභන්ගත්වයට පත් වෙන්නේ ඔයාලමයි.

8 years ago @ http://www.gossiplanka... - Sri Lankan \"Wakutu\" ... · 1 reply · -3 points

රවී,
1. ඒ අවුරුදු 4-5 තුල ලන්කාවේ මහ මැතිවරණයක් එක්ක මතිවරණ 4ක් තිබ්බා. (මැතිවරණ ගාන ඇත්තටම වැදගත් නැහැ. ඔයා කියපු නිසයි මාත් කිව්වේ. වැදගත් වෙන්නේ ජවිපෙ ඒ ස්වර්ණමය කාලයේදී චන්දෙ දීපු අපේ චන්දය එයාලට නොලැබීම. ඒ කාලේ ලැබුණ චන්ද වලින් 10න් පන්ගුවක් දැන් එයාලට නැහැ.
2. තනකොළ ගැනනම් දන්නේ නැහැ. තණකොළ නම් දන්නවා.
3. බණ්ඩාරනායකලා සේනානායකලා අපිට හොඳ එගොල්ලො හිටපු කාලේ නිසා. ඒ කාලේ හිටපු දේශපාලකයො ඔක්කොම ඒ විදියේ අය තමයි. එයාලා අද හිටියානම් ඒගොල්ලොත් මේ බෝට්ටුවේම තමයි.
4. මම පක්ෂ වලට බනින්නේ නැහැ. මම කියන්නේ වැරැද්ද තියෙන්නේ අද ඉන්න දේශපාලකයන්ගේ. හැමෝම දත කන්නේ කොහොමහරි බලයට එන්න. අනිත් එක බලයට ආවත් එන්න වෙන්නේ දැන් දේශපාලනයේ ඉන්න ගොයියලා එක්කම එකතු වෙලා තමයි. මොකද පිටරටවලින් ගේන්න ඇයි? ඉතින් පුතේ බලය තියාගෙන ඉන්නනම් අනිවාර්යෙන් එයාලගේ දොල පිදේනි දෙන්න වෙනවා.
5. මම මගේ කමෙන්ට් එකේ කිව්වා වගේම මම ඔයාගෙ ඔය හොඳ අයව හම්බෙලා තියෙනවා. අපි ඉස්සර උන්ගේ ගෙවල් වලත් යනවා එක එක වැඩ වලට. ඔය අණුර කුමාර මහත්තයා තමයි ඒ කාලෙ ශිෂ්‍ය සංගම් බාරව හිටියේ. එයාගෙ ගතිගුණ ඔයාට වඩා මම හොඳට දන්නවා රවී.

8 years ago @ http://www.gossiplanka... - Sri Lankan \"Wakutu\" ... · 1 reply · -25 points

මගේ කමෙන්ට් එකට ඩිස්ලයික් එනවා කියලා මම දන්නවා. ඒකට කමක් නැහැ. එත් මම ආන්ඩුවට කඩේ යන එකෙක් කියලා වැරදියට වටහාගන්න එපා. මම ආන්ඩුවේ 90%ක් වැරදි වැඩ වැරදියි කියනවා වගේම ඉතුරු හොඳ 10%ත් කට ඇරලා හොඳයි කියනවා

8 years ago @ http://www.gossiplanka... - Malaysia Airlines Myst... · 6 replies · +69 points

මට හිතෙන විදියට ඕක අනතුරට ලක්වෙලා නැතුව ඇති. ත්‍රස්තවාදීන් හෝ වෙනත් කවුරු හරි මොකක් හරි අරමුනක් ඉටු කරගන්න වෙලාව එනකන් ඕක හංගගෙන ඇති.

8 years ago @ http://www.gossiplanka... - Sri Lankan \"Wakutu\" ... · 12 replies · -54 points

මට අවුරුදු 18 ඉඳන් අවුරුදු 22ක් වෙනකන් කාලය තුල තිබුන ඔක්කොම චන්ද වල මම කතිරෙ ගැහුවෙ ජවිපෙට. ඊට පස්සෙ කැම්පස් එකේදි දේශපාලන ක්‍රියාකාරකම් වලට සම්බන්ද වෙද්දි මට හම්බුනා ජවිපෙ ප්‍රභල ක්‍රියාකාරීන් කිහිප දෙනෙක්ම. ඔවුන්ගේ තුච්ච් අවස්තාවාදී මිනීමරු දේශපාලනය තේරුම් ගන්න මට වැඩි කල් ගියේ නැහැ. ජවිපෙට කවදාවත් ඔය කියන වෙනස කරන්න බැහැ. ඕවා ඔක්කොම අනිත් පක්ෂ වගේම මිනිස්සු රවට්ටන වචන විතරයි. උන්ගෙ හදවතේ ඔය කියන දර්ශන මුකුත් නැහැ. හැමෝටම ඕනේ බලය විතරයි.

8 years ago @ http://www.gossiplanka... - Monk Preaches Politics... · 1 reply · +8 points

බොදු අපිට ලැජ්ජා කරන්න එපා ස්වාමීන්වහන්ස.

8 years ago @ http://33000.lk/ - ඊශ්‍රා... · 1 reply · +4 points

ඔය වැඩේ ඊශ්‍රායලය කරපු නිසා ඇමෙරිකාව සද්ද නැහැ. මොකද ඊශ්‍රායලය තනිකරම පෝශනය කරන්නේ ඇමෙරිකාව. සමහරවිට තනිකරම ප්‍රොජෙක්ට් එක හැන්ඩ්ල් කරන්නෙත් ඇමෙරිකාවමද දන්නෙත් නැහැ. ඔය වගේ දෙයක් වෙන රටක් කරානම්....

8 years ago @ http://www.gossiplanka... - Intelligence Division ... · 2 replies · +169 points

මේක මිනීමරුමක් වෙන්නත් පුලුවන්. සිය දිවි නසාගැනීමක් විදියට පෙන්නලා ඕක යට ගහලා දාන එක අද ගේමක් නෙමෙයි. අනිත් අතට මාධ්‍ය බලාගෙන ඉන්නෙත් කපුටු පිහාට්ට, කපුටො හත්දෙනා කරන්නනේ.

8 years ago @ http://33000.lk/ - සුනඛ මිත... · 0 replies · +2 points

දැන් උද්ඝෝෂන උපවාස කරන්නේ, එක්කෝ ස්ටයිල් එකට නැත්නම් කරන්න වැඩක් නැති කමට.

8 years ago @ http://www.gossiplanka... - Duleeka Prepares to He... · 1 reply · +19 points

පවුඩර් දාගත්ත සීනි බෝල නිලියන්ට වඩා සිය දහස් ගුණයක් කුසලතා තියෙන දක්ශ නිළියක්.