AkunuPahara

AkunuPahara

66p

16 comments posted · 16 followers · following 0

5 years ago @ http://www.gossiplanka... - “රනිල්... · 0 replies · +103 points

එතකොට ජනපති කරවන්න ඡන්දෙ දුන්න ලක්ෂ හැට-දෙකක ජනතාවත් සමනල්ලු ද?

5 years ago @ http://www.gossiplanka... - පිටිදූව... · 0 replies · -2 points

දැන්ම ම නැව අතහරින ඔබට ඒ නිවෙන ගොඩබිම බොහෝ දුර නොවේ!

5 years ago @ http://www.gossiplanka... - පිටිදූව... · 1 reply · -1 points

පින් ඇති සමහරක් මීයෝ ගිලෙන නැවෙන් පැන නැට්ටේ ආදාරයෙන් හෝ ටික දුරක් පිහිනා දිවි රැක ගැනුම යහපතක්මැ යි සිත් උපදවා පසු වෙත්. ලබ්ඩබ් ආවේග පසෙක ලා සඳහම් ජලයට පණින ඒ මීයෝ හට පිළිසරක් වීමට කරුණාබර කළණ මිතුරු සත්ත්ව වේදියෝ වෙත්. ඒහෙයින්, දැන් ම ම පනින මීයෝ භය නො වේ වා!

5 years ago @ http://www.gossiplanka... - පිටිදූව... · 2 replies · 0 points

මේ බව දැන, ගිලෙන්නට යන ජලයේ ගැඹුර ගැන අබ මල් රේණුවක් නො වැටහෙන ඇතැම් මීයෝ සෙසු මීයෝ හා මීදෙණු න් සනසවන්න ට මෙසේ තෙපල යි: "අපි මීයෝ බොලව්! මේ අපේ නැව බොලව්! හාවී-යාවී හිඳීම කොහොමත් අපේ පිය උරුමය බොලව්! ඔය අනතුරු ඇඟවීම් බොරු බොලව්! ඔන්න තොපි වතුරට එහෙම පනින්න නම් එපා!....ප්ලීස්ස්ස්!" යැයි බෙටි දා ගෙන කෑ මොර දෙයි. මොන තරම් අනතුරු පෙනෙන්නට තිබ්බ ත්, ඒ ඒ තැන වෙසෙසින් හාවී යාවී යන (තත්රි තත්රර අභිනන්දනී) සසර පුරුද්ද නිසා, නැව නම් කෙසේ වත් අත නො හරින එවැනි මීයෝ කෙරෙහි මෙත් සිත් උපදවනවා හැර වෙන විකල්පයක් නොමැත්තේ ම ය.

5 years ago @ http://www.gossiplanka... - පිටිදූව... · 3 replies · -1 points

ගිලෙන මහමෙව්නා අසපු නැවේ මීයෝ කලබල වී ඇත.
පිළිසරණක් නැති ගිලෙන නැවෙන් දැන්ම ම වතුරට පැනගත හොත්, මහා සුලි, ජල කඳ කලඹ වන්න ට පෙර යටත්පිරිසෙන් දියට විසිවුන ලී කෑල්ලකට හෝ ගොඩ ව බිහිසුණු නියත මරණයෙන් බේරිය හැක්කේ ය. "මට නම් බැහැ මේ නැව අත හරින්න, මම නැවත් එක්කම ඉඳලා කොහොම හරි ගොඩ යනවා" කියලා හිතන හැඟුම්බර මීයො ද නැතුවා නො වේ. ඔය අතර මහා සුලි නංවමින් නැව ගිලෙන විට ගෙන දෙන ඒකාන්ත බිහිසුණු මරණය ගැන පූර්ව අනතුරු හැඟවීම් කළ පසු එයට භය වන මීයෝ ද නැතුවා නො වේ.

5 years ago @ http://www.gossiplanka... - පිටිදූව... · 1 reply · 0 points

ගිලෙන මහමෙව්නා අසපු නැවේ මීයෝ කලබල වී ඇත.

5 years ago @ http://www.gossiplanka... - පිටිදූව... · 1 reply · +1 points

ගිලෙන මහමෙව්නා අසපු නැවේ මීයෝ කලබල වී ඇත.

