අමා සමාධි

අමා සමාධි

173p

37 comments posted · 6 followers · following 0

10 years ago @ http://www.gossiplanka... - Wenusha Imandi\'s TV D... · 21 replies · +627 points

නිවැරදි මග පෙන්වීමක් සහ හොද ආකල්ප තිබුනනම් අනාගතේ හොද තැනකට එන්න තිබුන.අන්තර්ජාලයේ වැරදි භාවිතය සහ දෙමව්පියන්ගෙ පවුල් ප්‍රශ්න සෘජුවම මේ දිවි නසා ගැනීමට බලපෑව බව පැහැදිළියි.
ඇය ගැන මාධ්‍ය කතා කලා ඇති කියන එකයි මගේ හැගීම.මේක දිගින් දිගට කතා කිරීම තුළ මුළු සමාජයේම ඉන්න මේ වයසෙ දරුවන්ට වැරදි ආදර්ශයක් සමාජගත වෙනව.ඇයගේ අකල් මරණය හදවතට දුකක් තමයි. මාධ්‍ය තුළින් ඇය වීරවරියක් කිරීමට උත්සහ ගැනීම තුළම නවයොවුන් දරුවන්ට වැරදි පණිවිඩයක් දෙනව.
ප්‍රශ්න හමුවේ මීටවඩා බුද්ධිමත්ව කටයුතු කරන්නට යොවුන් පරපුර මේ සිදුවීම පාඩමක් කරගත යුතුයි.

10 years ago @ http://www.gossiplanka... - Ruwanthi & Ginger To E... · 1 reply · +89 points

මෙයාලට බැනල වැඩක් නැහැ.නුසුදුසු අය චන්දෙ ඉල්ලනකොට නොදී හිටියනම් ප්‍රශ්නයක් නැහැනෙ.අපේ අයමනෙ හෝ ගාල මනාප දීල නළු නිලියන්ව උඩින් තියන්නෙ.වැරැද්ද කතිර ගහන අයගෙ.

10 years ago @ http://www.gossiplanka... - Nine Months Old Infant... · 4 replies · +179 points

මෙවන් අවාසනාවන්ත පුවත් දිනෙන් දින වැඩි වැඩියෙන් අසන්නට ලැබීම අපගේත් අවාසනාවක්.ගොඩනැගිලි,ම0මාවත්,තාක්ෂණය වේගයෙන් දියුණුවෙනවා වගේම අනික් පැත්තෙන් ගුණදහම් ,මනුස්සකම භයානක විදියට වදවීගෙන යන යුගයක අපි ඉන්නෙ.දියුණුව ලෙස වරද්දාගෙන කතා කලත් සැබෑම පිරිහීමකට වේගයෙන් මේ සමාජයම ගමන් කරනව.

10 years ago @ http://www.gossiplanka... - Ex - Miss Venezuela Sl... · 3 replies · +52 points

අපි හැමෝම උපදිනකොටම මරණය අතේ අරගෙන ආපු මිනිස්සුනෙ.කවදාක,කොතනකහරි,මොනයම් ක්‍රමේකින් හරි , තත්වයක්,තරාතිරමක් නොසලකා අපි මරණයට පත්වෙනව.ඒකයි "අද අද එයි මරු පින් කරගන්නේ" කියල බුදුන් වහන්සේ දේශනා කලේ.
අකාලයේ මියගිය ලස්සන තරුණ යුවල ගැන දුකයි.

10 years ago @ http://www.gossiplanka... - Shammi\'s Unfortunate ... · 5 replies · +84 points

ඉස්සරකාලෙ තාත්තල දරුවන්ව දාල වෙන කසාදෙක යන්නෙ කලාතුරකින්.ඒ නිසා දරුවො එක්ක අම්ම කෙනෙක් තනිවෙන්නෙ බොහෝවිට තාත්ත මැරුනහම.දරුවන්ගෙ තාත්ත නැතිවුනාම දරුවන් හත් අට දෙනෙක් එක්ක තනිවෙන අම්ම කුලී වැඩක් කරල හරි තමන්ගෙ දරුවන්ව ලොකුමහත් කලා.

අද කාලෙ බහුතරයක් අම්මලට එහෙම ආත්ම ශක්තියක් නැහැ.දරු සෙනෙහසට වඩා ඉස්මතු වෙන්නෙ ද්වේශය, සහ වයිරක්කාර සිතුවිලි.

දරු සෙනෙහස නොදත් අවාසනාවන්ත පිරිමියෙක්ගෙන් පලිගන්න අහිoසක දරුවන් මරා තමනුත් මැරෙනවාට වඩා ඇයට ආදර්ශවත්ව ජීවත් විය හැකිව තිබුනා.

සියල්ල සිදුවී අවසානයි.ඉතිරිව ඇත්තේ නොමැරුනු අයට උගත හැකි පාඩමක් පමණයි.

10 years ago @ http://www.gossiplanka... - Nadeesha Hemamali Spea... · 0 replies · +50 points

ලoකාවෙ ගණිකාවො නැත්නම් ලoකාවෙ පිරිමි මානසික ලෙඩ්ඩු වෙයි කියල කියපු නදීශා නේද මේ..???.තරුණ පරපුරට හොද සේවයක් කරයි තමයි.සoස්කෘතික අමාත්‍යාoශය භාර දුන්නනම් හරි,.

