Achchi

Achchi

130p

30 comments posted · 26 followers · following 0

1 year ago @ http://www.gossiplanka... - ටීචර් අම... · 0 replies · +3 points

Groping කියන වචනය යටතේ හොයලා බලන්න. ඇඳුම් උඩින් ස්පර්ශ කළත් ඒක අපරාධ නීතිය යටතේ වරදක්.

1 year ago @ http://www.gossiplanka... - නවසීලන්... · 0 replies · +34 points

"භික්ෂු භික්ෂු ලායිලා" කියන්නෙ ඔන්න මෙව්වට තමයි. සස්සාදු සාදුහ් දුහ්!

1 year ago @ http://www.gossiplanka... - ප්‍රංශ ... · 0 replies · +28 points

ආච්චි වුනත් මොකද හොඳට ලව් කරනව නං
අර පුරුදු සතා බර අදිනව කන්න දෙනව නං

ඔන්න ඔහොමයි අපේ කාලෙ බයිලාවල තිබුනෙ. දැං ඉන්න උං හිනා වුනාට.

1 year ago @ http://www.gossiplanka... - පුතාට ඇප... · 0 replies · +6 points

උඹ හරි පුතේ. ආයෙත් අහලා, තකට තක නොවැ. ගොමතැම්බ උඩින් බලුබෙට්ට තිබ්බ වගේ තියෙයි.

1 year ago @ http://www.gossiplanka... - Gu කාpan swaranwah... · 0 replies · +46 points

කලිනුත් මං කිව්වා වගේ, අසූචි වළ බිඳින්ට බිඳින්ට ගඳයි. ඔන්න මං නං පැත්තකට වුණා‍.

1 year ago @ http://www.gossiplanka... - පුතාට ඇප... · 2 replies · +54 points

ගොසිප් කියවන පුතාලා, අසූචි වළවල් බිඳින්ට යන්ට එපා. විපාකය විඳින්න වෙන්නෙ බොලාටමයි. අපි වෙන මාතෘකාවක් ගැන කතා කොරමු.

1 year ago @ http://www.gossiplanka... - පාපැදිය ... · 0 replies · +31 points

ග්‍රයින්ඩර් කියලා ඇඹරුම් යන්ත්‍රයටත් කියනවා තමයි. මම නං හිතන්නෙ මෙතන ග්‍රයින්ඩර් කියන්නෙ යකඩ කූරු බට ආදිය කපන්න ගන්න, කැරකෙන කැපුම් තලයක් තියෙන ආයුධයකට. ඒ දරුවා‌ගේ මීළඟ භවයේදී මෙවන් අකල් මරණයකට පත් නොවී කුසල් රැස් කරගැනීමට හැකි වේවා!

1 year ago @ http://www.gossiplanka... - බල්තසාර... · 0 replies · +5 points

අවුරුදු හැත්තෑවක්ම සට්ටැඹිකං කොලා නොවැ කුප ඉරා ගෙන. කෝ දැල් ෂැපද? ඉතිං ඉවසන්න රත්තරනේ අවරුදු පහක්.

1 year ago @ http://www.gossiplanka... - මහනුවර ර... · 1 reply · +30 points

දසක හතක් ගිහිල්ලත් අතේ මිටේ ඇතිව, තමන්ගෙ සැඳෑසමය සැනසීමෙන්, සතුටින් ගත කරන්ට උරුම නැති අපේ පරපුරේ තවත් තාත්තා කෙනෙක්ගෙ වේදනාකාරී අවසානය. සල්ලි නැති කමට මිසක් ආතල් ගන්ටවත් පින් කරගන්ට වත් නෙවෙයි නෙවැ එන්ට ඇත්තෙ. ඔහුගේ සසර ගමන යහපත් වේවා.

1 year ago @ http://www.gossiplanka... - අලුතින් ... · 0 replies · +6 points

උඹ හදපං තව පස්සයක් මස්කොල්ලො. අපි නෙවෙයි කටක් අරින්නෙ. එහෙන්නං, බලහල්ලකො ට්‍රම්පට්ටට ගිය රට!