5 years ago @ http://www.gossiplanka... - පිටිදූව... · 0 replies · -2 points

Majority of the so called "shravakas" of Mahamewna Asapuwa are unable to engage in a meaningful dhamma dialogue, without resorting to hit back like drugged vandals with abusive language and on-line trash. Back in the good old days, the dhamma sermons of P.L.S. Wahanse were meaningful and pleasant to the ear with his unique mode of delivery and originality. It is funny to see how his understudies are trying to imitate his way of speech--matching his tone, nuances and emphasis of P.L.S. Wahanse. It is almost like a parody. Such a cult following, but that's a different story. However, since Sinhawalokana his words sound cantankerous, vengeful and lackluster. One can easily attest to the deterioration of P.L.S. Wahanse when you listen to his post Sinhawalokana sermons. P.L.S. Wahanse is reaping what he has sown. As such P.L.S. Wahanse will be struck with severe health episodes. His bad temper (which is almost like an Indriya Dharma for him) would hurt his loyal associates. A lot of people will leave him. As experienced during the dawn of the confrontation with Ven. S'badra, he will be made to eat humble pie in public space through harsher criticisms, at times going way below the belt. Well, for all intents and purposes P.L.S. Wahanse did go below the belt, both literally and metaphorically. Remember when he spoke about other people's anal cavities and intrusions to the same? So don't be alarmed when other people will talk about his anal cavity. Don't be in tears when you Gurudevottama gets similar whippings to his holy derriere especially from Ven. S'badra who is not afraid to choose his words.

5 years ago @ http://www.gossiplanka... - පිටිදූව... · 1 reply · -1 points

දෙපිටදාරී කිරිබත්ගොඩ ඤානන්ද හිමියන් අභිධර්ම පිටකය සහමුලින් ම (ධර්මස්කන්ද 42,000) සහ පෙටකෝපදේශය, ජාතකපාලිය ඇතුලු තවත් ත්‍රිපිටක පොත් ගණනාවක් ද ඇතුලුව ත්‍රිපිටකයෙන් අඩකටත් වැඩිය කපා හැර ඇති නියත අපාගාමී පව, පිරිත් සිංහලට හරවා ගීතිකා ස්වරයෙන් සජ්ජායනය, ගුණපිරි ස්වාමින් වහන්සේලාට ගොබිලවාදයෙන් සිංහාවලෝකනය හරහා කරන ලද ද්වේශ සහගත විවේචන, වැරදි අර්ථකතන රාශියක් සහිතව කරන ලද "ත්‍රිපිටක" පරිවර්තන, තමන් සෝවාන් නොවී අන් අය ගේ මාර්ග ඵල ගැන කථා කිරීම, දැන් රහත් වීමට නොහැකියි ආදිය, ....මහමෙව්නා Cult එකෙන් කරපු අධර්මවාදී පාපී වැඩ අපට නම් අනුමෝදන් වෙන්න ඕනේ නැතෝ!!! Strictly no, thanks, Mr. Dassanayake!

5 years ago @ http://www.gossiplanka... - පිටිදූව... · 2 replies · 0 points

කමලා එරන්දතී, මෑත කාලයේ අප්‍රකටව අලව්ව ප්‍රදේශයේ වැඩ වාසය කළ හිමි නමක ගේ අස්ථි ආදාහනයෙන් පසු නොදැවී ඉතිරි වී කාලයත් සමගම මුතු ඇට මෙන් වෙන් වී දාතුන් වහන්සේලා පැන නැගී තිබෙනවා. අවාරෙටත් අඹ තියෙන්ඩ පුලුවන්. ඒ නිසා මෑත පහල වූ එකම රහතන් වහන්සේ උන්වහන්සේ නොවෙයි. 2017 පෙබරවාරියේ පිරිනිවුණු වහරක අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා රහතන් වහන්සේ ගේ දාතූන් වහන්සේලා මුතු ඇට මෙන් දිස්වෙන හැටි දාතූන් වහන්සේලා ප්‍රදර්ශණය කරන විශේෂ දිනයන් හී වහරක අරියචින්තනාශ්‍රමය බෞද්ධ විහාරයේ දී දැක බලා ගැනීමට බෞද්ධ පිරිස් වලට හැකි යි.