ඇත්තටම රට ටිකෙන් ටික අභාවයටම යනව.මොකද දේශපාලනයට එන්නෙ ඒකට නුසුදුසුම අය.දැන් සමහර නිළියන්ට තියෙන ලොකුම උන තමයි චන්දෙ ඉල්ලන එක.පාර්ලිමේන්තුවට යන එක.අයියෝ රටකට ගිය කලක්.

හැබැයි නළු නිළියන්ට මේක හොදට කරන්න පුළුවන්.මොකද රගපාන්න දක්ෂයිනෙ.බහුතරයක් දේශපාලකයො කරන්නෙ රගපාන එක.සමහර දේශපාලකයො අමාරුවෙන් රගපානව.මෙයාල ලේසියෙන්ම රගපායි.

10 years ago @ http://www.gossiplanka... - Nilmini Tennakoon To E... · 1 reply · +30 points

දොස්තර කෙනෙක් වෙන්න සුදුසුකම් ඕනෙ.ඒ වගේම ඉoජිනේරුවෙක්,ගුරුවරයෙක් හෝ මොනයම්ම රැකියාවක් කරන්නත් සුදුසුකම් ඕනෙ.මේ හැමෝම පාලනය කරන්න දේශපාලනයට එන අය සම්බන්ධයෙන් කිසිම සුදුසුකමක් සලකා නොබැලීම හරිම කණගාටුදායකයි.අඩුම තරමෙ දේශපාලනය හදාරා තියෙන අයවත් මේකට ගත්තනම් මේ වoචා දූෂන මේ තරම් සිදුවෙන එකක් නැහැ.කසිප්පු පෙරන,කුඩු විකුනන,මිනීමරන,ඇග විකුණන මෙකී නොකී වැරදි කරන උන් දේශපාලනයට ආවම දේශයක් පාලනය වෙයිද?චන්දයක් ඉල්ලනවනම් සුදුසුකම් සලකා බලන්න ඕනෙ.ජනාධිපතිතුමාට මේව නොතේරෙන්නෙ ඇයි .????

10 years ago @ http://www.gossiplanka... - Paboda\'s French Baby · 2 replies · +50 points

එතුමිය දස මසක් කුසේ තියාගෙන හදපු දරුව එතුමිය කැමති රටක බිහිකලා.බලාපොරොත්තුව මොකක් වුනත් ඒ ඇය දරුව වෙනුවෙන් ගොඩනගන්න හදන ලෝකය.එක එක්කෙනාගෙ හැකියාව,වත්පොහොසත්කම්,සිතුම්පැතුම් මත ඒ දේවල් තීරණය වෙනව.මේ සිoහලකම ගැන කතා කරන අම්මල නිදහස් අධ්‍යාපනය රටේ තියෙද්දි කන්න නැතත් ළමයින්ව International School වල අරිනව.පබෝධ ඇගේ දරුවව ප්‍රශයේ බිහිකිරීම සම්බන්ධයෙන් මේතරම් වාද විවාද ඇයි?ඒක ඇයගෙ පෞද්ගලික තීරණයක්නෙ.

10 years ago @ http://www.gossiplanka... - Gayesha Speaks About I... · 0 replies · +3 points

එක එක්කෙනාට විවිධ අදහස් තියෙන්න පුළුවන්.ටයිටැනික් එකේ රගපෑ නිළියට ඇයගේ සමාජ වටපිටාව,සoස්කෘතිය අනුව ඒක ඇයට ප්‍රශ්නයක් නෙවෙයි.ගයේශා සමග මගේ පෞද්ගලික තරහක් නැහැ.මේක ලoකාව.ඇය දන්නෙ නැහැ ඇය ඇයටම කරගත්තු හානිය මොන තරම්ද කියල.ගයේශා කරපු දේ හරි විශිෂ්ටයි කියල සමහරු කියනකොට ඇය නැවතත් මේ වගේ මෝඩකම් කරන්න පෙළබෙන්න පුළුවන්.නමුත් ඒ විශිෂ්ටයි කියන අයගෙ අම්ම,බිරිද,පෙම්වතිය,අක්ක,නoගි මේ වගේ චරිතයක් කරන්න ගියොත් ඒ අය කලාත්මකයි අරකයි මේකයි කියන්නෙ නැහැ.දඩු මුගුරු තමයි අතට ගන්නෙ.අන්න ඒක තමයි ලoකාව ඇතුලෙ මෙවැනි චරිත කරන නිළියො තේරුම් ගත යුතු ඇත්ත.

10 years ago @ http://www.gossiplanka... - Gayesha Speaks About I... · 3 replies · -17 points

නිරුවත පෙන්වන්න පරිනත අය අදහස් දැක්වීමේදී හරි පරිනතයි තමයි.තමන් කරපු පහත් වැඩේ හරියි කියල කියන්නනෙ මේ පරිනත විදියට අදහස් දක්වන්නෙ .අනේ ඇත්තට.මේව යසයි හොදයි කියල අනුමත කරන මිනිස්සුත් ඉන්නවනෙ මේ බෞද්ධ රටේ.